Don't keep your tooth paste, near to shaving cream

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    කට ගදයා බම්ප් :(
    ගල් අගුරු වලින් දත් මැදපු උන්ට ගිය කලක් :(

    ඒ උඹනේ යකෝව්
    උදේ පාන්දර රතු ගල් හොය හොය ගල් පොලොවෙ ගගහ රතු ගල් කුඩුවලින් දත් මැද්දේ
     
    Mozilla

    Well-known member
  • ඒ උඹනේ යකෝව්
    උදේ පාන්දර රතු ගල් හොය හොය ගල් පොලොවෙ ගගහ රතු ගල් කුඩුවලින් දත් මැද්දේ

    ආ...මේ කියන්නේ ගල් අගුරු කියලා හිතලද උබ අර ජරාවක් කැවේ? :oo:හත්තිලව්වේ බොක දන පෝට් එකේ එහෙන උබ හිටියනම් ඉවරයිනේ :eek:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ආ...මේ කියන්නේ ගල් අගුරු කියලා හිතලද උබ අර ජරාවක් කැවේ? :oo:හත්තිලව්වේ බොක දන පෝට් එකේ එහෙන උබ හිටියනම් ඉවරයිනේ :eek:

    බොගේ ඔලුව කොහෙහරි හැප්පුනාද බොල ? :growl::growl: