හම්බයෙකුගේ මෝල් අමාරුවට බිලිවෙන???
පඬුවස්නුවර හෙට්ටිපොළ බෝගොල්ල පාරේ පිහිටි මුස්ලිම් පල්ලියක පූජකවරයෙකු ලෙස කටයුතු කල 35 හැවිරිදි පුද්ගලයෙකු ඒ අසල පාරේ ගමන් කරමින් සිටි අවුරුදු9යක බාලවයස්කාර ළමයෙකුට අතවර කර ඇත.
බාලවයස්කාර ලමයාගේ දෙමව්පියන් විසින් කල පැමිණිල්ලක් අනුව මෙම පූජකවරයා අප්‍රේල් 31 වන දින තෙක් හෙට්ටිපොල පොලීසිය විසින් අත්තඩංගුවට ගැනිණි. පසුවහෙට්ටිපොල මහේස්ත්‍රාත් බුද්ධිනී සිරිසේන මෙනෙවිය වෙතට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මැයි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි. අතවරයට පත්වූ දරුවා කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කොට ඇත.

Last edited: