*** නිධන් වස්තු සොයා ***

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    interesting..:cool:
    සද්ද වහල කරන්න ඕන වැඩ මේවා..පරිසමෙන් ඉදපන්.උබේ අයිපී ඇඩ්රස් චෙක් කරන්න ගනීද දන් නෑ කට්ටිය.:lol:
    rep+3
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    උඹ කියන කතාවේ තිත්ත අත්තක් තියෙනවා බන් .. .. . අපේ රටේ තියෙන මේ නිධන් ටිකත් හාරාගෙන කන්නේ පට්ට කෝටිපතියෝ බන් ... කට කියන්නද ..... මැණිකක් නෙමෙය් බන් අපි ළඟ පිත්තල බොත්තමක් තියාගෙන අහු උනත් දායි අපිව බරපතල වැඩ සහිතව ආච්චිට හාල් මැස්සෝ බදින්ට :no:

    සිරා සිරා බන් අපි කියල මොනවා කරන්නද ඉතින් :(
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    interesting..:cool:
    සද්ද වහල කරන්න ඕන වැඩ මේවා..පරිසමෙන් ඉදපන්.උබේ අයිපී ඇඩ්රස් චෙක් කරන්න ගනීද දන් නෑ කට්ටිය.:lol:
    rep+3

    තැන්ක්ස් මචෝ :):)
     
    • Like
    Reactions: mortalkombat

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    නිධන් එක එක අරමුණු වලින් තැන්පත් කරල තියනව. සමහර වස්තුව නිධන් කරල තියෙන්නෙ ගොඩ අරන් වෙහෙර විහාරස්ථාන දියුණු කරන්න. සමහර ඒව වැව් සංවර්ධනයට. ඒ අතරම දුප්පත් අසරණ අයට ගොඩ අරන් දියුණු වෙන්නත් වස්තුව නිධන් කරල තියනව. වැඩේ තියෙන්නෙ දැන් තියන එකා හැම නිධානෙම ගොඩ දාගෙන උන් විතරක් ගොඩ යන්න හදන එක....
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    [QUOTE=gck;12599987]නිධන් එක එක අරමුණු වලින් තැන්පත් කරල තියනව. සමහර වස්තුව නිධන් කරල තියෙන්නෙ ගොඩ අරන් වෙහෙර විහාරස්ථාන දියුණු කරන්න. සමහර ඒව වැව් සංවර්ධනයට. ඒ අතරම දුප්පත් අසරණ අයට ගොඩ අරන් දියුණු වෙන්නත් වස්තුව නිධන් කරල තියනව. වැඩේ තියෙන්නෙ දැන් තියන එකා හැම නිධානෙම ගොඩ දාගෙන උන් විතරක් ගොඩ යන්න හදන එක.... [/QUOTE]

    ඇත්ත කතාව මචන් ... තැන්ක්ස් :D