මේ කතාව ඇත්තද?

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ඹයාට ඡන්දෙ දීපු කොල්ලන්ට නේද මෙහෙම කතා හදන්නේ?
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    16ise2s.jpg
    :lol::lol::P:rofl:
    ටිටි මේකට මම සම්බන්දද... මොකද ඉතින් අපි එකට ඉන්න නිසා...:P
    ආ එහෙත් එක්කම ඔයාටත් ජොබ් එකක් නැති නිසා...:( මේකේ නාන්නැති කොල්ලෝ ටික නෑව්වනම් මොකද වෙන්නේ??:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2500 ජීවන ක්‍රමය යටතේ ජල බිල පදනම අයින් කර තිබේ
    එමෙන්ම සබන් ආදි වියදම් කපා හැර තිබේ
    පුකාමාත්‍ය සුනිමල් සහ අමාත්‍ය මණ්ඩලයේ තීරණයකි