රත්තරං;12622089 said:එල මචන්..... සුපිරිම පෝස්ට් එක... රෙප් ++
මචන්ලා උදව්වක් කරපල්ලකෝ.. මොන විදිහෙනවත් (via link) අවතාරේ මාරු කරන්න ගියොත් මෙහෙම එනවා..(upload කලොත් "extention error" එකක් එනවා. jpeg gif දෙකම ගන්නේ නෑ) ඒකට මොකෝ කරන්න ඔනේ??
![]()
" upload filed failed due to failure writing temporary file "
අප්ලෝඩ් කරනකොට 20kb අඩු Files දාන්න.රත්තරං;12622089 said:එල මචන්..... සුපිරිම පෝස්ට් එක... රෙප් ++
මචන්ලා උදව්වක් කරපල්ලකෝ.. මොන විදිහෙනවත් (via link) අවතාරේ මාරු කරන්න ගියොත් මෙහෙම එනවා..(upload කලොත් "extention error" එකක් එනවා. jpeg gif දෙකම ගන්නේ නෑ) ඒකට මොකෝ කරන්න ඔනේ??
![]()
" upload filed failed due to failure writing temporary file "
Onna mamath change kara machan..
Done boss
onna math da gaththooooo......
දකුණේ සිංහලයා;12621042 said:ඔන්න මමත් අවටරය මාරු කරා...
ස්තුතියි මචං....rep+
අපේ එකෙක් දෙන අවවාද පිළිගන්න ඕනනේ...
ඔන්න දාගත්ත පුතේ...
අප්ලෝඩ් කරනකොට 20kb අඩු Files දාන්න.
අප්ලෝඩ් වෙන අතරෙ වෙන ටැබ්ස් වලින් EK surf කරන්න එපා. රෙප් ඉවරයි.. ලැබුනු ගමන් දෙන්නම්....![]()
ඇයි උබ ආයිත් මාරු කලේ... උබ නොදා හිටියනම් අව්ටක් නෑ. ඒත් දාල මාරු කරන්න එපා. අඩුම සතියක් තියපන්කො..onna mamath da gaththa....