Genre Of Music (supiri website ekak)

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ඉස්සර මට බැරිම :confused: දෙයක් තමයි Genre වෙන් කරලා අදුන ගන්න එක, හැබැයි ඔන්න අද අරගෙන ආවා එක නියම බඩුවක්. මේ http://www.record-play.net/musichub/genres.php වෙබ්සයිට් එකට යන්න කෝ, ඊට පස්සේ ඔයාලට ඕන Genre වර්ගය තෝරන්න. ( උදා: ඔයාල HipHop එක තේරුවා කියල හිතමු.දැන් එතකොට HipHop කියන එක එබුවම එනවා තව ප්‍රබේධ කීපයක් ඒ වට ඉස්සරහින් තියන (Play) එක ඔබන්න ) ඔන්න ඔය විදියට ඔයාල ඕනෑම Genre එකක් තෝරලා කරලා බලන්න, ලෝකේ තියන ඔක්කොම Genre වර්ග ටික ඔතන තියනවා. එහෙනම් යාලුවනේ මන් ගියා...

    genresheader.gif


    හොදනම් රේප් එහෙම දෙන්න කෝ :D, අනිත් යට බලන්නත් එක්ක බුම්ප් එකක් දාල යන්නෝ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: