.:***GOVT. REQUESTS PRIVATE SECTOR TO DECLARE MAY 7 A HOLIDAY***:.

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මේක ලොක්කගේ අතේ තියෙන්නේ!
    ආණ්ඩුවට බලකරන්න බෑ
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ගොඩක් උන්ට නැහැලු බං..
    OT දීලා වැඩලු..

    මේක ලොක්කගේ අතේ තියෙන්නේ!
    ආණ්ඩුවට බලකරන්න බෑ

    බලපන්කො ඉතින් අපේ රට වෙලත්, අපේ ජාතිය ආගම වෙලත් අපිට ඉතින් බල්ලෝ වගේ වැඩකරන්න වෙලානේ. :(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    බලපන්කො ඉතින් අපේ රට වෙලත්, අපේ ජාතිය ආගම වෙලත් අපිට ඉතින් බල්ලෝ වගේ වැඩකරන්න වෙලානේ. :(:(:(

    :(:(:(:(:( ඇත්ත තමා බන්
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    බලපන්කො ඉතින් අපේ රට වෙලත්, අපේ ජාතිය ආගම වෙලත් අපිට ඉතින් බල්ලෝ වගේ වැඩකරන්න වෙලානේ. :(:(:(

    එහෙම නෙමෙයි මචන්, අපිටනම් නිවාඩු දෙනව, මොකද අපෙ ඔක්කොම සිංහළ බෞද්ධ ...... :yes::yes::yes: