Weight eka ehema kohomada? godak barayi da?


Asus උනාට Key Board එක HP පාටයි.... Lid එක Dell පාටයි......![]()
![]()


එල මචන්.මමත් මේ ඩෞට් එකේ ඉන්නෙ ඇපල් ද ඇසුස් ද ගන්නෙ කියල... ඇපල් ගන්නවනම් ඉතින් කෝ.ටූ.ඩුවො තමයි..![]()
pattayine gaanath dapan machan
ela ela!!!!..
meka euro 1049 una bn....
mama hithanne lankawe 1i 70 k withara wei...
ඇයි අපි.. අපිත් ASUS තමයි.... එළ එළ... කීයක් උනාද මචෝ.. කොහෙන්ද ගත්තේ???


KOhennda gathe machan? Matath ekak ganna one place eka koheda?...........patta




ela ela... keeyak unada kohenda gaththe?
