ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

demotivation.us_Android...-Win_131386300538.jpg

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා !!!

    චිරි චිරි වැස්ස;12509393 said:

    Font එකනම් පහල තියන එක,, :yes: ඒත් ඕක root/system/fonts එකට copy කරන්න නම් 4n එක root කරල තියෙන්න ඕන මචෝ,, :rolleyes: එහෙම නැතුව ඕක දාගන්න බෑ
    :no:

    මචං ෆෝන්ට් කොපි කරල permission හැදුවම සමහර ෆෝන් වලට වැඩ කරනවා :). සමහර ෆෝන් වලට වැඩ කරන්නේ නෑ (මගේ Galaxy Note එකට වැඩ කලෙත් නෑ). :(
     
    හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා !!!

    මචං ෆෝන්ට් කොපි කරල permission හැදුවම සමහර ෆෝන් වලට වැඩ කරනවා :). සමහර ෆෝන් වලට වැඩ කරන්නේ නෑ (මගේ Galaxy Note එකට වැඩ කලෙත් නෑ). :(

    බංටත් සුභ අලුත් ඒකක්ම ෙවිවා .....

    ඔවු බං සමහර ෙෆා්න් වලට වැඩ නෑ තමා .. ඒත් ඉතින් අෙපන් සිංහල දාගන්න ඉල්ලුෙව ෙෆාන්ටි ෙන, , ඉතින් ෙෆන්ටි ඵක දුන්නා ... ෙෆා්න් ඵක ෙමාකද්ද කියල දාල නෑෙන සුපුව ... ඒ හින්ද ඉල්ලපු ෙද් දීලා ... දාන විදිහ කිවුව ... ;)
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    මචන්ලා HTC One X phone එක ගේම්ස් වලදී රත්වෙන සීන් එක මොකක්ද? මම ඔය ෆෝන් එක ගන්නයි හිතාගෙන ඉන්නේ. මට නම් ගේම්ස් ගහන්න ඕනේ නෑ. අනිත් වෙලාවටත් රත් වෙනවද බන් ඕක? ඔකේ වෙන අවුල් එහෙම තියෙනවද බන්...........? Smart phones and Android ගැන මෙලොව හසරක දැනීමක් නැත. උපදෙසක් දීපල්ලා මචන්ලා......................!
    මෙන්න මම අර කිව්වා රත් වෙන සීන් එක,

    http://www.youtube.com/watch?v=oKodw3EfjiM
     
    one x eke Overheating Issue thiyanawa kiyala oya video ekenam thiyanawa thama, oka wenna heethu kiipayak thiyanawa bro,, ekak normally htc 4n kohomath tikak heat wenawa,, anika oke thiyenne quad core processor ekak, e hinda oka heat nowunoth thama awla. mokada macho quad core lap ekaka unath fan eka weda karanawa palu yanna, ithin okata advance cooling system ekak daanna beri hinda oka heat wenna ona, eth eka loku issue ekaknam company eken 4n eka eliyata daanne nehene bro.. anith eka oke nvidia chipset ekakui. GeForce gpu ekakui thiyenne, e kiyanne bro oka highly performance mobile ekak, oka gaming/long time net usage/ wagema eka digatama cl kalamath heat wenna ida thiyanawa.. e wagema charge karana gaman sindu ehuwoth eth heat wenawa. anyway oka superb 4n ekak... mamath ilagata yanna inne ONE X ekakata thama ;)
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    හැබෑට...........! එහෙනම් මචෝ මම ගන්නවා ඒක. බොහොම ඉස්තුතිය් මචන්..........! I Phone 4s එකට වඩා හොදයි ද බන්...........?
     
    back side eken hina yana katha ahanna epa bro,,,, :D :D :D... i os den down..... 4s kiyanne monada bro,,, melo rahak ne,,,,
    1023788-1287263020229.png
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    නෑ...........! එහෙමද බන්..........! ඔව්ව ගැන වැඩිය දන්නේ නැති උනාට I Phone 4s එකට වැඩ මේක හොදයි කියල තේරිලා තිබුනේ. ඒත් බන් දන්නා කියන අපේ කොල්ලෙක්ගෙන් හරියටම දැනගන්න ඕනේ නිසයි ඇහුවේ. මොකද බන් 4s එච්චරම චාටර්ද.....................?
     
    4 ekei 4s ekei wishesha wenasakata thiyenne 4s eke siri thiyana eka witharai... siri feature eka lankawe goda denekta set wenne ne, mokada eke ditect karaganna English katha karanna puluwan supiriyatama kadda danna unta thama, uba one x eka gannawanam denma ganna epa. thawa tika kalayak indapan. mathakane Nokia N97 32GB ekata una de.. one x eka thawa 3 or 4 month wath balala ganin.. ethakota price ekath bahinawa...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා HTC One X phone එක ගේම්ස් වලදී රත්වෙන සීන් එක මොකක්ද? මම ඔය ෆෝන් එක ගන්නයි හිතාගෙන ඉන්නේ. මට නම් ගේම්ස් ගහන්න ඕනේ නෑ. අනිත් වෙලාවටත් රත් වෙනවද බන් ඕක? ඔකේ වෙන අවුල් එහෙම තියෙනවද බන්...........? Smart phones and Android ගැන මෙලොව හසරක දැනීමක් නැත. උපදෙසක් දීපල්ලා මචන්ලා......................!
    මෙන්න මම අර කිව්වා රත් වෙන සීන් එක,

    http://www.youtube.com/watch?v=oKodw3EfjiM
    මචන් කොහොමත් processor එක 45C ට වඩා රත් වෙනව. මගෙ ගාව single core 1Ghz Sony එකක් තියෙන්නෙ එකත් game, web surf කරදින් විනාඩි 15ක් 20ක් යදින් 45C වගෙ යනව. ඔය phone එක Quad-core 1.5Ghz හින්ද තවත්ත් ඔය seen එක වැඩි අති. :Dcool වෙන්න fan තියන එකක්යැ. heat එක වැඩි උනාම apps අවුලක් නැතුව run වෙනවනම් අවුලක් නෑ.
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    මචන් කොහොමත් processor එක 45C ට වඩා රත් වෙනව. මගෙ ගාව single core 1Ghz Sony එකක් තියෙන්නෙ එකත් game, web surf කරදින් විනාඩි 15ක් 20ක් යදින් 45C වගෙ යනව. ඔය phone එක Quad-core 1.5Ghz හින්ද තවත්ත් ඔය seen එක වැඩි අති. :Dcool වෙන්න fan තියන එකක්යැ. heat එක වැඩි උනාම apps අවුලක් නැතුව run වෙනවනම් අවුලක් නෑ.

    Thanks lokka...............! ;);););)
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    චිරි චිරි වැස්ස;12511545 said:
    4 ekei 4s ekei wishesha wenasakata thiyenne 4s eke siri thiyana eka witharai... siri feature eka lankawe goda denekta set wenne ne, mokada eke ditect karaganna English katha karanna puluwan supiriyatama kadda danna unta thama, uba one x eka gannawanam denma ganna epa. thawa tika kalayak indapan. mathakane Nokia N97 32GB ekata una de.. one x eka thawa 3 or 4 month wath balala ganin.. ethakota price ekath bahinawa...

    උබ කියන කතාවත් ඇත්ත තමා. එත් මචන් මෙහෙ එහෙම ෆෝන් ගන්න හිටියොත් ගන්න වෙන්නේ නෑ. දැන් Sensation Xe එක බැස්සා 16000 කින් විතර මෙහෙ මේ සතියේ. එක ගන්න හිටියේ මම. ගණන් අඩු වෙනකම් බලන් ඉද්දි අයෙ එකක් launch කරනවනේ මුන් බන්. එතකොට අරක ගන්න හිතෙන්නේ නෑ. මාර සීන් එක බන්........................!
     
    Status
    Not open for further replies.