copyright අවුලක්ද???

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
යාළුවනේ මගේ යාළුවෙක් ලඟ අලුත්ම English movies 1600++ තියෙනවා..:D මෙයා..Torrent වලට අලුත්ම Movie එකක් ආපුගමන් බානවා...කොල්ලො බුරුතු පිටින් Hard disk අරන් ඇවිත් Copy කරගෙන යන්නේ...සියලුම Movies ඉතා ඉහල ගුණාත්මක බාවයකින් යුක්තයි..:yes::yes::cool:

මට දැන ගන්න ඕනෙ මෙම movies වල copy සුලු මුදලකට රෙජිස්ටර් තැපෑලෙන් විකුනන්න පුලුවන්ද කියලා..මොකද ගොඩදෙනෙක්ට අන්තර්ජාල පහසුකම් තිබුනත්..බොහෝවිට ඒවා මන්දගාමී සහ සීමාසහිත ඒවා..එවැනි සම්බන්දතාවයකින් මෙවැනි විශාල ධාරිතාවයකින් යුක්ත ගොණු බාගත කරගන්න එක කොතරම් හිසරදයක්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ..;)

මේක නීති විරෝධී වැඩක්නම් අර යුනිටියේ..ඕනතරම් මේවගේ copy විකුනන්න තියෙන්නේ...:confused::confused::confused: ඒ විතරක් නෙමෙයි අඩියෙන් අඩියට තියෙන කොමියුනිකේෂන්වල...ඉඳන් පදිකවේදිකාවේ පවා මේවා දැන් එලිපිටම විකුනනවා...:yes::yes:

ඉතින් යාළු‍වනේ මේගැන හරියටම දන්න කෙනෙක් පැහැදිලි කරනවා නම් ගොඩක් ලොකු උදව්වක්..:love::yes::love: මට බයයි මාත් එක්කම මාගේ යාළුවත් පොලිසියෙන් කුදලගෙන යාවි කියල...:no::no::no:
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
sinhala nam ahema vikunanna awul neda ?
anith awa nam awulak ne mama hithanne

මචන් සිංහල ඒව තියෙනවා..හැබැයි ඒවා විකුනන්නේ නැහැ..:no::no: විකුනන්න හිතන් ඉන්නේ English movies විතරයි..ඒත් මට බයයි..මොකක් හරි අවුලක් වෙයි කියලා..මොකද Bank details දෙන්න වෙනවනේ..ඒකයි..:D
 
Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
එහෙම මගුලක් නෑ බන්..පිස්සුද... උනුත් බාපුවා තමා නැතුව ...ෆිල්ම් හදපු උන් ගෙදරට ගෙනත් දෙන්ඩෑ,...
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එහෙම මගුලක් නෑ බන්..පිස්සුද... උනුත් බාපුවා තමා නැතුව ...ෆිල්ම් හදපු උන් ගෙදරට ගෙනත් දෙන්ඩෑ,...

එහෙම අවුලක් නැත්නම් ලොකු දෙයක් මචන්....Thanx for the reply...
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
gas yana wada

ඔය දේම ගොඩදෙනෙක් කියනවා ඒකයි මට බය..මම මේ කිසිම දේක නීතිමය පසුබිම දන්නේ නැහැනේ..:no::no::no: හැබැයි කිසිම බයක් සැකක් නැතිව..ඕනතරම් ඔය වගේ movies කොමියුනිකේෂන්ස් වල විකුනන්න තියෙනවා...:P
 
sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
Sinhala epa
anith ewa wikunapan.
අර හැක්ක්‍රිෂ් කාරයා AF turotial තුයි, Templets තුයි විකුනන්නෙ යස අගේට..
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Sinhala epa
anith ewa wikunapan.
අර හැක්ක්‍රිෂ් කාරයා AF turotial තුයි, Templets තුයි විකුනන්නෙ යස අගේට..

අවුලක් නැත්නම් එච්චරයි...........:yes:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිංහල Film වලට ව්තරයි බන් copyright සින් බලපාන්නේ ලංකාව ඇතුලත :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනෙක් අය කරන නිසා ඔයා ඒකම කරන්න යන්න එපා ලංකාවේ නිතිය මේ සම්බන්ධව ඇත්තටම බැලුවොත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. යම් කිසි නිර්මාණයක ප්‍රකාශන අයිතිය පුද්ගලයෙකුට අයිතිවෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි වාණිජමය වශයෙන් අනෙක සාදාචාරත්මක වශයෙන්. වාණිජමය වශයෙන් ගත්තම යම් කිසි නිර්මාණයක් විකිණිමට ඇති අයිතිය, එය තව කෙනෙකුට පැවරීමේ අයිතිය , බෙදාහැරිමේ අයිතිය ආදි ක්‍රියාවන් මේ යටතට අයිති වෙන්න පුලුවන් සරලව කිව්වොත් නිර්මාණය ඔයාගේ නම් ඔයාට පුලුවන් තමන්ගේ නිර්මාණය වාණීජමය වශයෙන් ඕනම වැඩකට යොදාගන්න නමුත් අනෙකුත් නීති මෙයින් උල්ලංඝණය කෙරෙන්නේ නැත්නම් විතරයි.

    අනෙක් එක තමයි සාදාචාරත්මක වශයෙන් පවතින අයිතිය. මෙයින් සහතික කරනවා නිති විරෝධි ලෙස තමන්ගේ නිර්මාණය(න්) උපුටාගන්නන්ට විරෝධය පෑමේ අයිතිය , ඒකි පුද්ගලයන් හට එරෙහිව අධිකරණයේ සහාය පැතීමේ අයිතිය, තම නිර්මාණය(න්) විකෘති කරන්නන්ට එරෙහි විමේ අයිතිය සහා තමන්ගේ නිර්මාණයේ කතෘ අයිතිය දැරිමේ අයිතිය මේ යටතට අයිති වෙනවා. පුද්ගලයා ජීවත් වෙන සම්පූර්ණ කාල සීමාව තුළදී එම අයිතිය එම පුද්ගලයාට තියෙන අතර ඔහුගේ හෝ ඇයගේ මරණයේ සිට අවුරුදු 70 ක් යන කාල සීමාව ඇතුලත කිසිම කෙනෙකුට ඒකි පුද්ගලයාගේ නිර්මාණය දැනට(මුල් අයිතිකාරයාගේ මරණයෙන් පස්සේ) එහි භාරකාරයාගේ ලිඛිත අවසරයකින් තොරව මොනම ආකාරයකින් හෝ උපුටා ගැනීම, නැවත නිර්මාණය කිරිම හෝ විකෘතිතාවයකට පත්කිරිම සපුරා තහනම්. මේක රජයේ ගැසට් නිවේදනයේ අංක 1415/18 දරන්නෙන් 2005 දී සදහන් කරලා තියෙනවා. අනෙක් අය කරාට තමන් කරන්න යන්න එපා ලංකාවේ නිතිය වැඩියේ තදබල ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති නිසයි බොහෝ පිරිස් දැවන්ත පරිමාණයෙන් වංචනික වැඩ මේ ක්ෂේත්‍රයේ කරගෙන යන්නේ නමුත් යම් කිසි කාලයක එහි නිර්මාණකරුවා යම් කිසි ආකාරයක පැමිණිල්ලක් අදාළ අංශ වෙත යොමු කරොත් ඔයාට ඔයා විකුණලා තියෙන පිටපත් ගාණට සහා ළග තබාගත්ත පිටපත් ගානේ ප්‍රමාණයේ හැටියට වගේම වංචනික ක්‍රියාවේ බරපතලක කම අනුව දඩමුදල් ගෙවන්න වෙනවා වගේම ඒම වංචනික ක්‍රියාවට හවුල් කරගත්තු නිශ්චල හා චංචල දේපළ රාජ සංතක කරණයකටද ලක්කිරිමේ අයිතිය බුද්ධිමය දේපළ සම්බන්ධව තියෙන පනත මගින් සහතිකර කරලා තියෙනවා. එහෙම කවුරි හරි රපෝර්තු නොකරන තාක් කල් ඔයාට මේක කරන්න පුලුවන්.
     
    master

    Member
    Sep 12, 2006
    84
    8
    0
    mam danna tharamata nam oka illegal.. lankave rules kohomada kiyanna mam hariyatama danne na but mehe nam (AUS) vala torrent ekakin movie ekak dwnd karapu gaman warning ekak evanava.. 3rd time ahu unoth loku fine ekak.. but ithin torrents nathuwa vena vidi valin dwnld karanava.. kauru hari ubata viruddawa complain ekak dammoth ithin kiyanna baa mona veida kiyala. mokkada loku than valin podi ekaata punish karana ekamane karanne.. anith eka tikak ethical vidihata hithala baluwoth uba kamathida ube monayam hoo nirmaanayak kauru hari venth vidihakin vikunala eken yapenavata? :)
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Machna hall eke yana films aapu gaman wikunanna yanna epa Specially national film corporation eken gennala pennana ewa nam wikunanna set karaganna epa mokada dannawaa mage yaakuwekuth un gennala hall wala pennapu Tamil film ekaka dvd wikunala maattu wela 50000kata shot eka hambuna+1 night in police cage
     
    හපොයි එහෙනම් මම කරන්නේ නැහැ...මම කවදාවත් පොලිසියකට ගිහිල්ලවත් නැහැ...බොහොම ස්තුතියි ඔයාට ඉතා සවිස්තරව මට මේගැන පැහැදිලි කර දුන්නට..ඔයාගේ මහන්සියට මම ගරු කරනවා..:yes::yes::yes: මගේ දෙමව්පියන්ටත් මේදෙයින් අපහාස විදින්න වෙයි...:yes: නැවතත් බොහොම ස්තුතියි..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    mam danna tharamata nam oka illegal.. lankave rules kohomada kiyanna mam hariyatama danne na but mehe nam (AUS) vala torrent ekakin movie ekak dwnd karapu gaman warning ekak evanava.. 3rd time ahu unoth loku fine ekak.. but ithin torrents nathuwa vena vidi valin dwnld karanava.. kauru hari ubata viruddawa complain ekak dammoth ithin kiyanna baa mona veida kiyala. mokkada loku than valin podi ekaata punish karana ekamane karanne.. anith eka tikak ethical vidihata hithala baluwoth uba kamathida ube monayam hoo nirmaanayak kauru hari venth vidihakin vikunala eken yapenavata? :)

    හ්ම් ඒක ඇත්ත...මම බැලුවේ...කොල්ලො ගොඩක් කැමතිනේ..අලුත්ම මූවීස් බලන්න..ඒත් බාගන්න ගියාම විඳින්න වෙන කරදර නිසා..එයාලට ඒව මග හැරෙනව..ටෙරාබයිටි 6කට කිට්ටුවෙන්න මූවීස්තියෙන නිසා බැලුවෙ පොඩි ගානක් හොයාගන්න...ඒත් වැඩේ වැරදියි තමා...

    මට තියෙන ගැටලුව..කොහොමද කිසිඳු ගැටලුවකින් තොරව..බටහිර ච්ත්‍රපට..ඔය කොමියුනිකේෂන් වල විකුනන්නේ කියලා??? ඒ අයනම් කියෙන්නේ එහෙම ගැටලුවක් නැහැයි කියල..අනේ මන්ද ලංකාවේ..නීතියත් එක්කෙනෙක්ට එක විදියයක් තවත් කෙනෙක්ට තවත් විදියක්...
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Machna hall eke yana films aapu gaman wikunanna yanna epa Specially national film corporation eken gennala pennana ewa nam wikunanna set karaganna epa mokada dannawaa mage yaakuwekuth un gennala hall wala pennapu Tamil film ekaka dvd wikunala maattu wela 50000kata shot eka hambuna+1 night in police cage

    හපොයි..! වැඩේ අමාරුයි වගේ...මටනම් හිරේ යන්න උනොත් ඉඳල වැඩක් නෑ...මගේ අම්මගෙ පපුව පැලිල මැරෙයි..නෑදෑයො මන් ගැන මොනව හිතාවිද..තෑන්ක්ස් මචන් දැනුවත් කලාට...:love:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මට තියෙන ගැටලුව..කොහොමද කිසිඳු ගැටලුවකින් තොරව..බටහිර ච්ත්‍රපට..ඔය කොමියුනිකේෂන් වල විකුනන්නේ කියලා??? ඒ අයනම් කියෙන්නේ එහෙම ගැටලුවක් නැහැයි කියල..අනේ මන්ද ලංකාවේ..නීතියත් එක්කෙනෙක්ට එක විදියයක් තවත් කෙනෙක්ට තවත් විදියක්...

    ඒ විදිහට විකුණන එක නීති විරෝධී තමයි. නමුත් ඒකට විරුද්ධව පැමිණිල්ලක් ආවෙ නැත්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බලධාරීන්ට (පොලීසියට) හැකියාවක් නැහැ. ඉතින් ඒ වගේ පැමිණිල්ලක් කරන්න බටහිර (හෝ ඉන්දියානු) චිත්‍රපටිවල බුද්ධිමය දේපල හිමිකරුවන් copyrights holder (චිත්‍රපටිය නිෂ්පාදනය කල / බෙදාහරින සමාගම් හෝ ඔවුන් ගේ නියෝජිතයින්) ලංකාවේ නැහැ. මේ හේතුව නිසා තමයි බටහිර හෝ ඉන්දියානු චිත්‍රපටි නීති විරෝධී ආකාරයට හැම තැනම විකුණන්නේ. (“ඒ අයනම් කියෙන්නේ එහෙම ගැටලුවක් නැහැයි කියල“)

    නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන ලද චිත්‍රපට හා ගීත වල බුද්ධිමය දේපල හිමිකරුවන් ලංකාවේම සිටින නිසා සිංහල චිත්‍රපටි විකිණීමට විරුද්ධව නිතරම වැටලීම් කෙරෙනවා.

    මොන විදියකින් හරි ඉංග්‍රීසි චිත්‍රපට ගැනත් පැමිණිල්ලක් ඇවිත් මාට්ටු වුනොත් :sorry: .com
    මේක චිත්‍රපට, මෘදුකාංග, වාර්තා වැඩසටහන්, ගීත, පොත්පත් වගේ දේවල් වලටත් අදාලයි.