මාත් අහල තියනව ඔහාට phone එන්නෙ හොද quality එව කියල.![]()
middle east countries wala phones hodai

මාත් අහල තියනව ඔහාට phone එන්නෙ හොද quality එව කියල.![]()

චිරි චිරි වැස්ස;12514941 said:1st Release සෙට් එකේ Hardware Problems Set එකක්ම ඇවිත් තියනව කියල අරංචි උනා,,![]()
![]()
![]()
තව Set දෙක තුනක් එලියට දාද්දි සේරම Fix කරල එවයි
![]()
![]()
![]()
![]()

ඔය Hardware problems හැදුවට පස්සේ එන ඒවා කොහොමද බන් හොයාගන්නේ............?![]()

middle east countries wala phones hodai![]()
මෙහෙ බය නැතුව බඩුවක් ගන්න පුළුවන් බන්. දැන් තියෙන ෆෝන් එකේ බැටරිය කේස් වෙලා හදන්න දුන්නා. කිසිම කතාවක් කලේ නෑ. ගත්තා, මට පාවිච්චි කරන්න ෆෝන් එකකුත් දුන්නා. 2 වෙනි දවසේ එස් එම් එස් එකක් එව්වා හදල ඉවරයි අරන් යන්න කියල.

චිරි චිරි වැස්ස;12514982 said:උන් දැන් නොදැම්මට problem fix කරපුවම ඒව දානව මෙන්න මේ මේ අවුල් තිබිල හැදුව කියල![]()
![]()
![]()

චිරි චිරි වැස්ස;12515025 said:ඒකට අපේ සිරි ලංකාවේ
![]()

නෑ බන් මම ඇහුවේ. දැන් ඉස්සර වෙලාම ආව ෆෝන් එකකුයි පස්සේ අවුල් හැදුවට පස්සේ එන ෆෝන් එකකුයි වෙන් කරලා අදුන ගන්නේ කොහොමද කියල?![]()

චිරි චිරි වැස්ස;12515105 said:ආ.... කොහොමත් 1st Release එක වෙලා මාසයක් දෙකක් යද්දි මුල්ම Stock එක ඉවර වෙනවා,,![]()
![]()
![]()
![]()
චිරි චිරි වැස්ස;12515138 said:

එහෙමද...........? එල එල.............! දැන් හිටපියකො ඉතින් උඩ බලාගෙන.....................!

yako ubalage as pottada ochchara lokuwata danne![]()

ඇත්තටම මගේ නම් ඇසුත් පෙන්නේ නෑ බන් හරියට මෙහෙ ආවට පස්සේ සිරා....................!
![]()

SE experia s eka kohomada![]()

එහෙමද...........? එල එල.............! දැන් හිටපියකො ඉතින් උඩ බලාගෙන.....................!

aththata ubala use karana phones monawada bnz? mamanam nokia 5130 XM ekak![]()

චිරි චිරි වැස්ස;12515276 said:මම නම් HTC EVO 3D එකක්![]()
![]()