*** නිධන් වස්තු සොයා ***

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    අනිවා බන් මෙව්වා බොරු නෙමෙයි , මන් උඹ කියන දේ විස්වාස කරනවා ... මොකද අපේ කොල්ලොන්ටට් ඔය වගේම වැඩ වෙලා තියෙනවා .... අපේ ඩයල් දෙකක් මචන් දවස් තුනක් හාරලා බඩු අතට අරගෙන මල්ලට දාගන්න හදද්දී පොලිසියට මට්ටු වෙලා අවුරුද්දක්ද කොහෙද ඇතුලේ හිටිය බන් .....මේ ෆීල්ඩ් එකට වැටිච්ච එකා ආයේ කුඩු ගැහුවා වගේ බන් ....ගොඩ ගියොත් ගොඩම තමා ... දැන් ඉස්සර වගේ බිලි පුජ නෑ බන් .... කෙලින්ම බහින්නේ පුරාවිද්‍යා එකේ සෙට් එක , පොලිස් ආරක්ෂාව මැද .. ගේම් ෆිනිෂ් ..... තැන්ක්ස් මචන් :)

    hehe...meka sampoorna aththa kathawa...mamath danna deyak kiyannam..ape ayya kenek innawa machan..porath karanne okama thama..dan ithin unta wasi godayi..mokada un gema denne lankawe hodama wadda ekka set wela..hithaganin kawda kiyala..mata hire yanna ba owa kiyala..ithin unta no case..mage lagath thiyenawa oya 4tos tikak..oninam dannam..
     
    • Like
    Reactions: DXB2021

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,548
    113
    පෘථිවිය
    hehe...meka sampoorna aththa kathawa...mamath danna deyak kiyannam..ape ayya kenek innawa machan..porath karanne okama thama..dan ithin unta wasi godayi..mokada un gema denne lankawe hodama wadda ekka set wela..hithaganin kawda kiyala..mata hire yanna ba owa kiyala..ithin unta no case..mage lagath thiyenawa oya 4tos tikak..oninam dannam..

    Danna Danna photos.
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    [FONT=&quot]මාගේ සහොදරවරුන් මෙහිදි විවිධ අදහස් පල කර ඇති නිසා මාගේ අදහසද පල කිරිමට සිතුනි.

    ප්‍රථමයෙන්ම මෙම නිධාන වල අරමුන පැහැදිලි කරගත යුතු වෙ. පෙර රජවරු අනාගතය පෙනෙන උතුමන්ගෙන් අනාගතය පිලිබඳව අසනු ලැබු අවස්තාවන් වල, අනාගතයේ සිංහලයන්ට මුහුන දෙන්න සිදුවන බිහිසුනු යුද්ධ දෙකක් පිලිබඳව කියා ඇත. එයින් බිහිසුනුම එක වන්නෙ ප්‍රථම එක බවත් දෙවෙනි එක ඇතිවන කලයෙ පවතින ආර්ථික තත්වය යටතේ සිංහලුන්ට රට බේරා ගැනිමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවන බවත්, එම දෙවෙනි යුද්ධය සාර්ථක කර ගැනීම පහසු කිරිමට අවශ්‍ය තරම් වස්තුව ගබඩා කිරිම සුදුසු බවත් පැවසීය.

    [/FONT] [FONT=&quot]මෙහිදි රජවරුන් විසින් කරන ලද්දෙ අනාගතයෙ ඇතිවන යුද්ධ වලින් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරිමට මෙම නිදන් වැලලීමයි. එ අනුව මෙම නිධන් මුලු මහත් සිංහල ජතියම සතුය. මෙය යම් කෙනෙක් තමන්ගෙ පොදු ප්‍රයොජනයට ගතහොත් සදාකාලිකවම අඳුරෙ ගත කිරිමට හෙතු වනු ඇත. එනම් යස ඉසිරු තිබුනත් සිතට සැම විටම තමන් සොරෙක් බව සිතිම, මරනින් පසු අනිවර්යයෙන්ම පොදු දෙපල සොර ගැනිම, නුදුන් දෙය ගැනිම යනදි මේ හා සම්බන්ධ විශල වැරදි සංඛ්‍යාවකට නිරයෙ අනන්ත කල්ප කාලාන්තරයක් දුක් විඳිමට සිදුවනු ඇත.[/FONT]

    [FONT=&quot]එසෙ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]පිලිබඳව[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]දැන[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]යුතුය[/FONT].
    1. [FONT=&quot]නිධාන[/FONT] [FONT=&quot]සොරා[/FONT] [FONT=&quot]ගන්නවා[/FONT] [FONT=&quot]වෙනුවට[/FONT] [FONT=&quot]අරක්ෂා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]නිධාන[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]එකකු[/FONT] [FONT=&quot]සතු[/FONT] [FONT=&quot]වස්තුවක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]මුලු[/FONT] [FONT=&quot]මහත්[/FONT] [FONT=&quot]සිහල[/FONT] [FONT=&quot]ජාතියම[/FONT] [FONT=&quot]සතු[/FONT] [FONT=&quot]වස්තුවකි[/FONT].

    2. [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]හොරුන්ව[/FONT] [FONT=&quot]පොලිසියට[/FONT] [FONT=&quot]අල්ලා[/FONT] [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]මෙහිදි[/FONT] [FONT=&quot]මොවුන්ට[/FONT] [FONT=&quot]නිසි[/FONT] [FONT=&quot]දඬුවම්[/FONT] [FONT=&quot]ලැබෙනවාද[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බලන්න[/FONT].

    3. [FONT=&quot]පොලිසියෙ[/FONT] [FONT=&quot]සහොදරවරු[/FONT] [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]හොරුන්ට[/FONT] [FONT=&quot]හැකිනම්[/FONT] [FONT=&quot]මරණය[/FONT] [FONT=&quot]ලඟා[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]හො[/FONT] [FONT=&quot]අඩුම[/FONT] [FONT=&quot]තරමින්[/FONT] [FONT=&quot]ලෙ[/FONT] [FONT=&quot]හැලෙන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]තලා[/FONT] [FONT=&quot]ජිවිතාන්තය[/FONT] [FONT=&quot]තෙක්[/FONT] [FONT=&quot]සිරදුක්[/FONT] [FONT=&quot]විඳිමට[/FONT] [FONT=&quot]සැලැස්විය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]* [/FONT][FONT=&quot]මෙලොව [/FONT][FONT=&quot]අල්ලා[/FONT][FONT=&quot]ගැනිමට[/FONT][FONT=&quot] නොහැකි[/FONT][FONT=&quot]වන වුන්ට[/FONT][FONT=&quot] නිරයෙදි [/FONT][FONT=&quot]අදාල[/FONT][FONT=&quot] දඬුවම් [/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot]දෙනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot]පා [/FONT][FONT=&quot]හතර[/FONT][FONT=&quot] පැත්තට[/FONT][FONT=&quot] අල්ලා[/FONT][FONT=&quot] බැඳ[/FONT][FONT=&quot] කකුල්[/FONT][FONT=&quot] දෙක [/FONT][FONT=&quot]මැද්දෙන්[/FONT][FONT=&quot] ඉහලට [/FONT][FONT=&quot]පලනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පවෙ[/FONT][FONT=&quot] ශක්තිය[/FONT][FONT=&quot] වැඩිකමට [/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot] ඉපදෙන [/FONT][FONT=&quot]නිරිසතාව [/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot] නැවතත්[/FONT][FONT=&quot] ඉහත [/FONT][FONT=&quot]අකාරයට [/FONT][FONT=&quot]පලනු[/FONT][FONT=&quot] ලැබෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පව [/FONT][FONT=&quot]ගෙවෙන [/FONT][FONT=&quot]විට[/FONT][FONT=&quot] අවුරුදු [/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]ගනනක්[/FONT][FONT=&quot] ගොස්ය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]රට[/FONT] [FONT=&quot]ජාතියට[/FONT] [FONT=&quot]ආදරය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයා[/FONT] [FONT=&quot]අරක්ෂා[/FONT] [FONT=&quot]කරමි[/FONT]. [FONT=&quot]සදා[/FONT] [FONT=&quot]කල්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]හැර[/FONT] [FONT=&quot]නොයමි[/FONT]!
    :yes::yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අඩෝ ත්‍රස්තවාදියා.....

    "දැන් මේකේ ගොඩක් එවුන් ත්‍රෙඩ් දානවනේ "18 + දයිය " කියල ..... එතකොට අපි එකේ ඉන්න ගැනුන්ගේ පස්ස පැත්තවල් බලල මෝල් වෙලා පාරේ ඉන්න ගෑනුන්ට කෙලින්න යනවද බන් ??? ... මන් හිතන්නේ නෑ එළකිරි එකේ එච්චර පහත් මානසිකත්වයක් තියෙන කොල්ලෝ ඉන්නවා කියල .... "

    මචං පට්ට කතාව.....

    :yes::yes: thnx machan :love:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    hehe...meka sampoorna aththa kathawa...mamath danna deyak kiyannam..ape ayya kenek innawa machan..porath karanne okama thama..dan ithin unta wasi godayi..mokada un gema denne lankawe hodama wadda ekka set wela..hithaganin kawda kiyala..mata hire yanna ba owa kiyala..ithin unta no case..mage lagath thiyenawa oya 4tos tikak..oninam dannam..

    mata therenawa ban ,,,, aniwaa machan dapan meke hamotama balanna :):)
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    එළ. දැන් ඉතිං ඉඩමෙ තියෙන ගලක් අයින් කරන්න ඕන නං, ගනිල්ල කටුවක්, කොටපං කුකුල් අඩියයි නයයි.! දවස් 2,3 න් කට්ටිය ගල කෑලි කරල දෙයි... :rofl::rofl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් ත්‍රෙඩ් එකනම් සුපිරි. ආය කථා දෙකක් නෑ. පැහැදිලි කිරීම් නම් එල. උබේ උත්සහය අති සාර්ථකයි. හැබැයි මචන් මේක වැරදි කෙනෙකුගෙ අතට ගියොත් දන්නවනෙ සිද්දවෙන දේ. කොහොමත් ලංකාවේ තරම් හාරන්න දක්ෂ අය කොහේවත් නැතුව ඇති. අනෙත් කාරනය තමයි මේ සම්භන්ධව තියෙන නීත්‍යානුකුල පැත්ත. ඒ ගැනත් ටිකක් හොයල බලුවනම් හොදයි. මොකද මම දන්න විදධිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනු දැනුම නැතුව පුරාවිද්‍යා වටිනා කම් සහිත දේවල් ප්‍රසිද්ධ කිරීම තහනම්. මේ මම දන්න තරම. දැන් ඉතින් මුලු එලකිරියම මට බනින්නෙපා. :confused:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    [FONT=&quot]මාගේ සහොදරවරුන් මෙහිදි විවිධ අදහස් පල කර ඇති නිසා මාගේ අදහසද පල කිරිමට සිතුනි.

    ප්‍රථමයෙන්ම මෙම නිධාන වල අරමුන පැහැදිලි කරගත යුතු වෙ. පෙර රජවරු අනාගතය පෙනෙන උතුමන්ගෙන් අනාගතය පිලිබඳව අසනු ලැබු අවස්තාවන් වල, අනාගතයේ සිංහලයන්ට මුහුන දෙන්න සිදුවන බිහිසුනු යුද්ධ දෙකක් පිලිබඳව කියා ඇත. එයින් බිහිසුනුම එක වන්නෙ ප්‍රථම එක බවත් දෙවෙනි එක ඇතිවන කලයෙ පවතින ආර්ථික තත්වය යටතේ සිංහලුන්ට රට බේරා ගැනිමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවන බවත්, එම දෙවෙනි යුද්ධය සාර්ථක කර ගැනීම පහසු කිරිමට අවශ්‍ය තරම් වස්තුව ගබඩා කිරිම සුදුසු බවත් පැවසීය.

    [/FONT] [FONT=&quot]මෙහිදි රජවරුන් විසින් කරන ලද්දෙ අනාගතයෙ ඇතිවන යුද්ධ වලින් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරිමට මෙම නිදන් වැලලීමයි. එ අනුව මෙම නිධන් මුලු මහත් සිංහල ජතියම සතුය. මෙය යම් කෙනෙක් තමන්ගෙ පොදු ප්‍රයොජනයට ගතහොත් සදාකාලිකවම අඳුරෙ ගත කිරිමට හෙතු වනු ඇත. එනම් යස ඉසිරු තිබුනත් සිතට සැම විටම තමන් සොරෙක් බව සිතිම, මරනින් පසු අනිවර්යයෙන්ම පොදු දෙපල සොර ගැනිම, නුදුන් දෙය ගැනිම යනදි මේ හා සම්බන්ධ විශල වැරදි සංඛ්‍යාවකට නිරයෙ අනන්ත කල්ප කාලාන්තරයක් දුක් විඳිමට සිදුවනු ඇත.[/FONT]

    [FONT=&quot]එසෙ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]පිලිබඳව[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]දැන[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]යුතුය[/FONT].
    1. [FONT=&quot]නිධාන[/FONT] [FONT=&quot]සොරා[/FONT] [FONT=&quot]ගන්නවා[/FONT] [FONT=&quot]වෙනුවට[/FONT] [FONT=&quot]අරක්ෂා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]නිධාන[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]එකකු[/FONT] [FONT=&quot]සතු[/FONT] [FONT=&quot]වස්තුවක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]මුලු[/FONT] [FONT=&quot]මහත්[/FONT] [FONT=&quot]සිහල[/FONT] [FONT=&quot]ජාතියම[/FONT] [FONT=&quot]සතු[/FONT] [FONT=&quot]වස්තුවකි[/FONT].

    2. [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]හොරුන්ව[/FONT] [FONT=&quot]පොලිසියට[/FONT] [FONT=&quot]අල්ලා[/FONT] [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]මෙහිදි[/FONT] [FONT=&quot]මොවුන්ට[/FONT] [FONT=&quot]නිසි[/FONT] [FONT=&quot]දඬුවම්[/FONT] [FONT=&quot]ලැබෙනවාද[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බලන්න[/FONT].

    3. [FONT=&quot]පොලිසියෙ[/FONT] [FONT=&quot]සහොදරවරු[/FONT] [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]හොරුන්ට[/FONT] [FONT=&quot]හැකිනම්[/FONT] [FONT=&quot]මරණය[/FONT] [FONT=&quot]ලඟා[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]හො[/FONT] [FONT=&quot]අඩුම[/FONT] [FONT=&quot]තරමින්[/FONT] [FONT=&quot]ලෙ[/FONT] [FONT=&quot]හැලෙන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]තලා[/FONT] [FONT=&quot]ජිවිතාන්තය[/FONT] [FONT=&quot]තෙක්[/FONT] [FONT=&quot]සිරදුක්[/FONT] [FONT=&quot]විඳිමට[/FONT] [FONT=&quot]සැලැස්විය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]* [/FONT][FONT=&quot]මෙලොව [/FONT][FONT=&quot]අල්ලා[/FONT][FONT=&quot]ගැනිමට[/FONT][FONT=&quot] නොහැකි[/FONT][FONT=&quot]වන වුන්ට[/FONT][FONT=&quot] නිරයෙදි [/FONT][FONT=&quot]අදාල[/FONT][FONT=&quot] දඬුවම් [/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot]දෙනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot]පා [/FONT][FONT=&quot]හතර[/FONT][FONT=&quot] පැත්තට[/FONT][FONT=&quot] අල්ලා[/FONT][FONT=&quot] බැඳ[/FONT][FONT=&quot] කකුල්[/FONT][FONT=&quot] දෙක [/FONT][FONT=&quot]මැද්දෙන්[/FONT][FONT=&quot] ඉහලට [/FONT][FONT=&quot]පලනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පවෙ[/FONT][FONT=&quot] ශක්තිය[/FONT][FONT=&quot] වැඩිකමට [/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot] ඉපදෙන [/FONT][FONT=&quot]නිරිසතාව [/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot] නැවතත්[/FONT][FONT=&quot] ඉහත [/FONT][FONT=&quot]අකාරයට [/FONT][FONT=&quot]පලනු[/FONT][FONT=&quot] ලැබෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පව [/FONT][FONT=&quot]ගෙවෙන [/FONT][FONT=&quot]විට[/FONT][FONT=&quot] අවුරුදු [/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]ගනනක්[/FONT][FONT=&quot] ගොස්ය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]රට[/FONT] [FONT=&quot]ජාතියට[/FONT] [FONT=&quot]ආදරය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයා[/FONT] [FONT=&quot]අරක්ෂා[/FONT] [FONT=&quot]කරමි[/FONT]. [FONT=&quot]සදා[/FONT] [FONT=&quot]කල්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]හැර[/FONT] [FONT=&quot]නොයමි[/FONT]!

    රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොත කියෙව්වනම් අනුන්ගෙ කියල ඉදිකට්ටක දෙයක්වත් ගන්න හිතෙන්නෑ. ඇත්තටම ඔයගෙ කථාවට මම එකගයි..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    එළ. දැන් ඉතිං ඉඩමෙ තියෙන ගලක් අයින් කරන්න ඕන නං, ගනිල්ල කටුවක්, කොටපං කුකුල් අඩියයි නයයි.! දවස් 2,3 න් කට්ටිය ගල කෑලි කරල දෙයි... :rofl::rofl:

    පොඩ්ඩක්වත් මහන්සි වෙන්න දෙයක් නෑ බන් :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචන් ත්‍රෙඩ් එකනම් සුපිරි. ආය කථා දෙකක් නෑ. පැහැදිලි කිරීම් නම් එල. උබේ උත්සහය අති සාර්ථකයි. හැබැයි මචන් මේක වැරදි කෙනෙකුගෙ අතට ගියොත් දන්නවනෙ සිද්දවෙන දේ. කොහොමත් ලංකාවේ තරම් හාරන්න දක්ෂ අය කොහේවත් නැතුව ඇති. අනෙත් කාරනය තමයි මේ සම්භන්ධව තියෙන නීත්‍යානුකුල පැත්ත. ඒ ගැනත් ටිකක් හොයල බලුවනම් හොදයි. මොකද මම දන්න විදධිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනු දැනුම නැතුව පුරාවිද්‍යා වටිනා කම් සහිත දේවල් ප්‍රසිද්ධ කිරීම තහනම්. මේ මම දන්න තරම. දැන් ඉතින් මුලු එලකිරියම මට බනින්නෙපා. :confused:

    ගොඩක් ස්තුතියි මචෝ උඹේ අදහස් ටිකට ... උඹ කියන කතාවේ කිසිම වැරද්දක් නෑ බන් .... ඒක ඇත්ත ... මගේ ත්‍රෙඩ් ඒක වගේම උඹලගේ වටිනා අදහසුත් වටිනවා :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේ අන්තිමට තියෙන අඹ ගෙඩිය සහ ඔටුන්න හම්බ උනේ අම්පාරේ ඔටුන්නේ මෙනික් ගල දෙකක් අඩුයි එක නැති උනේ පොලිසියේදී.
    අහු උන සේරම අය මොනරාගල බන්ධනාගාර ගත උනා. පුදුමක මහත මේ සියල්ල පිත්තල විය. ඉන් පසු ප්‍රසිද්ද මුස්ලිම් ඇමති වරයෙකු
    මෙම භාණ්ඩ රැගෙන යන ලදී

    පිත්තල නම් Oxide බැදෙන්න එපැයි මෙච්චර කල් ගියාම ඔය අපුරුවට දිලිසෙන්නේ දඹ රත්තරන් වෙන්න ඕනා :rolleyes: කොල්ලෝ තැන්ක්ස් මේ නූල දැම්ම +6 rep
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මේක ගැන උබ මොනවද දන්නේ කොලුවෝ

    අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ගැමියන් විසින් කොටු කර ගන්නා ලද නමුත් ඔවුන් ගැමියනටද පහරදී පලාගිය බව විලච්චිය පොසියට පැමිණිලි කර ඇත.

    අවි ද රැුගෙන ඩිපෙන්ඩර් වාහන වලින් ආ පිරිස බැකෝවකින් වැව මැද හාරන්නට පෙර පුද පූජා පවත්වා ඇත.

    තමන් සෝදිසි මෙහෙයුමකට ගිය බව විශේෂ කාර්ය බලකාය කියා ඇතත් එවැනි මෙහෙයුමක් ගැන දන්වා නැතැයි අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා ඇත.

    Source:
    http://www.lankadeepa.lk/index.php/articles/40021

    http://www.dailymirror.lk/news/18322...s-nabbed-.html