ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ehemama kiyanna epa...."try & try one day you can fly" kiyanavane....hebey karana deyak parissamen...mama nam aye Beats diha balannevath ne...

    අයෙමත් කෙලව ගන්න කලින් පොඩි advice එකක් දෙන්නම්. ඔය ඕනෑම mod එකක් flash කරන්න කලින් winzip හරි winrar වලින් හරි ඔකේ තියන්නේ මොනවද කියල බලන්න. oya file එක flash කලාම වෙන්නේ ඔකේ තියෙන content එක phone එකට copy වෙන එක. ඒක හින්ද ඔය වගේ දේවල් flash කරන්න කලින් ඔය file එකෙන් replace වෙන දේවල් වල backup එකක් ගන්න.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :yes::yes::yes::yes::yes:

    ow ban..man den dagena thiyenne DSPManager eka...sound hadanna puluvan elatama...Beats loveth ne...

    චිරි චිරි වැස්ස;12620590 said:
    oya beats mod eka ekkama ottu wenne nethuwa player pro/ neutron... wage player ekak ekka equalizer application eka dagena best sounds quality ganilla..... oya mods demma kiyala sounds wala mahaloku wenasak enne nehe bolaw..... mamath beats/SRS wage ewa test karala thiyanawa,, eth matanam e seratama wada player pro + equalizer deka superb.....

    suite wenne nethi mods ekka ottu wela 4n brick karaganne nethuwa.... risk ekak nethuwama applications walin sounds ganilla,,,

    all depends on the headsets you guys own,you own beats or seinhiesser original ear buds ? if yes you'll notice difference in srs mod.Tho beats mod sucked ass with my seinhiesser,worst audio mod I've ever used :P
    btw sony clearbass equalizer,dsp manager are lot of better than the crap equalizers of player pro or whats that other popular player,power something oh I dun remember :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Where's My Water?

    p-ewZJnYhOcPpqBzV6OV2FOtxbLx9_dDjAmAthaPBD2jQAHnRyN2pgqscOtTcVRHHMo=w124

    Machan Ma game eka Maga gawa thiyna Version eka 1.3.1
    Eka aluth
    1.5.1
    Version Ma game ekamda natnam aluth walada
    Thiyanna

    අලුත් level වගයක් දාල තියෙන්නේ මම post කරන්නම් ඉන්න
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    stock rom eka Odin walin neda damme sammobile eken aragena? ehenam sure ekata Odexed wenna ona normally macho custom rom deodexed owala ena mods ewath godak welawata deodexed ewata thama hari yanne. eka hinda mata hariyata kiyanna ba. umbata oya Stock rom eke root karapu deodexed karapu ROM ekak hoya ganin machan mods danna kalin

    machan uba dunna sammobile link 1en stock rom 1 gatta et mata 1 daana widiha terune ne
    eta passe http://galaxyygaming.blogspot.com/2012/04/official-rom-ddla-stock-rom.html
    meka daagatta.....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අයෙමත් කෙලව ගන්න කලින් පොඩි advice එකක් දෙන්නම්. ඔය ඕනෑම mod එකක් flash කරන්න කලින් winzip හරි winrar වලින් හරි ඔකේ තියන්නේ මොනවද කියල බලන්න. oya file එක flash කලාම වෙන්නේ ඔකේ තියෙන content එක phone එකට copy වෙන එක. ඒක හින්ද ඔය වගේ දේවල් flash කරන්න කලින් ඔය file එකෙන් replace වෙන දේවල් වල backup එකක් ගන්න.

    Thnxxxx machan advice ekata....:yes::yes::yes:
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka

    Beats demma kiyala mage 4n eke nam adu gane b akurakvath penna thibunne bn....:no::no::no:sadde nikan takaramakata thalanava vage.....:eek::eek::eek::eek: DSPManager eka nam ela...
    :yes::yes::D

    beats witarak tiyeddi mukut case 1k tibbe ne... et dsp manager 1t dammama mage 4n 1e soundsut ajootha una... me appz 2 1ta tiyanna be wage
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    මොකද්ද බං ෆෝන් එක ? මගේ නම් වැඩ :yes:. මීට වඩා තවත් රෙන්ඩර් වෙන්න දෙයක් නෑ :P

    SC20120502-161231.png

    මචන් මේ පොන්ට් 1 මොකක්ද?:confused::confused::eek::eek: අප්ලොඩ් කරලා ඩිපන්කො මට:yes::yes::yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් මේ පොන්ට් 1 මොකක්ද?:confused::confused::eek::eek: අප්ලොඩ් කරලා ඩිපන්කො මට:yes::yes::yes:

    මචං මගේ ෆොන්ට් එක මත විතරක්ම නෙමේ render quality එක තීරණය වෙන්නේ. S2 වගේ ෆෝන් වල ෆෝන්ට් එක copy කරල විතරක් සිංහල දාන්න පුළුවන්. ඒත් මගේ ෆෝන් එකට එහෙම බෑ. කොච්චර සිංහල ෆෝන්ට්ස් දැම්මත් වැඩ කරන්නේ නෑ. ඒකට විශේෂ modules තියෙනවා. මම හිතන්නේ ඒ modules නිසා තමා හොඳට මේකේ සිංහල render වෙන්නේ.
    කෝකටත් මම ෆොන්ට් එක attach කරන්නම් (Unzip කරලා ගන්න) :). දාලා බලන්නකෝ. පුළුවන් උනොත් rendering module ටිකත් දෙන්නම්. හැබැයි එව්වා වැඩ කරන්නේ Samsung framework එක තියන ෆෝන් වල විතරයි(මම හිතන්නේ :rolleyes:).
     
    Attachments

    • SamsungSINHALA.zip
      79 KB · Views: 75

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    අයෙමත් කෙලව ගන්න කලින් පොඩි advice එකක් දෙන්නම්. ඔය ඕනෑම mod එකක් flash කරන්න කලින් winzip හරි winrar වලින් හරි ඔකේ තියන්නේ මොනවද කියල බලන්න. oya file එක flash කලාම වෙන්නේ ඔකේ තියෙන content එක phone එකට copy වෙන එක. ඒක හින්ද ඔය වගේ දේවල් flash කරන්න කලින් ඔය file එකෙන් replace වෙන දේවල් වල backup එකක් ගන්න.

    Machan kohomada apita oni file wala vitark bakup ganne???:confused::yes:
    full backup nathuwa :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan kohomada apita oni file wala vitark bakup ganne???:confused::yes:
    full backup nathuwa :confused:

    PC එකක ගන්නේ කොහොමද ඒවගේ තමා මොකක් හරි file explorer එකකින් ඕන file ටික copy කරගන්න. හොදම එක root explorer එක තව filemanager කියන app එකත් හොදයි :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං මගේ ෆොන්ට් එක මත විතරක්ම නෙමේ render quality එක තීරණය වෙන්නේ. S2 වගේ ෆෝන් වල ෆෝන්ට් එක copy කරල විතරක් සිංහල දාන්න පුළුවන්. ඒත් මගේ ෆෝන් එකට එහෙම බෑ. කොච්චර සිංහල ෆෝන්ට්ස් දැම්මත් වැඩ කරන්නේ නෑ. ඒකට විශේෂ modules තියෙනවා. මම හිතන්නේ ඒ modules නිසා තමා හොඳට මේකේ සිංහල render වෙන්නේ.
    කෝකටත් මම ෆොන්ට් එක attach කරන්නම් (Unzip කරලා ගන්න) :). දාලා බලන්නකෝ. පුළුවන් උනොත් rendering module ටිකත් දෙන්නම්. හැබැයි එව්වා වැඩ කරන්නේ Samsung framework එක තියන ෆෝන් වල විතරයි(මම හිතන්නේ :rolleyes:).

    Galaxy Note එකට කොහොමද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Galaxy Note එකට කොහොමද?

    උඹේ Galaxy note එක samsung නෙමේද? ඔකේ samsung rom එකක් තියෙනවා නම් පුළුවන් මොකද touchwiz framework එක ඕන හින්ද.
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    patch eka vada karanna root access onelune :(

    ow rrot karanna ona machn nethuwa beha

    machanla mama thread ekata den wediya enne neththe tharahakata neme :no:
    mata me dawswala exam eka hinda net enawata gedarin awula ekain kohomath mata thawa awuruddak oyalawa dakinna hambenne ne Sorry guyz carry on your work dont stop i'll come next 2013 August so I wish all of you with thilina and chiri chiri Good luck.

    :(:(:(:(:(:):):):):)
     
    Status
    Not open for further replies.