එලකිරි එකට චැට් රූම් එකක්.......

IceMen

Member
Apr 11, 2012
735
32
0
ඒක මන් අඩ්මින් එක්ක බලාගන්නම් උඹ රෙ*න තියෙන පු*ක විකුනගෙන කන්න හදන්න එපා.:P

මොකෙක් හරි එකෙක් අස්සක ඉඳන් අරූට බැනලා ටැග් දානවා! ඊට පස්සේ ඌ ඉතින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නිකම් උඩ පනිනවා! :) අතට අහුවෙන්නෙ නැති ඇහට පේන්නෙ නැති තැනක ඉඳන් මොන කුණුහර්පේ කිව්වත් මට කමක් නැහැ මචන්! හැබැයි ඒකෙන් උඹේ ප්‍රතිරූපය බිඳ වැටෙන එකයි වෙන්නෙ! උබ බැන්නා කියලා මමත් මෙතන කුණුහර්ප කියාගෙන් නටන්නෙ නැහැ බන්. උබට මොලේන් තර්ක කරන්න බැරි උනාම කුණුහර්පෙන් නෙ එන්නෙ! :)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
කුණුහර්පෙන් ටැග් එකක් දාලා නපුංසක ආතල් දෙන්නෙ නැහැ බන් මම, මට එහෙම ඕන කමකුත් නැහැ! බනින්න ඕනම උනොත් මම තරු දදා කොටු කරලා දාන්නෙ නැහැ. කෙළින්ම කියලා දානවා! :)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කුණුහර්පෙන් ටැග් එකක් දාලා නපුංසක ආතල් දෙන්නෙ නැහැ බන් මම, මට එහෙම ඕන කමකුත් නැහැ! බනින්න ඕනම උනොත් මම තරු දදා කොටු කරලා දාන්නෙ නැහැ. කෙළින්ම කියලා දානවා! :)
දැන් උඹ බබා :rofl::rofl::rofl::angry:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0

50ee6512ec63490cb0d4bad.png

මම එකක්වත් දැම්මෙ නැහැ බන් :)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මොකෙක් හරි එකෙක් අස්සක ඉඳන් අරූට බැනලා ටැග් දානවා! ඊට පස්සේ ඌ ඉතින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නිකම් උඩ පනිනවා! :) අතට අහුවෙන්නෙ නැති ඇහට පේන්නෙ නැති තැනක ඉඳන් මොන කුණුහර්පේ කිව්වත් මට කමක් නැහැ මචන්! හැබැයි ඒකෙන් උඹේ ප්‍රතිරූපය බිඳ වැටෙන එකයි වෙන්නෙ! උබ බැන්නා කියලා මමත් මෙතන කුණුහර්ප කියාගෙන් නටන්නෙ නැහැ බන්. උබට මොලේන් තර්ක කරන්න බැරි උනාම කුණුහර්පෙන් නෙ එන්නෙ! :)
කෝ ගනින් බලන්න උඹෙ ඔය ලොකු තර්කෙ. :P
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
දැන් උඹ බබා :rofl::rofl::rofl::angry:
කුණුහර්ප කියන එකෙන් උබට වෙන්නෙ මචන් හොඳක් නෙමේ නරකක්! තරහක් ආවම පුළුවන් තරම් ඒක පාලනය කරන්න බලපන්. තරහව පිට කරන්නම ඕන නම් හිතෙන් කුණුහර්ප කියලා බැනපන්. එත කොට උබටම සන්සුන් වෙන්න පුළුවන්:)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
කෝ ගනින් බලන්න උඹෙ ඔය ලොකු තර්කෙ. :P
මුල ඉඳන් බලපන් මචන්! උබ නිකම් මන්දයෙක් වගේ අහන අහන වෙලාවට එකම ටයිප් කරන්න මට පිස්සු නැහැ
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මුල ඉඳන් බලපන් මචන්! උබ නිකම් මන්දයෙක් වගේ අහන අහන වෙලාවට එකම ටයිප් කරන්න මට පිස්සු නැහැ
නෑ උඹ කියන තර්කෙ එක වාක්‍යකින් කියපන්කො. හැමෝටම තේරෙන්න. :frown:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
නෑ උඹ කියන තර්කෙ එක වාක්‍යකින් කියපන්කො. හැමෝටම තේරෙන්න. :frown:

Server will overload if admin install that chat addone! So we have to install a simple xhtml or wml chat room.