[FONT="]ඉංග්‍රීසි චිත්‍රපට, ටිවි කතා මාලා බොහෝම දෙනා බලන,
[/FONT] [FONT="]ආස කරන දේවල් නේ....
[/FONT] [FONT="]ළගදි ආපු Agent vinod[FONT="] කියන හින්දි චිත්‍රපටියෙත් තියෙන්නේ මේ බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරි පිළිබද කතාවක්.. බලපු අය දන්නවා ඇති!
මතකයිනේ... [/FONT]Salt [FONT="]එහේම... එකත් ඒ වගේමයි.. [/FONT]
[/FONT]

[FONT="]ෆිල්ම් නම් ඉතින් ගොඩයි.
[/FONT]
[/FONT]
[FONT="]මේ බොහෝම කතාවල බුද්ධි අංශ නිලධාරීන්ගේ චරිත ක්‍රියාවන් දැක ගන්නට පුළුවන්. ඒ වැඩ නම් සුපිරියි නේද?? 
[/FONT]

[FONT="]නිතරම වගේ ඒ වගේ චිත්‍රපටි ,කතා බලන හින්දම ඉසව්ව ලියන චාමිකයටත් හිතුනා මේ ලොව පුරා විහිදුනු රහසිගත බුද්ධි අංශ පිලිබඳ තොරතුරු හා රාජකාරි කටයුතු ආදිය පිලිබඳ කරුණු ටිකක් කට්ටිය එක්ක බෙදා ගැනීමට... 
[/FONT] [FONT="]
[/FONT] [FONT="] වැදගත් වේවි කියලා හිතනවා.. අහලා තිබුනට මොකක්ද කරන්නේ කියලා දන්නේ නෑ නේ!!
[/FONT]

[/FONT] [FONT="]
[/FONT] [FONT="] වැදගත් වේවි කියලා හිතනවා.. අහලා තිබුනට මොකක්ද කරන්නේ කියලා දන්නේ නෑ නේ!!

[/FONT]
[FONT="]ඔත්තු සැපයීම සැලකෙන්නේ ලොව දෙවනියට පැරණිම රැකියාව ලෙසයි. [/FONT]
[FONT="]තොරතුරු දැන සිටීම බලයේ සීටිමට සමාන වන බව පිලිගැනීම නිසා සෑම රටකම අතීතයේ සිට එවැන්නක් පිහිටුවා තිබු බව පැවසේ. 
[/FONT]
[FONT="] මෑත කාලයේද බුද්ධි අංශය යනු රටක,ජාතියක ශක්තියයි. එය රටක් යම් ඉලක්කයකට යන ගමනේ ප්‍රධානතම අවියයි.දැන් ලොව බොහෝමයක් රටවල තම රට වෙනුවෙන් වු රහසිගත බුද්ධි අංශ, නැතිනම් ඒජන්සි පවතින අතරම වර්තමානයේ ඒවා විවිධ වු කෙටි නම් වලින් හදුන්වනු ලැබේ..
[/FONT] [FONT="]මෙන්න මේ හින්දම තමා මේ ගැන ටිකක් හොයන්නම හිතුනේ...

[FONT="]සමහර බුද්ධි අංශ වෙනත් රටවල් හා සම්බන්ධ වෙමින් තම කටයුතු කරගෙන යන අතරම තවත් රටවල් තම කටයුතු තනි තනිවම, වෙනත් රහසිගතව ඔත්තු සේවාවන්ගේ කටයුතු වලට අවධානය යොමු කරමින් තම කටයුතු සිදුකර ගෙන යනු ලබයි.
[/FONT]
[/FONT]
[FONT="]වෙනදා වගේම ජායරෑප හා තොරතුරු අන්තර්ජාලයෙන්ම උපුටා ගෙන පින්තුර ටික හදලා ලිපියේ කරුණු සකස් කරන ලදි.
[/FONT]
[/FONT][FONT="]ඉතින් කට්ටිය කියවලා බලලා අදහසක් ලියලම යන්න හොදද! 
[/FONT]

[/FONT]
CIA –Central Intelligent Agency -
[FONT="]මධ්‍යම බුද්ධි ඒජන්සිය
[/FONT]
[FONT="]මධ්‍යම බුද්ධි ඒජන්සිය
OSS- Office Of Strategic Service [FONT="]දෙවන ලෝක යුධ සමයේ ඇරඹී 1946 දී CIG – Central Intelligence Group [FONT="]ලෙස වෙනස් වී 1947 සැප්තැම්බර් මස 17 වන දින පනතකින් ආරම්භ කරන ලද මධ්‍යම බුද්ධි ඒජන්සිය ලොව විශාලම රහස් ඔත්තු සේවය ලෙස දැක්විය හැකිය. 

[/FONT]
[/FONT] [FONT="]සේවකයන් 20,000 වැඩි පිරිසක් සේවය කරන බව පැවසෙන අතරම වෙනත් රටවල සිට රහසේ බුද්ධි තොරතුරු එකතු කිරීම, ඇමරිකානු රජයේ ඉහල පෙලේ නීති සම්පාදකයින් පාලනය කරනු ලබන මෙහි උපදෙස් ලබා දෙනු ලබන්නේද එවැනි ඉහල පෙලේ නීති සම්පාදකයින් විසිනි. ඇමරිකානු ජනපතිගේ විශේෂ ඉල්ලීම් පරිදිද ඔවුන්ගේ කටයුතු ඉටුකරනු ලබයි.
[/FONT] [FONT="]විවිධ ආකාරයේ වු ඒජන්සි 16 එකතුව මෙහි කටයුතු කෙරීගෙන යන අතර NSA – National Security Agency [FONT="], [/FONT]DIA [FONT="]හා [/FONT]FBI [FONT="]ආයතන ඒවායින් ප්‍රධාන වේ..
[/FONT]
[/FONT] CIA[FONT="] මුලස්ථානය [/FONT]

[/FONT][/FONT] CIA[FONT="] මුලස්ථානය [/FONT]
CIA[FONT="] ආයතනය තම රට තුල හා වෙනත් රටවල තම නියෝජිතයින් යොදමින් බුද්ධි තොරතුරු එකතු කරන අතරදී, NSA[FONT="] විසින් රට තුල සිට සන්නිවේදන මාර්ගයන්ට සවන් දෙමින් රට තුල හා විදේශීය බුද්ධි තොරතුරු එකතු කරනු ලබයි.[/FONT] DIA[FONT="] ඒජන්සිය යුධ රාජකාරී කටයුතු සදහා වැදගත් වන බුද්ධී තොරතුරු එක්රැස් කරනු ලබයි.
[/FONT][/FONT]
[/FONT][/FONT]FBI[FONT="] ආයතනය මේ සියල්ලම හා සම්බන්ධ වෙමින් රට තුල නිතීය ක්‍රියාත්මක කිරීම කටයුතු කරගෙන යනු ලැබේ.[/FONT]
[FONT="]2001 වසරේ ඇමරිකානු ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වු ප්‍රහාරය මෙම බුද්ධි ඒජන්සිය ලද විශාල පරාජයක් ලෙස දැක්විය හැක. 
[/FONT]

[/FONT]
[FONT="]2001 වසරේ ඇමරිකානු ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වු ප්‍රහාරයදී ගොඩනැගිල්ලෙන් බිමට පැන්න මිනිසා මතකද? ඒ ගැන මෙතනින් බලන්න. 
[/FONT]

[/FONT]
[FONT="]2011 දී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරිම සඳහාද CIA[FONT="] ආයතනයෙන් සහය ලැබී තිබුනි. 
[/FONT]
[/FONT]

[/FONT]
[/FONT]
MI 6 [FONT="]– Military Intelligence 6 -
[/FONT] [FONT="]බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය
[/FONT] [FONT="]
[/FONT]
[/FONT] [FONT="]බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]1909 දී රහසිගත සේවා බියුරෝව ලෙස ආරම්භ කෙරුනු
[/FONT] [FONT="]( Secret Service Bureau) [FONT="]ලෙස ඇරඹී වර්තමානයේ [/FONT]
[/FONT] MI- 6 [FONT="]නමින් හදුන්වන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය බ්‍රිතාන්‍ය විදේශ ලේකම් යටතේ පාලනය වේ. එහිම අභ්‍යන්තර ආරක්ෂාව සඳහා කටයුතු කරන ඒජන්සිය MI- 5[FONT="] ලෙස හදුන්වයි.
[/FONT]
[/FONT] [FONT="]1909 දි ආරම්භ කල පසු එය Army Section [FONT="]හා [/FONT]Naval Section [FONT="]ලෙස කොටස් දෙකකට වෙන් කෙරුනු අතර පසුකාලයේ [/FONT]Army Section[FONT="] යන්න [/FONT]MI- 5[FONT="] ලෙසටත්, [/FONT]Naval Section[FONT="] යන්න [/FONT]MI- 6[FONT="] වෙනස් වු අතරම රාජකාරියද වෙනස් විය.

[FONT="]එහි මුලස්ථානය වොක්ස්හෝල්, ලන්ඩනය යන ස්ථානයේ පිහිටා ඇත.
[/FONT] [FONT="]
[/FONT] [FONT="]සීතල යුධ සමයේදී ඔලෙග් පෙන්කොවොස්කි (Oleg Penkovsky) [FONT="]නැවත ප්‍රතිනිර්මාණය කරමින් [/FONT]MI- 6[FONT="] ලෙස නම් කොට ඇත. තම රටට බලපාන දේශපාලන, ආර්ථික හා ත්‍රස්ත්‍රවාදි තර්ජන පිලිබඳව දැනුවත් වීමත්, බුද්ධී තොරතුරු එකතු කිරීමත් ප්‍රධාන රාජකාරියයි.[/FONT]

RAW -
[FONT="]ඉන්දියානු බුද්ධි ඒජන්සිය
[/FONT]
[FONT="]ඉන්දියානු බුද්ධි ඒජන්සිය
Research and Analysis Wing[FONT="] ලෙස හැදින්වෙන ඉන්දියානු බුද්ධි ඒජන්සිය 1962 දී සීනෝ- ඉන්දියානු හා 1965 දී ඉන්දියානු පාකීස්ථාන යුද්ධ දෙකටම මුහුණ දුන් පසුව
1968 සැප්තැම්බර් මස 21 දින පිහිට වු මෙහි මුලස්ථානය නවදිල්ලියේ පිහිටන අතර ඉන්දීය අගමැති කාර්යාලය මගින් පාලනය වේ.

[/FONT] [FONT="]වෙනත් රටවල් වලින් ඇතිවිය හැකි ත්‍රස්ථවාදී ප්‍රහාරයන් හා දේශපාලන ගැටලු පිලිබඳව අවධානය යොමු කීරිමත් රටේ දේශපාලන හා ප්‍රතිපත්ති සකසන්නන් හට උපදෙස් ලබා දීමද මෙය මගින් ඉටුකරනු ලැබේ.
[/FONT] [FONT="]මෙය පිහිට වීමට පෙර රටේ අභ්‍යන්තර හා විදේශීය යන බුද්ධී අංශ තොරතුරු සෙවීම යන දෙකම සිදු කරනු ලැබුවේ අභ්‍යන්තර බුද්ධි බියුරෝව නැමති ඒජන්සිය මගිනි. තම රටට තර්ජන එල්ල විය හැකි දකුණු ආසියානු කලාප රටවල් හා විශේෂයෙන්ම පාකිස්ථානය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව පැවසේ.
[/FONT]
ASIS -[FONT="] ඕස්ට්‍රේලියාව
[/FONT]
[/FONT]
Australian Secret Intelligence Service [FONT="]නැමැති දිර්ඝ නමින් හැදින්වෙන ඕස්ට්‍රේලියානු බුද්ධි ඒජන්සිය 1952 මැයි මස 13 වන දින පිහිටවනු ලැබු අතර ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත. ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පාලනය වන මේ ආයතනය සඳහා වසරකට ඕස්.ඩොලර් 162.5 වියදම් කරනු ලබන බව සඳහන් වේ.
[/FONT]
[/FONT][FONT="]විදේශ රටවල් වලින් තම රටට එල්ල විය හැකි දේශපාලන හා ත්‍රස්ථවාදී තර්ජන පිලිබඳව විමසිලිමත් වීම හා ඒ පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමත් ඒවා පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කරනු ලබයි.ඒ සඳහා ඔවුන්ගේ නියෝජිතයන්ද ලොව පුරා රඳවා ඇති බවද පැවසේ.. 
[/FONT]

[/FONT]
DGSE- [FONT="]ප්‍රංශය
[/FONT]
Directorate General for External Security [FONT="]නමින් හැදින්වෙන ප්‍රංශ රහස් ඔත්තු සේවය එරට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.1982 අප්‍රේල් මස 02 වැනිදා පිහිටවු මෙය DCRI – Directorate of Interior Intelligence [FONT="]හා එකතුව විදේශ රටවල් වලින් ඇති විය හැකි තර්ජන හා ප්‍රහාර ගැන අවධානය යොමු කරයි. 5000 ට වැඩි පිරිසක් මෙහි රාජකාරී කටයුතු සිදුකරන බව සඳහන් වේ.[/FONT]
[/FONT]
FSB -[FONT="] රුසියාව
[/FONT][FONT="]
1995 දි රුසියාවේ කඩා වැටීමත් සමඟ පිහිට වු
Federal Security Service Of Russia Federation (FSD)[FONT="]රුසියාව තුල ක්‍රියාත්මක වන ඔත්තු සේවය වන අතර ඊට පෙර එහි පැවතියේ ලොව පුරා දැනටත් කතා බහ ඇතිවන පසුකාලීනව විසුරුවා හැරියායයි සැලකෙන [/FONT]Komitet Gosudarstvennoi Bezopasnosti [FONT="]නැතිනම් අපි අහලා තියෙන [/FONT]KGB[FONT="] ලෙස හදුන්වන රුසියානු බුද්ධි අංශයයි..
[/FONT]
[/FONT] Komitet Gosudarstvennoi Bezopasnosti[FONT="] යනු ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වෙන පරිදි State Security Committee [FONT="]යන්නයි.[/FONT] [FONT="]1917 දෙසැම්බර් 10 දින [/FONT]Cheka[FONT="] යන නමින් ඇරඹී මෙය පසු කාලයේ[/FONT][/FONT]
1995 දි රුසියාවේ කඩා වැටීමත් සමඟ පිහිට වු
Federal Security Service Of Russia Federation (FSD)[FONT="]රුසියාව තුල ක්‍රියාත්මක වන ඔත්තු සේවය වන අතර ඊට පෙර එහි පැවතියේ ලොව පුරා දැනටත් කතා බහ ඇතිවන පසුකාලීනව විසුරුවා හැරියායයි සැලකෙන [/FONT]Komitet Gosudarstvennoi Bezopasnosti [FONT="]නැතිනම් අපි අහලා තියෙන [/FONT]KGB[FONT="] ලෙස හදුන්වන රුසියානු බුද්ධි අංශයයි..
[/FONT] [/FONT] Komitet Gosudarstvennoi Bezopasnosti[FONT="] යනු ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වෙන පරිදි State Security Committee [FONT="]යන්නයි.[/FONT] [FONT="]1917 දෙසැම්බර් 10 දින [/FONT]Cheka[FONT="] යන නමින් ඇරඹී මෙය පසු කාලයේ[/FONT][/FONT]
- [FONT="]1922 පෙබරවාරි වලදී GPU [FONT="]ලෙසද,[/FONT][/FONT]
- [FONT="]1923 ජුලී වලදී OGPU [FONT="]ලෙසද,[/FONT][/FONT]
- 1934 [FONT="]ජුලී වලදී GUGB [FONT="]ලෙසද,[/FONT][/FONT]
- [FONT="]1941 පෙබරවාරි වලදී NKGB [FONT="]ලෙසද,[/FONT][/FONT]
- 1941 [FONT="]ජුලී වලදී GUGB [FONT="]ලෙසද,[/FONT][/FONT]
- [FONT="]1943 අප්‍රේල් වලදී NKGB [FONT="]ලෙසද,[/FONT][/FONT]
- [FONT="]1946 මාර්තු වලදී MGB [FONT="]ලෙසද,[/FONT][/FONT]
- [FONT="]1953 මාර්තු වලදී MVD [FONT="]ලෙසද,[/FONT][/FONT]
- [FONT="]1954 මාර්තු වලදී KGB [FONT="]ලෙසද,[/FONT][/FONT]
[FONT="]වෙනස් වු අතර 1991 නොවැම්බර් මස 06 වැනිදා එය විසුරුවා හැරි බව සඳහන් වේ..එකල 1973 දී එහි 490,000 පිරිසක් සේවය කල බවත් 1986 දී එය 700,000 පමණ ව ඇති බවත් එහි නිශ්චිත සේවකයන් පිලිබඳ දැන ගැනීමට නොහැකි වී ඇත.පසුව දැන් පවතින Federal Security Service Of Russia Federation(FSD)[FONT="] ආරම්භ කර ඇත.[/FONT]
[/FONT] [FONT="]මෙහි මුලස්ථානයද පැරණි KGB[FONT="] මුලස්ථානය පිහිටි පහල මොස්කව් හි ලුබියානා චතුරශ්‍රයේ හීම පිහිටා ඇත.[/FONT]
[/FONT] [FONT="]
[/FONT] රුසියානු අයවැයෙන් සාමාන්‍ය යෙන් වර්ෂයකට 40% ක් ම වු මුදලක් වැය කරන බව සඳහන් වේ.GRU, Spetsnaz [FONT="]හා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය හා එක්ව කටයුතු කරනු ලැබේ.මෙහි සේවය කරන 350,000 වැඩි වු පිරිසක් ලොව පුරා තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව පැවසේ.