Uba 4n ekata mokkda ban una![]()

oya dekama ona nam 30k walata wada onaa
හෆ්‍ෆා එහෙමද...oya ube uwamana okkotama galapena mama nam danna dekai tiyenne.Neo V and Ray but both are over 30k machan
30කට වගේ ශේප් වෙන්න පුලුවං ඒවා නැද්ද බං ? ![]()
uba pages 100 baluwada...ambo tama![]()
anyway course eka kohomada? karan yanawada dan ?![]()
ලංකාවට පය තිබ්බ දාම මට උණ ගැනුන බං,,
තවම සනී fernando තමා

ඉක්මනටම් සුව වෙව මචො.චිරි චිරි වැස්ස;12582616 said:මොන course ද![]()
ලංකාවට පය තිබ්බ දාම මට උණ ගැනුන බං,,
![]()
තවම සනී fernando තමා
![]()
![]()

manda machan ICS update ekat officially hambena ewa nam amarui 30k ta hoyannaකැඩුනා බං... ඩිස්ප්ලේ නැතුව ගියා ඔෆිස් එකේදි බිම වැටිලා...
30ක් නම් ටිකක් ඕකේ වගේ මචං... උපරිම 30ක් වගේ හදා ගත්තොත් මොකක්ද ගන්න පුලුවන් ?
හෆ්‍ෆා එහෙමද...30කට වගේ ශේප් වෙන්න පුලුවං ඒවා නැද්ද බං ?
[
චිරි චිරි වැස්ස;12582616 said:මොන course ද![]()
ලංකාවට පය තිබ්බ දාම මට උණ ගැනුන බං,,
![]()
තවම සනී fernando තමා
![]()
![]()
okok get well soon machan 
ඉක්මනටම් සුව වෙව මචො.![]()
affa ehemada![]()
okok get well soon machan
![]()
චිරි චිරි වැස්ස;12582616 said:මොන course ද![]()
ලංකාවට පය තිබ්බ දාම මට උණ ගැනුන බං,,
![]()
තවම සනී fernando තමා
![]()
![]()
get well soon machan
mata udawwak one, mage galaxy note ekata ics midnote rom eka damma, elatama wada dan, mata one kohomada nandroid backup or mage full rom akama with applications backup karaganne, thawath rom akak dala balala onenam mekata return wenne(flash karala) and restoring these rom?
. එහෙනම් කරන්න තියෙන්නේ, CWM Recovery එකට ගිහින් අර කලින් තිබ්බ Stock GB ROM එකේ Backup එකක් ගත්තා වගේ ඕකෙත් backup එකක් ගන්න
. මට මතක විදියට Nandorid Backup ගන්න විදියත් උඔට කිවුවද කොහෙද. වැඩේ අමතක නම් කියන්න. මම ඒ ගැන post එකක් දාන්නම් (Nandroid Backup and Restore).iCS 4.0.3 Official 1ka s2 walata ganna puluwan d?
machan...
Odin walin...
podak kiyla denawa do.............


Huawei S7 Slim ටැබ් පාවිච්චි කරන්නේ කවුද ?
මචංලා මට මේකේ Mobitel APN setting ටිකයි, WIFI නැතුව 3G internet පාවිච්චි කරන ක්‍රමයයි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? මොකද මම දැනට settings හදලා (wifi off කරලා) නෙට් යන්න හදපුවාම no wifi connection නිසා connect වෙන්න බෑ කියනවා![]()