අලුත් කට්ටියක් සෙට් වෙලා තියෙන්නේ thread එකට. එල එල...
මම දැක්කා යාලුවෙක් battery calibration ගැන අහල තිබුනා. root කරල තියනවා නම් apps පාවිච්චි කරල battery calibrate කරනවාට වඩා හොඳයි manually calibrate කරන එක. අත්දැකීමෙන් කියන්නේ. දවස් තුනකටත් වඩා මම ෆෝන් එක charge නොකර පාවිච්චි කරනවා (not heavy use). පහල තියෙන්නේ ඒ guide එක. කරල බලලම කියන්නකො.
http://www.elakiri.com/forum/showpost.php?p=12443845&postcount=3088
මේ තියෙන්නේ Samsung galaxy phones පාවිචිචි කරන අයට Samsung mobile tracker එක setup කර ගන්න විදිය.
http://www.elakiri.com/forum/showpost.php?p=12442829&postcount=3076

yes .. same to do but not right...show the massage 

bravia engine eken camera quality eka wadi karanne na 