මගේ අවසාන ත්‍රෙඩ් එක. -- :) Thanks all of you.:)

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    Forum එකකත් මෙහෙම මානසිකව වැටෙනව නම් rial life එකේ ප්‍රශ්න වලට උබ කොහොමද බං මුහුණ දෙන්නෙ.. දැන් කව්ද උබට මොනවද කිව්වෙ.. පිස්සු කරන් නැතුව හිටින්..

    :):):yes:
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මොකෝ බන් සිද්දිය , මේ යෝජනා උනේ නෑ කියන්නේ මොනාද. මොකක් වත් පැහැදිලි නෑ නේ.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ආදරණීය සහෝදරය....

    පළමුව මෙය කියවා අවසන් වන තෙක් තරහ නොගන්නා ලෙස ඉල්ලා සිටිමි...

    මා ඔබට ඇතිවූ ගැටළුව පිළිබදව හොදටම දැනුවත්ව සිටියා... නමුත් එවෙලේ ඔබට පිළිතුරු දීමට නොපැමිණියේ සාධාරණ වූ ඔබගේ තරහට නිවෙන්න මද ඉඩක් ලබාදිය යුතු නිසා... පසුව අද දිනයේ මා ඔබට දෙතුන් වතාවක් පීඑම් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.. (ඔබට පීඑම් යන්නේ නැත...)

    ආදරණීය සොයුරාණෙනි ඔබ විසින් එළකිරිය හා එහි සාමාජිකයින්ට කරන ලද මෙහෙය අමිලය... ඇත්තය ඔබගෙන් මදක් හෝ උදව් ගත් කෙනෙක් සිටීනම් ඔවුන් ඔබව යෝජනා කළයුතුමය... නමුත් එය කුමන හෝ හේතුවක් නිසා සිදු වූයේ නැත..

    විනිසුරුවන් ලෙසට අපද අසරණය ... අපට කිසිවකු යෝජනා කල නොහැක... අපට කල හැක්කේ එන යෝජනා භාරගෙන විනිශ්චය ලබා දීම හා යෝජනා ලබා ගන්නා බව දැන්වීම පමණි...

    ඔබ මේ චෝදනාව කිරීමෙන් අනතුරුව මා ඔබගේ ත්රෙඩ් එකක් නෑර බැලුවෙමි... ඔබගෙන් ප්‍රයෝජන ගත්තෙක් වෙත්නම් පැහැදිලවම ඔබව යෝජනා කළයුතු යැයි මමද සිතමි.. එහෙත් එය එසේ නොවීය....

    නමුත් මෙය ඔබ එළකිරිය දමා යන්න හේතුවක් කරගන්න එපා... මන්ද යත් ඔවුන්ට සිදුවූ වැරැද්දට ඔබට වඩා ඔවුන පසු තැවෙන නිසාවෙනි... එය මා පෞද්ගලිකව දන්නා කරණකි... බොහෝ අය මේ පිළීබදව මා දැනුවත් කර ඔබතුමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම් කරන ලදී... නමුත් සහෝ එසේ කිරීම නොවෙයි ඔබට වැදගත් වෙලා තිබ්බෙ... දැන් එහෙම කලා කියල ඔබේ හිත හැදෙන්නෙ නැති බව මා මෙන්ම බහුතරයගේ මතයයි....

    කෙසේ වෙතත් ඔබ අපේ යෝජනා ලබාගත් ත්රෙඩ් කියවන ගමන් එහි සදහන් ඇති වේලාවල් බලන්න අපි නොනිදා උපරිම සාධාරණය කරන්න උත්සාහ කලා... ඇත්ත නොවටිනා යෝජනා පැමිණියා... නමුත් සහෝ අපි ඒව දශමයකට මායිම් කලේ නෑ... හොදම ත්රෙඩ් ටික තමා අපි දැම්මේ... වගකීමකින් කියන්නෙ... මා විසින් මා දැමූ සියළුම ත්රෙඩ් පිළිබදව වගකියනවා...

    ඔබගේ ත්රෙඩ් එකක් මෙහි නොවැටීම මටද කණගාටුවට කරුණක්... නමුත් ඒක මේ එළකිරි සහෝදරයින් යෝජනා කලේ නෑනේ...

    ඒ එළකිරියන් වෙනුවෙනුත්, විනිශ්චය මණ්ඩලය වෙනුවෙනුත් මා ඔබෙන් සිය දහස් වාරයක් සමා ඉල්ලනවා.... මා එයට මැලිවන්නෙ නෑ... හිත හොද මිනිසුන් එළකිරිය තුල සිටිය යුතුමයි... ඒ නිසා එළකිරිය දමා නොයන ලෙසත්, එළකිරි සාමාජිකයින් ඇතුළු අප හැමට සමාව දෙන ලෙසත්, මේ සම්මාන උළෙල සාර්තක කරගැනීමට සහාය දෙන ලෙසත්... ඉතාම බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි........

    Hayyo///...Me Ek awards nisada yanna hadanne???:shocked: Awards nam monada machan,den udaharanayak widihata mawa gaththoth,
    9.gif
    ...Mama Ek ekata kochchara weda karala thiyanawada...
    3.gif
    A th ekekwath mawa danne ne.....Asawata 1 poll 1kawath namath ne....Ithin mama wage hitiya nam karadarai kurukurui dekama less...(Jk) Menna mehe indapan machn...Mama kendara scene walatanam umben sup aran ne...Ek eke yalu pit 1tai kiuwe.......;);)..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මොකෝ බන් සිද්දිය , මේ යෝජනා උනේ නෑ කියන්නේ මොනාද. මොකක් වත් පැහැදිලි නෑ නේ.

    mokadda seen eka

    ara kehelmal awards eka gana oya kiyanne.muge thread ekakwath yojana karala naha kiyala ekata.awards kannada ban.anika ape minissunta hamadema mathaka thiyenne sathiyai dekai.ithin muwa amathaka una eka ahannna deyakda.:frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1415356
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හදා ගත්ත පැල දාලා කොහේ යන්නද බං.......?? :rolleyes:


    මෙන්න මේ විකාර නැතුව හිටපන්...... :yes: මේ වගේ ප්‍රශ්නෙකට, උඹ ඔහොම සැලිලා යන්න හදනවා නම්, අපි මේකෙන් ගිහිල්ලා ගොඩක් කල්....... :( ඒ නිසා මෙන්න මෙහේ පිස්සු නටන්න හදන්නේ නැතුව හිටපන්...... :yes:


    උඹට ඔච්චර අප්සට් නම්, පොඩ්ඩක් උඹේ වෙලාව බලා ගනින්...... :lol: :P (මේ වෙලාවේ විහිලු කරලා උඹට තවත් මල පනීද දන්නේ නෑ..... :( ) පිස්සු නැතුව හිටපන්.... හරිද......?? :yes::D :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔයිට වැඩ මට මගේ ගැනී මැරෙන්න දරුවා මැරෙන්න කියල හිටන් බැන්න උන් හිටිය මේකේ ඕව ප්‍රශ්නද බන් විකාර නොකාර් හිටහන් පවුසියා
    අහාල් බලපන් මේ ටික දවසට මට ත්රෙඅඩ් කියක් වැටුනද කියලා
    :yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හොදයි බන් මේකේ ඉදල වැඩක් නෑ උබ කරන වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා කරපු උදව් වලටත් ස්තුතියි පුලුවන් වෙලාවක ආයේ වරෙන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනාද බන් මේ ? මට විශ්වාස කරන්න බෑ මේ උඹමද කියල .. මම ඊයේ කොමෙන්ට් වලින් දැක්ක සිද්ධිය .. කොමෙන්ට් නම් ටිකක් සැර වැඩි වගේ .. උඹේ හිතේ ආවේගෙට කියන්න ඇති සමහර වෙලාවට !! මගේ ග්රූප් එකෙත් ඔය වගේ සිද්ධියක් උනා. ඒක මගේ වරදක් නිසා !! කාරණය පැහැදිලි කරා ඒ අය මට මොකුත් කිව්වේ නෑ.. අතපසුවීම් වැරදීම් වෙනවා මනුස්සයන් අතින් අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ නේ බන් ? උඹ මට ගොඩක් උදව් කරපු මිත්‍රයෙක් !! මේක අපිට මහා ගෙදර වගේ තැනක් .. යමක් ජීවිතයට එක කර ගත්තු තැනක් !! යන නොයන ඒක උඹට භාරයි !! මම නම් කියන්නේ යන්න එපා කියල !! සියලුම දේ උඹේ බුද්ධියට භාරයි !!
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොකක්ද බන් මේ සීන් එක :confused::confused::confused:
    උඹ යන්න හදන්නේ පිස්සුද බන් යන්න එපා ඔය වගේ දේකට තරහවෙනවා නම් එළකිරි එකේ කීදෙනෙක් දැන් තරහ වෙලා යන්න ඕනද උන්ට වෙච්ච සීන් වලට :( යන්න එපා බන්

    පලි
    උඹ මට කොච්චර උදව්කරල තියෙනවද ඒවට ගොඩක් පින්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එවපන් මට උබේ කේන්දරේ ඉසුරු යෝගෙ හිටපු මුතුමිණට කියල බලල දෙන්නම් ;)
    පිස්සු නැතුව මෙන්න මෙහෙට වෙලා හිටු
    :angry:
     
    • Like
    Reactions: rchithral

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    adeh pawusi ayya.. nikan pikzu kelinnepa onna... giyoth ehema elakiriyen ewanawa sudu van ekak :growl: :P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් මොකක්ද උනේ කියල අපි දන්නේ නැ නෙ බන්. මොනවා උනත් උබ යන එකනම් වැරදි වැඩක්. අප්සෙට් එකක් උනානම් ටිකක් කල් ඉදල අයෙම වරෙන්.
    මේකේ ඉන්න ඔක්කොම උබට වැරැද්දක් කරලා නැ නෙ.