සිරාවටම . පව් බන් කෙල්ල .
මේ වගේ නසරාණි එළුවෙක්ට නේ සෙට් උනේ
එහෙනම් ඔන්න ගමයාගෙන් සුබ පැතුම් . තව ඒවා පස්සේ දෙන්නම් . ලෑස්ති වෙලා හිටපන්
HAPPY WEDDED LIFE MACHO!!!

අහිංසක කෙල්ලෙක් මුට අහු වෙලා බන් . කොලු කුමාර අනාත කරපු අපේ ගයේන්ද්ර කොලුවත් ෆුල් අප්සෙට් එකේලු ඉන්නේ

![]()
සියලුම අවි ආයුද හොදට සන්නද්ද කරගෙන හෙට වෑඩෙට බෑහෑපන් මචන්,,එලකිරි කොල්ලෙක් නිසා කුබුර හොදට හාලා,අස්වෑන්න දාපන්

මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි
ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...
![]()
මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි
ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...
![]()

තව ඒවා කිව්වේ ?? ලාම්පුව වගේ එකක්ද ?![]()
මුගේ විවාහය සජීවී ලෙස එලකිරිය තුල ඉදිරිපත් කිරීමට අප බලාපරොත්තු සිටි
ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා....
මි හරකෙක්ම වේවා ඔබේ පළමු පුතා...
![]()

affoi