podi help ekakk , android os ekata sinhala fonts kohenda dl karaganna puluwan ?
ඒත් ඕක root/system/fonts එකට copy කරන්න නම් 4n එක root කරල තියෙන්න ඕන මචෝ,,
එහෙම නැතුව ඕක දාගන්න බෑ 
චිරි චිරි වැස්ස;12509393 said:
Font එකනම් පහල තියන එක,,ඒත් ඕක root/system/fonts එකට copy කරන්න නම් 4n එක root කරල තියෙන්න ඕන මචෝ,,
එහෙම නැතුව ඕක දාගන්න බෑ
![]()
. සමහර ෆෝන් වලට වැඩ කරන්නේ නෑ (මගේ Galaxy Note එකට වැඩ කලෙත් නෑ). 
හැමෝටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා !!!
මචං ෆෝන්ට් කොපි කරල permission හැදුවම සමහර ෆෝන් වලට වැඩ කරනවා. සමහර ෆෝන් වලට වැඩ කරන්නේ නෑ (මගේ Galaxy Note එකට වැඩ කලෙත් නෑ).
![]()

මචන්ලා HTC One X phone එක ගේම්ස් වලදී රත්වෙන සීන් එක මොකක්ද? මම ඔය ෆෝන් එක ගන්නයි හිතාගෙන ඉන්නේ. මට නම් ගේම්ස් ගහන්න ඕනේ නෑ. අනිත් වෙලාවටත් රත් වෙනවද බන් ඕක? ඔකේ වෙන අවුල් එහෙම තියෙනවද බන්...........? Smart phones and Android ගැන මෙලොව හසරක දැනීමක් නැත. උපදෙසක් දීපල්ලා මචන්ලා......................!
මෙන්න මම අර කිව්වා රත් වෙන සීන් එක,
http://www.youtube.com/watch?v=oKodw3EfjiM

හැබෑට...........! එහෙනම් මචෝ මම ගන්නවා ඒක. බොහොම ඉස්තුතිය් මචන්..........! I Phone 4s එකට වඩා හොදයි ද බන්...........?
... i os den down..... 4s kiyanne monada bro,,, melo rahak ne,,,,
නෑ...........! එහෙමද බන්..........! ඔව්ව ගැන වැඩිය දන්නේ නැති උනාට I Phone 4s එකට වැඩ මේක හොදයි කියල තේරිලා තිබුනේ. ඒත් බන් දන්නා කියන අපේ කොල්ලෙක්ගෙන් හරියටම දැනගන්න ඕනේ නිසයි ඇහුවේ. මොකද බන් 4s එච්චරම චාටර්ද.....................?
මචන් කොහොමත් processor එක 45C ට වඩා රත් වෙනව. මගෙ ගාව single core 1Ghz Sony එකක් තියෙන්නෙ එකත් game, web surf කරදින් විනාඩි 15ක් 20ක් යදින් 45C වගෙ යනව. ඔය phone එක Quad-core 1.5Ghz හින්ද තවත්ත් ඔය seen එක වැඩි අති.මචන්ලා HTC One X phone එක ගේම්ස් වලදී රත්වෙන සීන් එක මොකක්ද? මම ඔය ෆෝන් එක ගන්නයි හිතාගෙන ඉන්නේ. මට නම් ගේම්ස් ගහන්න ඕනේ නෑ. අනිත් වෙලාවටත් රත් වෙනවද බන් ඕක? ඔකේ වෙන අවුල් එහෙම තියෙනවද බන්...........? Smart phones and Android ගැන මෙලොව හසරක දැනීමක් නැත. උපදෙසක් දීපල්ලා මචන්ලා......................!
මෙන්න මම අර කිව්වා රත් වෙන සීන් එක,
http://www.youtube.com/watch?v=oKodw3EfjiM
cool වෙන්න fan තියන එකක්යැ. heat එක වැඩි උනාම apps අවුලක් නැතුව run වෙනවනම් අවුලක් නෑ. මචන් කොහොමත් processor එක 45C ට වඩා රත් වෙනව. මගෙ ගාව single core 1Ghz Sony එකක් තියෙන්නෙ එකත් game, web surf කරදින් විනාඩි 15ක් 20ක් යදින් 45C වගෙ යනව. ඔය phone එක Quad-core 1.5Ghz හින්ද තවත්ත් ඔය seen එක වැඩි අති.cool වෙන්න fan තියන එකක්යැ. heat එක වැඩි උනාම apps අවුලක් නැතුව run වෙනවනම් අවුලක් නෑ.




ICS neda..ela ela.mage xperia mini ekata enakam balagena inne![]()

xperia mini ekata release kara neda bun?![]()

චිරි චිරි වැස්ස;12511545 said:4 ekei 4s ekei wishesha wenasakata thiyenne 4s eke siri thiyana eka witharai... siri feature eka lankawe goda denekta set wenne ne, mokada eke ditect karaganna English katha karanna puluwan supiriyatama kadda danna unta thama, uba one x eka gannawanam denma ganna epa. thawa tika kalayak indapan. mathakane Nokia N97 32GB ekata una de.. one x eka thawa 3 or 4 month wath balala ganin.. ethakota price ekath bahinawa...