anee ookata henama gahapiya
ai ban ehema wenne me api wage eunta
anee ookata henama gahapiya
මම අහල තියනව ලංකාවෙ මධ්‍යම යි ඌව පළාතයි දෙක තියන්නෙ තනිකරම උමං උඩ කියල


mara post ekak ban.. ahala tibbata dakke adai... rep+

machan api 6 7 denek set wela ekak gamuko ban.owa polawa asse thibba kiyala wadak wenawada ban.
goda gatthoth api wage me pilat wela inna manussayek hari kala beela andala innawane ban.
ani thibbath owa thawath hoda hai karayek aran u posath wena 1ne
moko kiyanne![]()

වරදකුත් නෑ බන් ඉතින් උඹ කියන කතාවේ ............. එත් එක එච්චර ලේසිත් නෑ හොඳත් නෑ බන් 





මෙහෙමයි මචන් ,,,, දැන් ඉස්සර වගේ තුන් කුළුඳුල් බිලි , මිනිස් බිලි වගේ ඒවා කරනේ නැහැ බන් ...... එත් ඔය කුකුලෝ , එළුවෝ වගේ ඒවා නම් දෙනවා කියල ආරන්චියි ... හැබය් ඔය කට්ටඩියෝ ගෙන්නලා මතුරන්නෙත් එකේ ඉන්න බහිරවය එලවන්න නෙමෙයි බන් .... දැන් කලේ මතුරන්නේ ඒ නිදනේ ගන්න තැනට ආරක්ෂාවක් කරන්න.... ඒ කියන්නේ ඒ නිදනේ තියෙන තැන මතුරලා එක වටේට නුලක් හතර කොනෙන් ගැට ගහනවා කොටුවක් වගේ ,,,, ඊට පස්සේ තෙල් කුප්පියක් එතනට ඉහල වැඩේට යන අයත් එක ගාගත්තම අර කොටුව ඇතුලේ වෙන කිස්ක්ම දෙයක් එළියෙන් එන කෙනෙක්ට පෙන්නේ නෑ ... ('invisible') සුපිරි 'waddo' ඉන්නවා බන් ඕව කරන්න .... අනිත් එක අද කලේ නිදානයක් ගන්න අරන් යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන කෝටි ගානක් වටිනා 'laser gun ' එකයි , පුරාවිද්‍යා 'dial' එකයි , පොලිසියේ බුවයි
, ඕනි නම් විටරක් කට්ටඩියයි , ඕනේ රෙද්දකට රෙඩි උස මහත කොල්ලෝ දෙතුන් දෙනෙක් විතරයි බන් .... ගේම් ෆිනිෂ් ........ බඩු බනිස් .....![]()
පට්ටයි මචං.
මමත් ටිකක් ඕව ගැන අහල තියෙනවා.අපේ එකෙක් හිටියා ඌ නම් සීන් වලටත් ඉඳල තියෙනවා.
ඌ කියන විදිහට පොඩි පොඩි ඒව නම් කුලු ගහලත් ගන්න පුලුවන්ලු![]()
ඔව් බන් දැන් කලේ කට්ටඩියෝ , බිලි පුජ එහෙම ඕනේ නෑ බන් ... දැන් දියුණු ක්‍රම තියෙනවා .... කුළු ගෙඩියෙනුත් ගහල ගත්ත ඒවා තියෙනවා බන් අනිත් එක මචං උඹ ප්‍රධාන දේ කියල නෑනෙ.
නිදන් කියන්නෙ ඒ කාලෙ විවිධ හේතු හින්ද නිදන් කරපු දේවල්.
සමහර කතාවල තියෙනවා.වස්තු භාගෙ තියෙන මිනිස්සු ඒව නිදන් කරන්න ඕනෙ වුනාම තව මිනිහෙක් එක්කං ගිහින් නිදානෙ පෙන්නල කියනවලු මේව ඔක්කොම බලාගනිං කියල.ඊට පස්සෙ ඒ මිනිහව මරනවලු.එතකොට ඒ මිනිහ ඒ වස්තුවට ආශාවෙන් එතන බහිරවය වෙල උපදිනවයි කියලයි කියන්නෙ.
දැන් නම් ලංකාව් තිබ්බ නිදන් වලින් ගොඩක් ගොඩ අරන්.![]()
