මගේ අවසාන ත්රෙඩ් එක. --
Thanks all of you.
Thanks all of you.
දැන් බලන් ගිහාම මම බල්ලෙක්නේ
.වැඩි දෙනා කියනේ ඒකනේ
.මම වැරදි කාරයෙක් බලන් ගිහාම
.උඹේ යාලුවෝ ටිකත් ඔක්කෝම මට කින්ඩ්ය දාන්නේ ඒකනේ.අවුරුදු 4ක් කිසිම චාටර් එකක් නොකා හිටපු මටනේ මෙහෙම ඇනුන් පද අහන්ඩ වුනේ
.ඉතින් මම එළකිරියෙන් යන්ඩ තීරණය කලා.නිකන් බොරුවට බල්ලෙක් විදිහටම පාරට බහින්ඩ වෙච්චි එකේ බලු වැඩක් කරලම නොගියොත් බල්ලන්ටත් අපහාසයක්
.ඕන එකෙක් මට බැනපුදෙන්.කුණුහරප බැරිනම් ඕන මල දානයක් කියපන්.මම බලු වැඩේ නතර කරන්නේ නෑ.මාව බෑන් කලත් වෙන බ්ලොග් එකක හරි මේක අප්ඩෙට් කරනව
.හරි වැරද්ද තේරුම් කරන්ඩ උත්සාහ කරන්ඩත් එපා.මට තේරිලා තියෙන්නේ මේකේ හිටියා ඇති කියලා.

පුරා වසර 4ක් පුරා මාත් එක්ක මේකේ බොහොම සුහදව කතාකල ඔබ සියලු දෙනාටම මගේ ප්රණමය.ස්තූතියි.

Last edited:
යන්න එපා 

අහෝ පවුසි 