ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mage 4n ekata ada wede hari giya.. :(

    30 000kata wage ganna puluwan hodama 4n eka mokakda ( android) ???

    cam eka hoda quality ekak wenna one, software eka upgradable wenna one...

    plz help

    oya ube uwamana okkotama galapena mama nam danna dekai tiyenne.Neo V and Ray but both are over 30k machan
     
    Vote

    බලමුකො දැන් අපේ සහෝල කී දෙනෙක්... අපේ Thread එකට කරයිද කියල,, :):)
    thinking%20smiley.gif

    ඒ වගේම මේ එකට වසරේ හොදම Thread එක විදිහට නාම යෝජනා වලට ඉදිරිපත් කරපු මචන්ල හැමෝටමත් ස්තූතී,, :yes: :yes: :yes: :yes: එහෙම ඉදිරිපත් කරපු අය මට PM එකක් දැම්මොත් මැනවි ;) ;) ;)
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    Vote කරන්න පහල Img එකට කොටන්න

    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12577692 said:

    apo chater nadda ban ohoma vote karanna kiyala illana eka ? :P
    ane manda,no offense meant but uba thread eka patan gatte sirawata help karannada nettam elakiri eke thanak gannada machan? :confused:
    mamat dethun denekta kiwa mage thread ekata vote karanna kiyala,passe matama nikan mokadda wage hitila nawattuwa e wade :/ inbox eke pirila android question ahapu ewagen,e okkotama kiwot vote nokara inna ekak nam na but mala cha wade machan
    best reply for this voting scene
    http://www.elakiri.com/forum/showthread.php?p=12576414#post12576414
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම තිලිනගෙ සහ චිරිචිරිගෙ ත්‍රෙඩ් දෙකම යෝජනා කලා. නමුත් එක වෝට් එකයි තියෙන්නෙ. මේ වැඩේ පටන් ගත්තෙ චිරිචිරි නිසා මිනහට වෝට් කලා. මට තිලිනයත් ගොඩක් උදවු කරල තියනව. බට් සොරි මචෝ උබට වෝට් කරන්න බැරි උනා.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම තිලිනගෙ සහ චිරිචිරිගෙ ත්‍රෙඩ් දෙකම යෝජනා කලා. නමුත් එක වෝට් එකයි තියෙන්නෙ. මේ වැඩේ පටන් ගත්තෙ චිරිචිරි නිසා මිනහට වෝට් කලා. මට තිලිනයත් ගොඩක් උදවු කරල තියනව. බට් සොරි මචෝ උබට වෝට් කරන්න බැරි උනා.

    lol who cares machan :) :rolleyes:
    no worries
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12577692 said:
    බලමුකො දැන් අපේ සහෝල කී දෙනෙක්... අපේ Thread එකට කරයිද කියල,, :):)
    thinking%20smiley.gif

    ඒ වගේම මේ එකට වසරේ හොදම Thread එක විදිහට නාම යෝජනා වලට ඉදිරිපත් කරපු මචන්ල හැමෝටමත් ස්තූතී,, :yes: :yes: :yes: :yes: එහෙම ඉදිරිපත් කරපු අය මට PM එකක් දැම්මොත් මැනවි ;) ;) ;)
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    Vote කරන්න පහල Img එකට කොටන්න

    ඡන්දේ දැම්මා... :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    KH5 ඒක ඉඟුරු පාන් එකක් නේද? GB=GingerBread නොහොත් ඉඟුරු පාන් දැන් කොල්ලට ඕනා රූට්‌ නොකර අයිස්‌ ක්‍රීම් දාන්න නේද? ඕකට Kies ඕනේ නෑ ලේසියෙන්ම පුළුවන් Odin කියන software එක හරහා දාන්න. ඕන නම් step by step කියල දෙන්නම් මට PM එකක් දාපන් මචන්

    මචං නවෝද් ගැලැක්සි ආසියට ඔය කියන විදියට Official ICS දාගන්න බැරිද??? :confused:
     
    Last edited:
    මචං තිලිණ ,, මට තනියම බුදු වෙන්න ඕනෙ නෑ බං,,:oo: අනික මම මේක කෙරුවෙ ජොලියට වගේ,,මම මේක ගැන දාන්න කියද්දි ඒ එක්ක උබේ thread එකත් දාන්න කියල ඒ හැම එකාටම කිවුව,, :dull: මට මේක එළකිරි එකේ මුලට ගන්න තව දගලන්න දෙයක් නැහැ තිලිණ :baffled: මොකද මේක දැනටමත් EK එකේ NO : 1 Thread එකක් වෙලා ඉවරයි :rolleyes:
     
    Status
    Not open for further replies.