Pariwartanaya kara Danna yalu adsense

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    Active karanna koccara kalayak gata waii da?


    Account Not Active
    An AdSense account does not exist for this login, as it is associated with an unapproved application. For more information about your application, please review the message we sent to the email address you provided with your application.

    yaluwak awapu email 1 k

    Your blog only started in April. Lots of the posts seem to be copied from other sites. And Google don't seem to want any more techology sites at present.

    So on pretty much every count your blog is not suitable for Adsense.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ ඔය බ්ලොග් එක හදලා තියෙන්නෙ අප්‍රේල් මාසෙලු.
    උඹ ඔය බ්ලොග් එකට දාලා තියෙන්නෙ වෙන සයිට් වලින් කොපි කරලලු.
    ගූගල්ලාට තාක්ෂනික අඩවි ඇති වෙලාලු.
    ඒක නිසා උඹෙ බ්ලොග් එකට ඇඩ්සෙන්ස් දෙන්නෙ නෑලු. :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    account eka active wela ne

    me login (email address) ekata adsense account ekak ne. hetuwa me login eken apply karapu adsense account ekata approval eka labila nati nisa.

    me application eka gana wadi vistara sadaha api oyage email address ekata ewapu email eka balanna.


    Yaluwa ewapu email eke translation eka

    oyage blog eka patan aran tiyenne april wala. Blog eke godak dewal anit site walin copy karapu ewa wage. samahara wita google ekata technology sambanda site dan wadiya one natuwa ati. Eka nisa oyage blog eke tiyena dewal adsense walata sudusu ne.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;12605540 said:
    උඹ ඔය බ්ලොග් එක හදලා තියෙන්නෙ අප්‍රේල් මාසෙලු.
    උඹ ඔය බ්ලොග් එකට දාලා තියෙන්නෙ වෙන සයිට් වලින් කොපි කරලලු.
    ගූගල්ලාට තාක්ෂනික අඩවි ඇති වෙලාලු.
    ඒක නිසා උඹෙ බ්ලොග් එකට ඇඩ්සෙන්ස් දෙන්නෙ නෑලු. :P

    e wunata mcn, uge yaluwa kiyapu eka waradiy. ehema technology sites google ekata ati wenne ne. wena problem ekak nisa tamai mama hitana widiyata adsense approve wela natte
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mama internet akan copy karala post damma habaii a site aka link aka damma:yes::yes::yes:

    aka nisada? aula

    Google ho onama ad network ekakata ona aluth kohewath nathi article ho content. Ekko oya liyanna ona naththan wena kenek lawwa liyawanna ona.

    Wena site wala ewa dala link eka dammath e site eka aithi karaya awasara dunnath google ekata eka wadak na. Eka thanaka thiyana deyak ai copy paste kalla wadak naha.

    Google eken oyata email kala kiyala thiyanwa. E email eke thiyenne monada balanna.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    mama internet akan copy karala post damma habaii a site aka link aka damma:yes::yes::yes:

    aka nisada? aula
    කොපි කරලා ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න බැහැ මචන්! අනික උඹ යටින් ලින්ක් එක දැම්මට ඒක උඹේ වෙන්නෙ නැහැ නෙ? කල්පනා කරලා මොනා හරි වැදගත් ආර්ටිකල් 10ක් ලිව්වා නම් ඇති ඇඩ්සෙන්ස් ගන්න:)