අවුරුදු නැකැත හරිද වැරදිද ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අවුරුදු නැකැත හරිද වැරදිද ?

    මම මේ ගැන කතා නොකර ඉන්ඩ හිටියේ.මොකද මම අතිපණ්ඩිතයෙක් නෙමේ හින්ද.නමුත් කියන්ඩ තියෙන ටික කියන්නම්

    මචංල අවුරුදු නැකැත ගැන අනවශ්‍ය දෙගිඩියාවක් තියාගන්ඩ යන්ඩ එපා.මේ නැකත 100% ක් හරි.ඔය එක එක බයිල කාරයෝ එක එක කතා කියනව.සමහරු කියනව සිකුරු හෝරාවෙන් ගන්ඩ තිබ්බලු.යකෝ සූර්ය සංක්‍රාන්තිය සමරන්ඩ ඕනේ එක සිකුරු හෝරාවෙන් අරන් සිකුරු සංක්‍රාන්තියක් සමරන්ඩයැ.සූර්යා ඉන්නේ අසුභ නැකතක තමා.ඉතින් ඒක අපිට වලක්වන්ඩ බෑ.නමුත් ඔය තත්කාල නැකැත ගන්නේ ලොකු හේතුවක් ඇතුව.ඒකට ඉතින් නිකන් ජ්‍යෝතිෂ්‍යම දැනගෙන වගු කේන්ද්‍ර හදාගෙන හරඹ කරන්ඩ බෑ.ඒකට ඤාණකාරක ජ්‍යෝතිෂ්‍ය දැනගෙන ඉන්ඩ ඕනේ.මිනිස්සුන්ගේ දුක විකුණන් කන බයියලට ඔය විවාද ඕව හොඳයි තමාගේ ගොන් බහුශ්‍රැත භාවය පෙන්නන්ඩ.මම නම් මේ යොදාගෙන තියෙන නැකැත් ශාස්ත්‍රයේ රහස මොකක්ද කියල කියන්ඩ යන්නෙත් නෑ.මිනිස්සුන්ගේ දුක සහ යහපත බලල දෙන්ඩ ඉල්ලල සල්ලි ගන්න හම්බකරන ජ්‍යෝතිෂ්‍ය පාත්තයන්ට මොකටද ඕව නිකන් පිනා කියල දෙන්නේ.

    ඒක තමයි කියන්නේ සියලු දෙවියන්ට කලින් ඤාණයට අදිපති, බුද්ධිඅයට අධිපති ඝන දෙවියන්ට පුද පූජා තියල අවසර අරන් ඉන්ඩ ඕනේ කියන්නේ.ගොන් බයියල ඉතින් මොකද කරන්නේ උඩින් බලපු ගමන් නැකත අම්මෝ මේක රවිගේ ගිනි ගන්න නැකතක් කියනව ඇරෙන්ඩ ඔය නැකත හදල තියෙන්නේ ඇයි මොන සාධක පදනම් කරගෙනද කියල හිතල බැලුවද?

    ඔය නැකැත් කමිටුවේ සභාපති වෙන කවුරුත් නෙමේ ලංකාවේ ජ්‍යෝතිෂ්‍ය දැනුම අතින් අංක 1 බෙල්ලන මහනායක හාමුදුරුවෝ.අනිත් එක උන් වහන්සේ දේශපාලනය ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද කියන්ඩ දන්නෝ දන්නව.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනිත් එක උන් වහන්සේ දේශපාලනය ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද කියන්ඩ දන්නෝ දන්නව.

    විපක්ෂෙ නේ?