ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මට යාලුවෙක් දීපු එකකින් මචන් දැම්මේ.ODin වලින් දැම්මේ.

    මේක තමා online tv බලද්දී එන්නේ.තව මචෝ සිංහල fonts උත් හරියට වැඩ නැ.කලින් වැඩ කරපු app වල

    msnlna.png

    :confused::confused::confused::confused:

    කොල්ලෝ මෙතන වෙලා තියෙන්නේ flash plugin එක missing flash player එක දාපන්
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කොල්ලෝ මෙතන වෙලා තියෙන්නේ flash plugin එක missing flash player එක දාපන්

    දැම්ම මචන්.හරියන්නෑ.තව errors තියෙනවා.හොඳ os එකක් නැද්ද ඔයා ගාව
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    me too only thing I hate is the pink unicorn :D makes my phone gay

    haha agree,I don't mind the pink unicorn in splash image as it shows only for few seconds,I changed the boot screen and removed unicorn image from other parts in rom :P :D
    ekama awula video recording wada na ne :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දැම්ම මචන්.හරියන්නෑ.තව errors තියෙනවා.හොඳ os එකක් නැද්ද ඔයා ගාව

    [COLOR="DeepSkyBlue"[SIZE="4"]]එකත් එහෙමද. උඹට ඕන නම් ඕකට වඩා අලුත් build එකක් දාල බලපන්[/SIZE]. [/COLOR]

    http://www.hotfile.com/dl/153172692/3b2d3ed/I9100XWLP7_I9100CPWLP5_CPW.zip.html

    මේකේ සිංහල නෑ පුතේ හරිද දානවා නම් රූට්‌ කරලා දාන්න වෙයි හොදේ මොකද ලංකාවට උඹේ ඔය තියෙන එකට වැඩ අලුත් build එකක් අවේ නෑ
     
    • Like
    Reactions: Shamil Max

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    haha agree,I don't mind the pink unicorn in splash image as it shows only for few seconds,I changed the boot screen and removed unicorn image from other parts in rom :P :D
    ekama awula video recording wada na ne :sorry:

    කැම් එක වැඩ නැද්ද :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    na wage machan danata podi Canon hari Samsung ekak hari pocket eke daagena yaman :D

    කැම් එක වැඩ නැද්ද :(

    still photo cam eka wada,video camera eka witarai danata wada natte Neo V eke nam.Neo eke nam flash light ekat wada naha afaik.

    oya pink unicorn aokp group eke logo eka :P god knows maybe that team is full of gay and bi sexual devs :P :lol: oka danata kernel eke boot logo eke witarai watenne,eka ain karanna baha group ekata dakwana respect eka washayen machan
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    still photo cam eka wada,video camera eka witarai danata wada natte Neo V eke nam.Neo eke nam flash light ekat wada naha afaik.

    oya pink unicorn aokp group eke logo eka :P god knows maybe that team is full of gay and bi sexual devs :P :lol: oka danata kernel eke boot logo eke witarai watenne,eka ain karanna baha group ekata dakwana respect eka washayen machan

    wena kernel ekak aththema nadda? mage ekata wena ekak damme iwasanna barima thana :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා කවුරුහරි දන්නවද ඇයි apps SD එකට move කරන්න ඉසරලයි, move කරන්න පසෙයි size එක වෙනස්. අපි app එක SD card එකට move කරාට පසෙ පෙන්නනෙ phone memory එක විතරක් තියන file වල size එකද?

    මම box.net app එක move කරන්න කලින් total size එක 8.15MB එත් move කරල ඉවර උනාට පසෙ size එක 2.32MB.

    :):)

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා කවුරුහරි දන්නවද ඇයි apps SD එකට move කරන්න ඉසරලයි, move කරන්න පසෙයි size එක වෙනස්. අපි app එක SD card එකට move කරාට පසෙ පෙන්නනෙ phone memory එක විතරක් තියන file වල size එකද?

    මම box.net app එක move කරන්න කලින් total size එක 8.15MB එත් move කරල ඉවර උනාට පසෙ size එක 2.32MB.

    :):)

    App එකේ මචන් Data ටිකයි cache ටිකයි හිටින්නේ phone එකේ එකයි 2.32MB කියල වැටෙන්නේ ඉතුරු ටික තමා SDcard එකට move උනේ
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    App එකේ මචන් Data ටිකයි cache ටිකයි හිටින්නේ phone එකේ එකයි 2.32MB කියල වැටෙන්නේ ඉතුරු ටික තමා SDcard එකට move උනේ
    thanks මචො! ඔක මට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ. :cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Status
    Not open for further replies.