blog ekata udauwak

dileepadayan

Member
Mar 3, 2011
241
13
0
yaluwane, mama adsense ehama dala podi blog ekak karagena yanawa, eke nama sri lankan meal, eka a namin google eke search kalama enna meal kiyala nemei male kiyala ekak, ay ehema wenne, danna kenek kiyala denawada, umbalakada sambola kiyala search kalama nam ekenma mage sri lankan meal site eka mulinma enawa
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් ගුගල් එකේ වෙබ් සයිට් යම් මාතෘකාවකින් සර්ච් කළාම ඒක පෙළගස්වන්නේ alexa rank කියලා එකකින් මැනලා . ඒකියන්නේ වෙබ්සයිට් එකේ කස්ටිය එන ප්‍රමානය අනුව පෙල පස්වන්නේ.ඔයාගේ සයිට්එක අලුතෙන් හැදුවනම් ඒකට තාම එච්චර සෙනග එන්නේ නැතිනිසා ලිස්ට් එකේ පහල ඇත්තේ. :yes:
     
    dileepadayan

    Member
    Mar 3, 2011
    241
    13
    0
    මචන් ගුගල් එකේ වෙබ් සයිට් යම් මාතෘකාවකින් සර්ච් කළාම ඒක පෙළගස්වන්නේ alexa rank කියලා එකකින් මැනලා . ඒකියන්නේ වෙබ්සයිට් එකේ කස්ටිය එන ප්‍රමානය අනුව පෙල පස්වන්නේ.ඔයාගේ සයිට්එක අලුතෙන් හැදුවනම් ඒකට තාම එච්චර සෙනග එන්නේ නැතිනිසා ලිස්ට් එකේ පහල ඇත්තේ. :yes:
    thanks yalu.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචන් ගුගල් එකේ වෙබ් සයිට් යම් මාතෘකාවකින් සර්ච් කළාම ඒක පෙළගස්වන්නේ alexa rank කියලා එකකින් මැනලා . ඒකියන්නේ වෙබ්සයිට් එකේ කස්ටිය එන ප්‍රමානය අනුව පෙල පස්වන්නේ.ඔයාගේ සයිට්එක අලුතෙන් හැදුවනම් ඒකට තාම එච්චර සෙනග එන්නේ නැතිනිසා ලිස්ට් එකේ පහල ඇත්තේ. :yes:

    :yes:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උම්බලකඩ සම්බෝල වලට නම් Adsense සල්ලි ලැබෙන එකක් නැහැ! අනික උන් හිතන්නෙ උඹ Male කියන එක වැරදිලා Meal කියලා ගහලා කියලා. වැඩේ දෙනෙක් සර්ච් කරන වචන සෙට් එක තමා Auto එන්නෙ
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    mama ubata SITE EKA FULL SEO karala dennam.with 500 backlinks from pr2-pr6.alexa ranking okkoma wadi karala dennam.white hat method ekak thamai use karanney....mama professional seo epxert kenek. 50$ walata.sirawata kemathinam deal eketa kiyapan
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,307
    5,424
    113
    WERADI YAKOO

    මචන් ගුගල් එකේ වෙබ් සයිට් යම් මාතෘකාවකින් සර්ච් කළාම ඒක පෙළගස්වන්නේ alexa rank කියලා එකකින් මැනලා . ඒකියන්නේ වෙබ්සයිට් එකේ කස්ටිය එන ප්‍රමානය අනුව පෙල පස්වන්නේ.ඔයාගේ සයිට්එක අලුතෙන් හැදුවනම් ඒකට තාම එච්චර සෙනග එන්නේ නැතිනිසා ලිස්ට් එකේ පහල ඇත්තේ. :yes:

    WERADII YAKO ALEXA RANK WALIN NEME RESULT PELAGASWANNE... GOOGLE ALGORITHM KRAMETA...Ekata keyword/relevency/domain eka kochchara trust da/domain eke age eka saha google hadapu complex systm ekak ethulath wenawa.

    Alexa yanu amazon.com ta aithi company ekaki, google yanu wenath company ekaki.
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මචන් ගුගල් එකේ වෙබ් සයිට් යම් මාතෘකාවකින් සර්ච් කළාම ඒක පෙළගස්වන්නේ alexa rank කියලා එකකින් මැනලා . ඒකියන්නේ වෙබ්සයිට් එකේ කස්ටිය එන ප්‍රමානය අනුව පෙල පස්වන්නේ.ඔයාගේ සයිට්එක අලුතෙන් හැදුවනම් ඒකට තාම එච්චර සෙනග එන්නේ නැතිනිසා ලිස්ට් එකේ පහල ඇත්තේ. :yes:

    Google SERPs have nothing to do with Alexa ranking.