.::Elakiri Awards Ceremony ~ 2012::.
.:: (එළකිරි සම්මාන උළෙල ~ 2012) ::.
.:: (එළකිරි සම්මාන උළෙල ~ 2012) ::.
Elakiri Awards 2012 Main Page (Click on the Enter Icon Below
)
මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහාය බලාපොරොත්තු වෙමි....
අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර, අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් (Poll) එකක් පවත්වනු ඇත.
පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න....
# වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක Tips & Tricks යන අංශයේ
# වසරේ හොඳම ප්‍රහසන ත්‍රෙඩ් එක ElaKiri Jokes යන අංශයේ
# වසරේ හොඳම ගවේශකයා History යන අංශයේ
# වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු (මේක ඉතින් ෆෝරම් එකේ ත්‍රෙඩ් වලින් තමා බලාගන්න වෙන්නේ
) Forum යන අංශයේ පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව්) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් (Poll) එකක් ඉදිරිපත් කෙරේ....
සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි....(2011 - 2012 වසර සඳහා)
2012 අප්‍රේල් මස 24 වැනි අගහරුවාදා දින මධ්‍යම රාත්‍රී 12න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ....

නාම යෝජනා විමසීම අවසන් වූ පසු, ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් (කණ්ඩායම් අංක 04 සඳහා) ආරම්භ කරනු ලැබේ.
සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් පමණි.
සැ.යු.-
මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
ඉහත කාණ්ඩයන් 4 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
ඔබගේ යොජනා වලට අදාල යොමුව (Link) සදහන් කිරීමට අමතක නොකරන්න...
හැකිනම් පමණක් කෙටි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකාරය වැනිදේ....)
තරගයක් සාර්ථක වීමට නම් තරගකරුවන් වැඩි පිරිසක් සිටිය යුතුය....
එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට මෙය පත් කිරීමට....
ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්‍රෙඩ් අප වෙත යෝජනා කරන්න.....
ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්‍රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා....
ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න....
ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න....
අපගේ අනෙකුත් විනිශ්චයකරුවන්ගේ යෝජනා ලබාගැනීමේ ත්‍රෙඩ් සදහා....
.::Elakiri Awards නාමයෝජනා Group 1::.
.::Elakiri Awards නාමයෝජනා Group 2::.
.::Elakiri Awards නාමයෝජනා Group 3::.
.::Elakiri Awards නාමයෝජනා Group 4::.
.::Elakiri Awards නාමයෝජනා Group 5::.
විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා ඒ ඒ විනිසුරුවන්ගේ නාමයන් වලට පහලින් තිබෙන
විශේෂ ස්තූතිය :-
මගේ හිතමිතුරු තරින්ද අංකල්ට;
මේ සම්මාන උළෙලක් දමා අපේ රෙප් කපා ගැනීමට සැලෑස්වූ gayankuwait නොහොත් ජල්ලි ඔටුවාට;
ගිය පාර මෙහෙම සම්මාන උළෙලක් පවත්වා අපිව අමාරුවේ දැමූ Thushky1993 ට;
ග්‍රෑෆික් නිර්මාණය කරදුන් Kumara456 හෙවත් අපේ පෝ(ර්)න් කුමාරට;
මම මේ ත්‍රෙඩ් එක දාලා ඉවරයක් වෙනකම් වාතයක් වෙවී සිටි මගේ
ට
(මේ සම්මාන උළෙලක් නිසා දවල්ට කන්නත් නැති වෙනවා....)


උඹ මේ මගුලක් කතා කරනවා..... අද දවල්ට කඩෙන් තමා කන්න වෙන්නේ මේ එළකිරියටම වෙලා ඉදලා........!! 