ඔව් බන් මේකෙ වැඩ කෑලි දැක්කම් ඇඬෙනවා බන්...එලකිරි වෑඩක් මචො,,,ඈඩ්මින් ට කියල බලමු

කියල වැඩක් නෑ..... අපේ උන් දවසෙම මේකෙ ඉඳියි.admin lokka meka set karoth patta...



ඔව් පස්සෙ ලොග් එක බැලුවාම සේරම අතේ කොට් තමයි...හෑබෑයි සුපිරි කුනුහරප ටිකක් බලාගන්න පුලුවන් වෑඩක්,,අපෙ උන් රෙදි කරෙ තියාගෙන රන්ඩු වෙයි,



අඩේ එහෙම එකක් නෑ බන් කාලයක් මමත් දාල තිබ්බා.. මේ චැට් රූම් එක emoneyspace එකේදාල තියෙනවා ඒක පේන්නෙ මෙම්බර්ස්ලට විතරයි..ඕක දැම්මොත් සයිට් එක හිර වේව් ඇපත් නැති වෙන්න![]()


අඩේ එහෙම එකක් නෑ බන් කාලයක් මමත් දාල තිබ්බා.. මේ චැට් රූම් එක emoneyspace එකේදාල තියෙනවා ඒක පේන්නෙ මෙම්බර්ස්ලට විතරයි..![]()
ඒත් මේකට දැම්මොත් නම් ඇප නැහැ තමා! හොඳම වැඩේ තමා චැට් සර්වර් එකක් සල්ලි දීලා ගන්න එක.බොරු නොකිය හිටු මම ems එකේ ඉන්නෙ අවුරුදු3ක් තිස්සෙ දැනුත් ලොග්වෙලා ඉන්නෙ. ඔහොම සීන් එකක් වුනේ නෑ. අනික ems පොඩි සයිට් එකක් නෙමෙයි.චැට් රූම් එකේ රෑට 20ක් විතර කොහොමත් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ.මම දැක්කා උබේ ems ස්ක්රීන් ෂොට් එක! මචන් පොඩි සයිට් වලට ඕක අවුලක් නැහැ. අනික ems එකේ උන් ආසාවටවත් චැට් එකට සෙට් වෙන්නෙ නැහැ අර එකෙක් වයිරස් එකක දැම්මට පස්සේ.ඒත් මේකට දැම්මොත් නම් ඇප නැහැ තමා! හොඳම වැඩේ තමා චැට් සර්වර් එකක් සල්ලි දීලා ගන්න එක.


