මම නම් නාන එක විනාඩියකින් නෙවෙයි දිගටම නවත්තල ඉන්නෙ



ඉක්මනට සනීප වෙයන්......
නැත්නම් මුලු ගම්පහම ගද ගහයි උඹ නාන්නේ නැතුව...... 
තැන්ක්ස් මචන්
කොච්චර මහන්සි වෙලා එළකිරියේ thread දැම්මත් දාපු කෙනා තැන්ක්ස් කරන පොස්ට් ටික අයින් කරාම
ඕනනම් පොස්ට් 25 ක් වැටේවි දැන් ඔක්කොම උන් දෙයක් ඉගෙන ගන්නවා විතරයි පොස්ට් එකක් දාන්නේවත් නැහැ අඩුම තරමේ
එකට ජාති වාදී thread ටිකක් කෙල්ලෙක්ගෙ පුකක් දැම්මනම් පොස්ට් වැටෙනවා රෙප් ලැබෙන ඕකයි තත්වේ මටනම් කලකිරිලා ඉන්නේ
මේ යන පිළිවෙල ගැන









machan me video eka kiyana de hariyatrama therenne nahane ...
puluwannam sinhalen dantako ...![]()
