kurunegala inna ayanam godak hodayi

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla puwak gas handiyen yanthampalawa paththata harila yanakota dakunu paththe thiyanawa neda usas adhyapana ekakayak government ,mokadda machan eke nama ? anik aya bump ekak wath danna hodee
    11.gif

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මචන් ඒක SLIATE එක. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
    මමත් ඒකේ ඉගෙන ගන්නවා මොකක්ද ප්‍රශ්නය?

    මෙන්න web site එක link
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් ඒක SLIATE එක. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
    මමත් ඒකේ ඉගෙන ගන්නවා මොකක්ද ප්‍රශ්නය?

    මෙන්න web site එක link
    machan office package eka,web design,hardware,c++ wagee ewwa uganwanne mona deploma ekatada mata eke wisthara denawada 3 year course ekak link ekak unoth godak hodayi
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    machan office package eka,web design,hardware,c++ wagee ewwa uganwanne mona deploma ekatada mata eke wisthara denawada 3 year course ekak link ekak unoth godak hodayi

    3 years nam nah mama danna widiyata. 2 years HNDIT ekak denne. 6 months Industrial training ekak denawaa. Course eke content eka honday.
    Eth degree tharam nah. but hondata kara gatot honda Job ekakata yanna puluwan IT field eke. danata Galle ATI eke HNDIT out wuna aya honda tan wala innawaa.

    http://www.sliate.net/ mei site eke HNDIT kiyana eka tiyenne HNIT kiyala . correct it machang
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    machan office package eka,web design,hardware,c++ wagee ewwa uganwanne mona deploma ekatada mata eke wisthara denawada 3 year course ekak link ekak unoth godak hodayi

    මචන් මම ඒකේ HNDIT ඩිප්ලෝමා එක කරන්නේ ඒකට apply කරන්න ගැසට් කරනකම් ඉන්න වෙනවා
    ගැසට් කරනකොට ඔක්තෝම්බර් විතර වෙනවා
    මෙන්න කුරුණෑගල SLIATE එකේ ලින්ක් එක
    link
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් මම ඒකේ HNDIT ඩිප්ලෝමා එක කරන්නේ ඒකට apply කරන්න ගැසට් කරනකම් ඉන්න වෙනවා
    ගැසට් කරනකොට ඔක්තෝම්බර් විතර වෙනවා
    මෙන්න කුරුණෑගල SLIATE එකේ ලින්ක් එක
    link
    macha mata wisthara danaganna one course eke cantent tika mata ewanna puluwanda machan mona mona kotasda cover wenne kiyala