Music vocal. voic edit/pitch edit කරන්න පුළුවන් හොද,softwears??? (ලොකු හදිස්සියක&#
හලෝ.... යාළුවනේ.... මට ලොකු උදව්වක් ඕනෙ වෙලා තියෙනවා.....
Vocal එකක (music or documentary/ magazine video) pitch එක, voice එක modify කරන්න පුළුවන් ලේසි software මොනවද කියල කියනවද???
Audition 5.5 පාවිච්චි කරල බැලුව.. ඒකෙ ඕනෙ විදියට එන්නෙම නෑ.......
FL studio 8 එකේ මෙලේ විදියනට ඒක කරන්නත් බෑ.....
පුළුවන් නම් එහෙම කරන්න විදියක් කියන්නකෝ.....
නැතිනම් එහෙම edit & modify කරන්න පුළුවන් easy n easy download software එකක් කියන්නකො..... පුළුවන් නම් කරන හැටිත් කියන්න... ඒක ලොකු උදව්වක්........
මොකද අපි ලොකු හුගක් වැදගත් production එකක් කරගෙන යනවා. ඉස්සරහට ඔයාලටක් share කරන්නම්......
please මේ උදව්ව කරන්න..... thakz a lots drz.....

Last edited: