ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Mobile phone එකක rom එක කියන්නේ internal sd එකෙන් කොටසක්ද? නැතිනම් chips දෙකක්ද?

    mobile phone eke ROM kiyanne OS eka install wela thiyena memory kotasa . PC eke C partition eka wage meke apita data paste karanna be data balannath wenama apps daganna ona .ida wediyen thiyenne ai aluth update eka awoth danna puluwan wena widihata :):)
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Asphalt 1.3.3 hoya ganna ona machan,parana versions ics walata wada na :(
    30 seconds walin crash wenawa :(

    Download Asphalt 6: Adrenaline v1.3.3 (1.3.3) Android APK Crack​
    Asphalt 6: Adrenaline HD v1.3.3 has been released and is now available for download. Asphalt 6: Adrenaline HD v1.3.3 is the latest and updated version of Asphalt 6: Adrenaline HD . Asphalt 6: Adrenaline HD v1.3.3 requires Android 2.2 or higher version.
    Overview: Race the world. Feel the adrenaline ! Feel the thrill of arcade racing like never before in the newest adrenaline-pumping game of the Asphalt series.​
    f-1024-9

    New in this version:​
    Prepare for the ride of your life with this brand new update for Asphalt 6. Check out these new high-speed features:
    A new vehicle: Get behind the wheel of the Audi RS 3 Sportback.
    Graphic optimization with improved visual effects!
    Bug fixes.

    Download Apk​

    Download SD data​

    torrent thiyenawa seeds nene:no:http://kat.ph/asphalt-adrenaline-6-1-3-3-apk-sd-card-data-by-paras-lehana-t6311055.html
     
    Last edited:

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    The Samsung Galaxy SL (I9003) has 3 storage areas -internal phone storage (2GB) , Internal SD card (2GB) & External SD Card (4GB).

    Is there a way to install apps to the internal sd card as the default? It always installed to the internal phone storage. I only want apps to install to internal sd card and use the external sd card just for my stuff. Does anyone know how to make apps to install in to the internal sd card (not phone storage)

    even i tried moved to sd card option to move it but it goes to external SD instead internal SD. i tried to remove my external card and move then it gave me a error "Failed to move application.Not enough Memory" :shocked:

    i can assure enough memory is there in my internal SD :yes: (the picture is just to get a idea about the structure)
    i

    I use Gingerbread 2.3.6 XXKPU (Not rooted nothing done just with a stock rom)

    මට කවුරුවත් සැලකුවෙ නනෙ? දුකයි ආ..... :(:(
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන් මං ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත්. දැනගන්න දේවල් ටිකක් තියෙනව. :baffled:

    1. මචන් අපිට Google Play වලින් කෙලින්ම install කරන්නෙ නැතුව PC එකට apk files බාගන්න ජිල්මාට් එකක් තියෙනවද? :baffled:

    2. Phone එකට Google Play වලින් online install වෙන aps වල APK files කොහෙ හරි store වෙන්නෙ නැත්ද?:P

    3. කොහොමද Apps වල බැකප් දාගන්නෙ? :confused:

    පොඩි help එකක් ඕන..
    :(:(:(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මට කවුරුවත් සැලකුවෙ නනෙ? දුකයි ආ..... :(:(

    • සාමාන්‍යයෙන් apps install වෙන්නේ Internal SD card එකට තමා. ඕන නම් application settings වලින් සමහර apps External SD card එකට move කරගන්න පුළුවන්. නැත්නම් ෆෝන එක root කරල නම් තියෙන්නෙ "apps to SD" app එකෙන් ගොඩක් apps Ext.SD card එකට දාගන්න පුළුවන්. ඒත් මේ හැම වෙලාවකදිම Ext.SD card එක ගලවපු වෙලාවටයි, USB Storage device එකක් විදියට PC එකට connect කරපු වෙලාවටයි, ඒ Move කරපු apps වැඩ කරන එකක් නෑ.
    • move to SD option එකෙන් වෙන්නේ app එක Int.SD එකෙන් Ext.SD එකට app එක move වෙන එක. ඉතිං Ext.SD එක නැත්නම් move කරන්න බෑ තමයි
    • අනික ඔය screenshot එකේ පේන විදියට Int.SD එක full වෙලා තියෙන්නේ. එක්කෝ Move කරන්න පුළුවන් ඒවි Ext.SD එකට move කරන්න. නැත්නම් වැඩක් නැති apps remove කරල දාන්න. නැත්නම් තවත් apps දාන්න බැරි වේවි.
     
    1. මම හිතන්නෙ මගෙ ෆොන් එකෙ ඉන්ස්ටොල් වෙන්නෙ Internal Phone storage එකෙ ඒක ෆුල් උනාම external SD ඒකෙ මට තෙරුන විදිහට කැමරා ෆොටොස් සින්දු අරවා මෙවා තමා Internal SD ඒකෙ තියෙන්නෙ

    2. මට ඕන Internal storage එකෙ තියෙන ඒව Internal SD එකට මුව් කරන්ඩ :dull: external SD එකට නෙමෙයි :P

    3. ඔය screen shot එක මගෙ ෆොන් එකෙ එකක් නෙමෙයි නෙට් එකෙන් ගත්තෙ මගෙ එක තම පිරෙව්වෙ නැ (මම එක මෙන්ෂන් කරානෙ) :rolleyes::rolleyes:
     
    නැත නැත.... Phone Storage කියන්නේ OS එක තියන partition එක. ඒකේ එව්ව මෙව්වා නෑ. ඒ disk එකේම තියන තවත් partition එකක් තමා ඔය Int.SD කියන්නේ. සාමාන්‍යයෙන් apps, video, images ඔය කියන එව්වා මෙව්ව තියෙන්නේ ඔය Int.SD එකේ. ඒ නිසා තමයි apps Ext.SD එකට විතරක් move කරන්න දෙන්නේ. root කලා නම් ඕක හොඳට බලා ගන්න තිබුනා.
     
    • Like
    Reactions: Muzain

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Root nokarapu xperia neo ekaka full backup and restore karanna App ekak nadda. mama dakka xperia X8 wala nam ema app ekak thiyanawa.
    mata udau karanawa neda app ekak hoyaganna.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන් මං ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත්. දැනගන්න දේවල් ටිකක් තියෙනව. :baffled:

    1. මචන් අපිට Google Play වලින් කෙලින්ම install කරන්නෙ නැතුව PC එකට apk files බාගන්න ජිල්මාට් එකක් තියෙනවද? :baffled:

    2. Phone එකට Google Play වලින් online install වෙන aps වල APK files කොහෙ හරි store වෙන්නෙ නැත්ද?:P

    3. කොහොමද Apps වල බැකප් දාගන්නෙ? :confused:

    පොඩි help එකක් ඕන..
    :(:(:(
    1.meka balpan
    http://forum.xda-developers.com/showthread.php?t=1542105
    2.Hariytma dann nata:confused:
    3.ma apps eka da ganna
    https://play.google.com/store/apps/details?id=com.promwad.backup&hl=en
     
    • Like
    Reactions: RazorH

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    නැත නැත.... Phone Storage කියන්නේ OS එක තියන partition එක. ඒකේ එව්ව මෙව්වා නෑ. ඒ disk එකේම තියන තවත් partition එකක් තමා ඔය Int.SD කියන්නේ. සාමාන්‍යයෙන් apps, video, images ඔය කියන එව්වා මෙව්ව තියෙන්නේ ඔය Int.SD එකේ. ඒ නිසා තමයි apps Ext.SD එකට විතරක් move කරන්න දෙන්නේ. root කලා නම් ඕක හොඳට බලා ගන්න තිබුනා.

    එකත් එහෙමද එල එල දෙයක් ඉගෙන ගත්තා මා වෙනුවෙන් කාලය වෙන් කලාට බොහම තුති :D:D

    තව පොඩි දෙයක් මම එක පාරක් ෆොන් එක රූට් කලා ඊට පස්සෙ ගැලරි එකට ගියොත් ගෙම්ස්වල ෆොටොස් වෙබ් බ්‍රව්සර් එකෙන් ලොඩ් වෙන පික්ස් තව තව දෙවලුත් පෙන්නන්ඩ ගත්තා ඒ විතරක්නම් මදැයි මියුසික් ප්ලයෙර් එකෙත් ෆොන් එකෙ එන ඩිෆොල්ට් රින්ටොන්ස් අරවා මෙවා ඔක්කම පෙන්නනවා එහෙම නොවි රූට් කරන්ඩ ක්‍රමයක් නැද්ද? :rofl::rofl:

    රෙප්+ මචන් :yes:
     
    • Like
    Reactions: vpsupun
    Status
    Not open for further replies.