Kosala_Wickramasinghe
Reaction score
512

Joined
Last seen

Profile posts Latest activity Postings About




  • Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    එන්න කඹ අදින්න :rofl:
    please vote for kasippu warriors :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    වේසියොන්ට මතක නෑ
    කැ!@#!@3ටත් මතක නෑ
    අපේ වේස අතීතය ඒ.......
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    2016 වසර ඔබට හා ඔබ පවුලේ සැමට පැතුම් ඉටුවෙන, සිහින සැබෑවෙන සුබ නව වසරක් වේවා!
    එල එල බං..
    මටත් සතුටුයි..
    උඹලට මාව මතක එක ගැන තාම...

    alo..... machan... \
    merry christmas.....
    Price Down Challenge..... Call Us for more details. Or refer this

    thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට

    අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න

    0773 078 533 ට.

    මාත් හොඳින් ඉන්නව මචං.. විශේෂයක් නෑ.. දැන් දිගටම ඔන්ලයින් වගේ කොල්ලා.. :D
    එල.. මමත් හොඳින් ඉන්නවා මචං.. කොහොමද උඹගෙ තොරතුරු..?
    ඇයි දැන් වැඩිය පේන්න නැත්තෙ.. මාත් කාලෙකින් මේ පැත්තෙ ආවේ.. වැඩිය එවෙන්නෙ නැහැ වැඩ නිසා..
  • Loading…
  • Loading…
  • Loading…