nadimal
Reaction score
1,611

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සහෝ/ යාලුවේ ...... :love:

    අපේ තනිකඩ පෙරමුන වෙනුවෙන් ඔයාගෙ වටිනා චන්දය අපිට ලබා දෙන්න .. :love:
    අපි එලකිරිය අලුත් කරමු යාලුවේ..... :love::love:

    එන්න අපිත් එක්ක ඒකතු වෙන්න යාලුවේ ... :love::love:




    එළකිරි ජනාධිපතිවරණය 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු .. :love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love:


    ඡන්දය දෙන්න මෙතනින්

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම




    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779

    machan apita vote ekak denna Elakiri legends

    http://www.elakiri.com/forum/showthr...1#post24372134
    තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
  • Loading…
  • Loading…
  • Loading…