ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113

    http://www.apkmania.com/2012/04/wheres-my-water-v151-apk.html
    http://www.apkmania.com/2012/03/cut-rope-experiments-v101-apk.html

    මෙන්න බඩු මේ අපේ එලකිරි ඇන්ඩ්‍රො මාකට් එක කරපු චතූ ලොක්කගෙ සයිට් එක
     
    • Like
    Reactions: Kasunrock619

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එකත් එහෙමද එල එල දෙයක් ඉගෙන ගත්තා මා වෙනුවෙන් කාලය වෙන් කලාට බොහම තුති :D:D

    තව පොඩි දෙයක් මම එක පාරක් ෆොන් එක රූට් කලා ඊට පස්සෙ ගැලරි එකට ගියොත් ගෙම්ස්වල ෆොටොස් වෙබ් බ්‍රව්සර් එකෙන් ලොඩ් වෙන පික්ස් තව තව දෙවලුත් පෙන්නන්ඩ ගත්තා ඒ විතරක්නම් මදැයි මියුසික් ප්ලයෙර් එකෙත් ෆොන් එකෙ එන ඩිෆොල්ට් රින්ටොන්ස් අරවා මෙවා ඔක්කම පෙන්නනවා එහෙම නොවි රූට් කරන්ඩ ක්‍රමයක් නැද්ද? :rofl::rofl:

    රෙප්+ මචන් :yes:

    ම් .... එහෙම දෙයක් නම් වෙන්න විදියක් නෑ. මොකද root කලා කියල හැම app එකකටම root permission ලැබෙන්නේ නෑ. අපි allow කරන apps වලට විතරයි root access ලැබෙන්නේ. root permission නැතුව ෆෝන් එකේ system folders වලට access කරන්න බෑ (system folders scan කරන්න බෑ). නමුත් root කලාට පස්සේ root explorer වගේ එකක් පාවිච්චි කරලා system folders, ringtones වගේ දේවල් බලන්න නම් පුළුවන්. ඒත් හරියටම කියන්න අමාරුයි. ආයිත් හරි guide එකක් follow කරලා root කරල බලන්න.
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven

    ම් .... එහෙම දෙයක් නම් වෙන්න විදියක් නෑ. මොකද root කලා කියල හැම app එකකටම root permission ලැබෙන්නේ නෑ. අපි allow කරන apps වලට විතරයි root access ලැබෙන්නේ. root permission නැතුව ෆෝන් එකේ system folders වලට access කරන්න බෑ (system folders scan කරන්න බෑ). නමුත් root කලාට පස්සේ root explorer වගේ එකක් පාවිච්චි කරලා system folders, ringtones වගේ දේවල් බලන්න නම් පුළුවන්. ඒත් හරියටම කියන්න අමාරුයි. ආයිත් හරි guide එකක් follow කරලා root කරල බලන්න.

    එක තමයි මට ගියපාර රූට් කිරිල්ල එච්චර හිතට ෆිටුත් මදි අපහු කරලා බලන්ඩ ඕනෙ එල එල තැන්ක්යු මචන් :):)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    6qUXn.jpg

    meke ban dl karapu ewa kohetada danna one mama
    gameloft/games/ ekata copy kara
    eth wifi illanawane :eek:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :no:
    screenshot_2012-04-18_2205.png

    ethakota sd data kiyala dl (360mb)kare mona magulak da ban?

    ekiyanne uba use karala tiyena apk ekai sd data tikai match wenne na :P ekai oya :rolleyes:
    mama kalin asphalt 6 post karala athi eka use karanna
    eka hondata wada gingerbread wala
    ICS wala nam wada na eka :(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla

    ekiyanne uba use karala tiyena apk ekai sd data tikai match wenne na :P ekai oya :rolleyes:
    mama kalin asphalt 6 post karala athi eka use karanna
    eka hondata wada gingerbread wala
    ICS wala nam wada na eka :(

    me thread ekenma thamai ban gaththe
    ara hena game godak dala thibbe
    anna eset eke link ekakin
     
    Status
    Not open for further replies.