waparc

Well-known member
  • Jan 12, 2008
    1,965
    1,254
    113
    මගේ කාමරේ
    thawa aulak thiyanawa mehema rep denakota mage points adu wela ai sarayak mage nil kotu tika nathiwenawada ???

    anith eka man rep 5 hari denna ona unama kohomada denne ane kiyala diyallaka kooo ??

    man http://www.elakiri.com/forum/showthread.php?t=342919 thiyana vidiyata uta rep ++ kiyala rep dunna eth mage points adu wela na ne man dunna vidiya harida????

    positive or negative රෙප් දුන්න කියලා තමන්ට හම්බ වෙච්ච රෙප් points ගාන අඩුවෙන්නේ නෑ. උබට වෙන එකෙක් negative rep දුන්නොත් විතරයි උබේ rep points අඩුවෙන්නේ.

    අපිට හිතෙන හිතෙන ගනන් වලින් rep දාන්න බෑ. තමන්ගේ රෙප් power එකේ ප්‍රමානේට තමා positive හො negative රෙප් දෙන්න පුලුවන්. උබේ රෙප් පවර් එක 3 නම් උබ රෙප් දුන්නාම අදාල පුද්ගලයාට රෙප් පොයින්ට්ස් 3ක් වැටෙනවා. රෙප් කැපුවාම (negative rep) පොයින්ට්ස් 3ක් අඩු වෙනවා.
    සමහරු රෙප් දෙනකොට "+3" "+5" කියලා දෙන එක ගැන වෙන්න ඇති උබ මේ අහන්නේ. ඒ අයගේ රෙප් පවර් එකේ ප්‍රමානේ තමා ඒ කියන්නේ. එක නිකන් comment එකක් විතරයි.

    උබ කෙනෙක්ට රෙප් දුන්නට පස්සේ "thank you ....." message එක ආවනම් එච්චරයි. සැක සහිත නම් ආයි පාරක් රෙප් දාන්න ට්‍රයි කරන්න. එතකොට "you must spread some reputation...." message එක එනවා නම් උබ හරියට රෙප් දීලා.
     
    • Like
    Reactions: dilantha01

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    උබ කෙනෙක්ට රෙප් දුන්නට පස්සේ "thank you ....." message එක ආවනම් එච්චරයි. සැක සහිත නම් ආයි පාරක් රෙප් දාන්න ට්‍රයි කරන්න. එතකොට "you must spread some reputation...." message එක එනවා නම් උබ හරියට රෙප් දීලා.

    anna eka nam bokkatama waduna.man oyata rep ++ dunna :) wade goda "thanx you...." kiyala msg ekak awa :) :)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    uba EK eke dagena inna theme eka anuwa eka wenas wenawa machan :yes: main theme eke
    reputation.gif
    menna me mark eka click karala rep denna puluwan

    lite theme eke
    reputation.gif
    meka click karanna one :)

    and oyaage rep power eka thaama 1 i machan mokada uba awilla awuruddakuth naa rep 100k aranuth naa ube post 100 ta labuna rep power eka witharai tiyenne ;)
     
    thanx bro :D