Share Market Mega Thread

24X7

Active member
  • Oct 22, 2017
    443
    232
    43
    XibitZ,
    මටත් ගොඩක් දැනුමක් නැ මචෝ! මගේ අදහස මේක,

    තමන්ම වියාපාරයක් පටන් ගන්නවා නම් එක තමා හොදම නමුත් ලංකාවේ එක සීමාවකින් පසුව genuine , තමන්ගේ පාඩුවේ වියාපාරය ලංකාවේ උඩට ගෙනියන්න බැ දේශපාලන පරශ්න නැතුව.

    දෙවනුවට බැලුවම මට කොටස් වෙළද පොළ තමා හොද.ලංකාවේ හෝ වෙන රටවල් කීපයක ඉන්වෙස්ට් කරලා පාඩුවේ ඉන්න පුළුවන්. කරදර නැතුව හරියට ඉන්වෙස්ට් කරොත්.

    දන්න කියන කෙනක් ගේ වියපරයකට සල්ලි දාන එක රිසක් එක වැඩි. 50% වැඩිය තියනවා නම් උබට කොම්පැනි එකේ වැඩි බලය තියනවා.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    3,498
    259
    83
    Matara
    අලුත් අය හුගක් හොයනවානේ research reports , Daily reports, monthly report, target price . මෙන්න මේ telegram channel එකට ගිහින් බලන්න.

    https://t.me/cseresearch

    මට නම් පට්ට වටින telegram චැනල් එකක්.
     
    • Love
    Reactions: SK29

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    3,272
    113
    Moratuwa
    XibitZ,
    මටත් ගොඩක් දැනුමක් නැ මචෝ! මගේ අදහස මේක,

    තමන්ම වියාපාරයක් පටන් ගන්නවා නම් එක තමා හොදම නමුත් ලංකාවේ එක සීමාවකින් පසුව genuine , තමන්ගේ පාඩුවේ වියාපාරය ලංකාවේ උඩට ගෙනියන්න බැ දේශපාලන පරශ්න නැතුව.

    දෙවනුවට බැලුවම මට කොටස් වෙළද පොළ තමා හොද.ලංකාවේ හෝ වෙන රටවල් කීපයක ඉන්වෙස්ට් කරලා පාඩුවේ ඉන්න පුළුවන්. කරදර නැතුව හරියට ඉන්වෙස්ට් කරොත්.

    දන්න කියන කෙනක් ගේ වියපරයකට සල්ලි දාන එක රිසක් එක වැඩි. 50% වැඩිය තියනවා නම් උබට කොම්පැනි එකේ වැඩි බලය තියනවා.

    කම්පැනි එකේ සැබෑ වටිනාකම හොයාගන්නේ කොහොමද?
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    3,498
    259
    83
    Matara
    කම්පැනි එකේ සැබෑ වටිනාකම හොයාගන්නේ කොහොමද?
    අන්තිම කෙටියෙන් කිව්වොත් සමහරු net assets value per share වලින් බලනවා. තවත් සමහරු earning per share වැඩි කිරීම sector average price earning ratio වලින් ගනනය කරනවා
    . තවත් ක්‍රම ගොඩක් තියෙනවා. ඔය දෙක තමයි ප්‍රධාන. යූටියුබ් එකේ වීඩියෝ බලන්න. මෙහෙම කියල දෙන්න අමාරුයි.
     

    24X7

    Active member
  • Oct 22, 2017
    443
    232
    43
    කම්පැනි එකේ සැබෑ වටිනාකම හොයාගන්නේ කොහොමද?

    lgaikrish කිව වගේ net assets value per share එක බලන එක තාම ලේසිම විදිය,

    මම සමානයන් කොටස් වෙළද පොලේ කොටස් ගන්න කොට මම දන්න sectors වල පමණක් තමා ගන්නේ කොපමණ හොද කොම්පැනි එකක් උනත් මම දන්නේ නැත්නම් ගන්නේ නැ.

    මම හොටෙල් ගැන ටිකක් දන්නවා. මම හෝටල් කොටස් ගන්නවා නම්, එතකොට හෝටල් එක තියන තැන ඉඩම් වල , building ඔක්කොම දේවල් රෙපොට් වල තියන asset වලට ගොඩක් සමාන ද කියල බලනවා. කොටස් වෙළද පොලේ value කරන එක පොඩ්ඩක් වැඩි මගේ දැනුමේ විදියට. වෙන කෙනෙක් මේක වෙනස් විදියට දකින්න පුළුවන්, උද: කීවොත් CSD එකෙ තියන පොපටිස් සෙලාන් බැංකුවට ඒ මිලට රෙන්ට් කරාට වෙන කොම්පැනි එකකට දෙන්න බැ. මගේ දැනුමේ විදියට රෙන්ට් එක වැඩි. net assets value per share එකත් පොඩ්ඩක් අඩු වෙනවා මගේ විස්තර අනුව බැලුවම.

    ABC කියන කොම්පැනි එකේ NAV එක රුපියල් 100 නම් මම බලනවා ඔක්කොම assets රිපෝට් එක තියන හරිද කියල. එතකොට රිසක් එකක් විදියට අදාල පමාණය අඩු කරනවා (100- රිසක් (4)) ඇත්ත මිල 96.

    මේක තාම මම NAV එක බලන විදිය. නමුත් මේක එක ක්‍රමයක්. මොකද DIST වගේ ඒවා මෙ විදියට බලන්න බැ.

    කොම්පැනි වල නම් සදහන් කලේ අද්‍යාපන පැහැදිලි කිරීමට පමණි. කිසිම Recommendation එකක් නැ
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,079
    1
    3,900
    113
    SEMB, ASPH වගේ shares වලට reverse split එකක් කරලා ආපහු liquidity එක වැඩි කරන්න පුලුවන් නේද..???

    CSE එකේ මීට කලින් එහෙම reverse splits කරල තියෙනවද...???