එලකිරි එකට චැට් රූම් එකක්.......

Dilan Online

Banned
Feb 5, 2012
126
16
0
දැන් තියෙන Chat Bar එකනම් ටිකක් confuse තමයි.
මේක Open Source නිසා ගොඩක් Useful.
කට්ටියගෙ කැමැත්ත සහ GT ගෙ Respond එක අනුව තමයි ඉතින්.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හෑබෑයි සුපිරි කුනුහරප ටිකක් බලාගන්න පුලුවන් වෑඩක්,,අපෙ උන් රෙදි කරෙ තියාගෙන රන්ඩු වෙයි,:lol::lol::lol::lol::lol::lol:
ඔව් පස්සෙ ලොග් එක බැලුවාම සේරම අතේ කොට් තමයි...:rofl::rofl::rofl:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
ඕක දැම්මොත් සයිට් එක හිර වේව් ඇපත් නැති වෙන්න:eek:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඕක දැම්මොත් සයිට් එක හිර වේව් ඇපත් නැති වෙන්න:eek:
අඩේ එහෙම එකක් නෑ බන් කාලයක් මමත් දාල තිබ්බා.. මේ චැට් රූම් එක emoneyspace එකේදාල තියෙනවා ඒක පේන්නෙ මෙම්බර්ස්ලට විතරයි.. :nerd::nerd:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
අඩේ එහෙම එකක් නෑ බන් කාලයක් මමත් දාල තිබ්බා.. මේ චැට් රූම් එක emoneyspace එකේදාල තියෙනවා ඒක පේන්නෙ මෙම්බර්ස්ලට විතරයි.. :nerd::nerd:

මම දැක්කා උබේ ems ස්ක්‍රීන් ෂොට් එක! මචන් පොඩි සයිට් වලට ඕක අවුලක් නැහැ. අනික ems එකේ උන් ආසාවටවත් චැට් එකට සෙට් වෙන්නෙ නැහැ අර එකෙක් වයිරස් එකක දැම්මට පස්සේ.:dull: ඒත් මේකට දැම්මොත් නම් ඇප නැහැ තමා! හොඳම වැඩේ තමා චැට් සර්වර් එකක් සල්ලි දීලා ගන්න එක.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම දැක්කා උබේ ems ස්ක්‍රීන් ෂොට් එක! මචන් පොඩි සයිට් වලට ඕක අවුලක් නැහැ. අනික ems එකේ උන් ආසාවටවත් චැට් එකට සෙට් වෙන්නෙ නැහැ අර එකෙක් වයිරස් එකක දැම්මට පස්සේ.:dull: ඒත් මේකට දැම්මොත් නම් ඇප නැහැ තමා! හොඳම වැඩේ තමා චැට් සර්වර් එකක් සල්ලි දීලා ගන්න එක.
බොරු නොකිය හිටු මම ems එකේ ඉන්නෙ අවුරුදු3ක් තිස්සෙ දැනුත් ලොග්වෙලා ඉන්නෙ. ඔහොම සීන් එකක් වුනේ නෑ. අනික ems පොඩි සයිට් එකක් නෙමෙයි.චැට් රූම් එකේ රෑට 20ක් විතර කොහොමත් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ. :no::no::no: