හම්බයෝ පරාදයි.!
දඹුල්ල පූජා භූමියේ සංවර්ධන කටයුතු අතරමග නවතා දැමීමට එරෙහිව සහ පූජා භූමියේ අනවසරයෙන් ඉදිකර ඇති වෙනත් ආගමික සිද්ධස්ථාන ඉවත්කරන ලෙස ඉල්ලමින් අද(20) දඹුල්ල නරගයේ දී භික්ෂූන් වහන්සේලා ඇතුළු ජන පිරිසක් විරෝධතාවයක නිරතවිය. එම පිරිස දඹුල්ල නගරයේ සිට කණ්ඩලම හන්දිය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණි තිබේ. ඉස්ලාම් සිද්ධස්ථානයකට ඇතුළුව එය ඉවත්කරගන්නා තුරු එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව සඳහන් කරමින් රැඳී සිටි බව ද අද දෙරණ වාර්තාකරු කියා සිටියේය. පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී සෙනෙවිරත්න මහත්මිය එම සිද්ධස්ථානය අනවසර ඉදිකිරීමක්, ලබන 23 වන දින එය ඉවත්කිරීමට කටයුතු කරන බවත්, එතෙක් එහි දේව මෙහෙයන් නොපැවැත්විය යුතු බවත් දැනුම් දී ඇත. එයින් අනතුරුව විරෝධතාකරුවන් පිරිස එම සිද්ධස්ථානයෙන් ඉවත්ව යාමට කටයුතු කළ බව ද අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය. එම විරෝධතාවෙහි අවස්ථා කිහිපයක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි.
-අද දෙරණ