"මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    "මිහිරෙන් මතකයේ රැඳේ" මේක මතකද? ♥♥♥


    http://www.youtube.com/watch?v=3E2mxo4yNNo

    කට්ටිය දැන් මට බනින්න එපා Advertisements දානව කියලා. මේක ඇඩ් එකක් තමයි. ඒත් මගෙ හිතට ගොඩක් වැදුන ඇඩ් එකක්. ඔයාලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා. මම හිතන විදිහට මේක අවුරුදු 10ක් විතර පරණයි. මේක දකිනකොට දුක, සතුට මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක් එනවා. මේකෙ කතාවත් මගෙ ජීවිත කතාව වගේමයි. අපේ අක්කත් බැඳල රට ගියා. ගොඩක් කාලෙකින් මම මේක දැක්කෙ අද. ඇස් වලට පුංචි කඳුලක් ආව මටත් නොදැනිම. ඔයාලටත් මේක දකිනකොට අමුතු හැඟීමක් එනවද?
    කමෙන්ට් එකක් දාල යන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන් මේවගේ හිකට වදින ඇඩි තියෙනවද බන්
    ස්තුතියි Share කලාට
     
    • Like
    Reactions: Supun.

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඔව් මචෝ මන් හිතන්නේ ගොඩක් හොද Advertisement එකක්..ඔය වගේ තේමාවන්ට Advertisements හැදෙනවා දැන් අඩුයි ...

    :) :)
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් මේවගේ හිකට වදින ඇඩි තියෙනවද බන්
    ස්තුතියි Share කලාට

    ඔව් මචෝ මන් හිතන්නේ ගොඩක් හොද Advertisement එකක්..ඔය වගේ තේමාවන්ට Advertisements හැදෙනවා දැන් අඩුයි ...

    :) :)

    සිරා මචං... ඒ කාලේ මතක් වෙනවා.. තනියම රටක ඉන්නකොට මේවගේ ඒවා mean a lot...


    අපෝ දැන් තියන ඇඩ් දැක්කම බල්ලො බත් කන්නෙ නෑ. ස්තූතියි කමෙන්ට් කලාට
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    pattah,thawa kandos eketh ads wagayak thibba patta ban

    ඔව් මචන්, ඉස්සර ගොඩක් ලස්සන, හිතට වදින ඇඩ්ස් තිබුන. දැන් තියන ඒව මල ජරාව. දැක්කාම එපා වෙනව.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔව් මචන්, ඉස්සර ගොඩක් ලස්සන, හිතට වදින ඇඩ්ස් තිබුන. දැන් තියන ඒව මල ජරාව. දැක්කාම එපා වෙනව.
    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :love: :love: Good old days when advertisements and almost everything on tv used to make sense... :)
    yes correct
    9.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපෝ දැන් තියන ඇඩ් දැක්කම බල්ලො බත් කන්නෙ නෑ. ස්තූතියි කමෙන්ට් කලාට
    අර මොබිටෙල් රි මික්ස් ඇඩ් එක යද්දි එපා වෙනවා ඔයි