භාවිතා කරන ලද වාහන වල මිල 20 % න් පහතට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    car-sale.jpg



    භාවිතා කරන ලද ආනනයනික මෝටර් රථ සහ වෑන් රථ සඳහා පනවා තිබු වසරේ සීමාව වසර දෙක කිරීමත් වාණිජ වාහන සඳහා පැනවූ වසර තුනහමාරේ සීමාව වසර හතර කිරීමත් සමග ලෝක වෙළඳපොලෙන් වාහන අඩුමිලට ගෙන්වීමට හැකි වීමත් එම මිලට සාපේක්ෂව අඩු තිරුබද්දක් ගෙවීමට සිදුවීමත් නිසාත් භාවිතා කරන ලද වාහන වල මිල ගණන් 20 % පමණ පහල යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යොගා පෙරේරා මහතා සඳහන් කරයි.

    එසේම මේ වසරේ මාර්තු 31 වනදාට පෙර මිලදීගත් වාහන සදහාද ඉහත සහනය ලබාදීමට ජනපති එකඟ වී ඇති අතර ඉහල දැමුණු බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදුවී නොමැත.

    ලබන වසරේ නැවතත් බදු සහනයක් ලබාදෙන මෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් ද කර ඇත.

    :):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ අපිට දෙයියනේ කියල එහෙනන් බෙන්ස් එකක් ගන්න පුලුවන් වෙයි...කෝටි 2,3 ක් දීල...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ අපිට දෙයියනේ කියල එහෙනන් බෙන්ස් එකක් ගන්න පුලුවන් වෙයි...කෝටි 2,3 ක් දීල...

    ඔහේ පලයන් කිව්වලු, උබට බෙන්ස් ගන්න ගිහින් "හොම් බෙන්ස්" තමයි යන්න වෙන්නේ.