මොකක්ද ඉතිං තියන අවුල? අපිට අපේ වැඩේ වෙනවනං.
මෙමරි චිප් බෝඩ් එකේ පහලා ආවත් එකයි ඔහොම ආවත් එකයි ස්පීඩ් අනං මනං වෙසක් නැත්තං.
අපිට අර්තාපල්ද ඇතුලෙ මොන ලබ්බ තිබ්බත් ඩාටා හරියට ස්ටෝර් වෙනවනං හා ට්රාන්ස්ෆර් ස්පීඩ් එක හොඳනම්.
උඹලත් ගොං ඇඩ්මනෙ බං දෙන්නෙ.