[FONT="]මාගේ සහොදරවරුන් මෙහිදි විවිධ අදහස් පල කර ඇති නිසා මාගේ අදහසද පල කිරිමට සිතුනි.
ප්‍රථමයෙන්ම මෙම නිධාන වල අරමුන පැහැදිලි කරගත යුතු වෙ. පෙර රජවරු අනාගතය පෙනෙන උතුමන්ගෙන් අනාගතය පිලිබඳව අසනු ලැබු අවස්තාවන් වල, අනාගතයේ සිංහලයන්ට මුහුන දෙන්න සිදුවන බිහිසුනු යුද්ධ දෙකක් පිලිබඳව කියා ඇත. එයින් බිහිසුනුම එක වන්නෙ ප්‍රථම එක බවත් දෙවෙනි එක ඇතිවන කලයෙ පවතින ආර්ථික තත්වය යටතේ සිංහලුන්ට රට බේරා ගැනිමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවන බවත්, එම දෙවෙනි යුද්ධය සාර්ථක කර ගැනීම පහසු කිරිමට අවශ්‍ය තරම් වස්තුව ගබඩා කිරිම සුදුසු බවත් පැවසීය.
[/FONT] [FONT="]මෙහිදි රජවරුන් විසින් කරන ලද්දෙ අනාගතයෙ ඇතිවන යුද්ධ වලින් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරිමට මෙම නිදන් වැලලීමයි. එ අනුව මෙම නිධන් මුලු මහත් සිංහල ජතියම සතුය. මෙය යම් කෙනෙක් තමන්ගෙ පොදු ප්‍රයොජනයට ගතහොත් සදාකාලිකවම අඳුරෙ ගත කිරිමට හෙතු වනු ඇත. එනම් යස ඉසිරු තිබුනත් සිතට සැම විටම තමන් සොරෙක් බව සිතිම, මරනින් පසු අනිවර්යයෙන්ම පොදු දෙපල සොර ගැනිම, නුදුන් දෙය ගැනිම යනදි මේ හා සම්බන්ධ විශල වැරදි සංඛ්‍යාවකට නිරයෙ අනන්ත කල්ප කාලාන්තරයක් දුක් විඳිමට සිදුවනු ඇත.[/FONT]
[FONT="]එසෙ[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]සිංහල[/FONT] [FONT="]බෞද්ධයා[/FONT] [FONT="]කල[/FONT] [FONT="]යුතු[/FONT] [FONT="]දේ[/FONT] [FONT="]පිලිබඳව[/FONT] [FONT="]පැහැදිලිව[/FONT] [FONT="]දැන[/FONT] [FONT="]ගත[/FONT] [FONT="]යුතුය[/FONT].
1. [FONT="]නිධාන[/FONT] [FONT="]සොරා[/FONT] [FONT="]ගන්නවා[/FONT] [FONT="]වෙනුවට[/FONT] [FONT="]අරක්ෂා[/FONT] [FONT="]කල[/FONT] [FONT="]යුතුය[/FONT]. [FONT="]නිධාන[/FONT] [FONT="]යනු[/FONT] [FONT="]එකකු[/FONT] [FONT="]සතු[/FONT] [FONT="]වස්තුවක්[/FONT] [FONT="]නොව[/FONT] [FONT="]මුලු[/FONT] [FONT="]මහත්[/FONT] [FONT="]සිහල[/FONT] [FONT="]ජාතියම[/FONT] [FONT="]සතු[/FONT] [FONT="]වස්තුවකි[/FONT].
2. [FONT="]නිදන්[/FONT] [FONT="]හොරුන්ව[/FONT] [FONT="]පොලිසියට[/FONT] [FONT="]අල්ලා[/FONT] [FONT="]දිය[/FONT] [FONT="]යුතුය[/FONT]. [FONT="]මෙහිදි[/FONT] [FONT="]මොවුන්ට[/FONT] [FONT="]නිසි[/FONT] [FONT="]දඬුවම්[/FONT] [FONT="]ලැබෙනවාද[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]සොයා[/FONT] [FONT="]බලන්න[/FONT].
3. [FONT="]පොලිසියෙ[/FONT] [FONT="]සහොදරවරු[/FONT] [FONT="]නිදන්[/FONT] [FONT="]හොරුන්ට[/FONT] [FONT="]හැකිනම්[/FONT] [FONT="]මරණය[/FONT] [FONT="]ලඟා[/FONT] [FONT="]වන[/FONT] [FONT="]තුරු[/FONT] [FONT="]හො[/FONT] [FONT="]අඩුම[/FONT] [FONT="]තරමින්[/FONT] [FONT="]ලෙ[/FONT] [FONT="]හැලෙන[/FONT] [FONT="]තුරු[/FONT] [FONT="]තලා[/FONT] [FONT="]ජිවිතාන්තය[/FONT] [FONT="]තෙක්[/FONT] [FONT="]සිරදුක්[/FONT] [FONT="]විඳිමට[/FONT] [FONT="]සැලැස්විය[/FONT] [FONT="]යුතුය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]* [/FONT][FONT="]මෙලොව [/FONT][FONT="]අල්ලා[/FONT][FONT="]ගැනිමට[/FONT][FONT="] නොහැකි[/FONT][FONT="]වන වුන්ට[/FONT][FONT="] නිරයෙදි [/FONT][FONT="]අදාල[/FONT][FONT="] දඬුවම් [/FONT][FONT="]ලබා[/FONT][FONT="]දෙනු [/FONT][FONT="]ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]අත්[/FONT][FONT="]පා [/FONT][FONT="]හතර[/FONT][FONT="] පැත්තට[/FONT][FONT="] අල්ලා[/FONT][FONT="] බැඳ[/FONT][FONT="] කකුල්[/FONT][FONT="] දෙක [/FONT][FONT="]මැද්දෙන්[/FONT][FONT="] ඉහලට [/FONT][FONT="]පලනු [/FONT][FONT="]ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]පවෙ[/FONT][FONT="] ශක්තිය[/FONT][FONT="] වැඩිකමට [/FONT][FONT="]නැවත[/FONT][FONT="] ඉපදෙන [/FONT][FONT="]නිරිසතාව [/FONT][FONT="]නැවත[/FONT][FONT="] නැවතත්[/FONT][FONT="] ඉහත [/FONT][FONT="]අකාරයට [/FONT][FONT="]පලනු[/FONT][FONT="] ලැබෙ[/FONT][FONT="]. [/FONT][FONT="]පව [/FONT][FONT="]ගෙවෙන [/FONT][FONT="]විට[/FONT][FONT="] අවුරුදු [/FONT][FONT="]මිලියන [/FONT][FONT="]ගනනක්[/FONT][FONT="] ගොස්ය[/FONT][FONT="].[/FONT]
[FONT="]රට[/FONT] [FONT="]ජාතියට[/FONT] [FONT="]ආදරය[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]සිංහල[/FONT] [FONT="]බෞද්ධයා[/FONT] [FONT="]අරක්ෂා[/FONT] [FONT="]කරමි[/FONT]. [FONT="]සදා[/FONT] [FONT="]කල්[/FONT] [FONT="]ඔබ[/FONT] [FONT="]හැර[/FONT] [FONT="]නොයමි[/FONT]!