hu@#@$ mama unta mada gahanna nemei meka demme!උන් කොපි කරපු එකම අල්ලන් දඟලන්න එපා බං. උන් උන්ගේ විදියට අලුත් දෙයක් music වලට කරා. ඒකට මිනිස්සු කැමැති හින්දනෙ උන් තාමත් රැඳිලා ඉන්නෙ.
අනිත් එක Air on a G string එකෙන් උන් අලුත් නිර්මාණයක් කරලා තියෙනවනෙ. ඒකෙන් තනුව ගත්ත බව ඇත්ත ඒ වුනත් සෑහෙන්න වෙනසක් කරලා තියෙනවා. උඹට ඒකට එකඟ නොවෙන්න පුලුවන් ඒක උඹේ මතේ.
ඒ වුනත් උන්ගෙ ඔරිජිනල් සින්දු ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. උන් සින්දු 150කට වඩා ගහලා තියෙනව මං හිතන්නෙ. ඒ ඔක්කොම කොපි ද? උන් මුල් කාලෙ කොපි කරපු එකක් දෙකක් අල්ලන් මඩ ගහන්න එපා මචන්.
අනිත් එක ජෝතිපාල ගෙඩිය පිටින් හින්දි සින්දු කොපි කරපු ඒවාට ඇයි මෙහෙම විරෝධයක් නැත්තෙ? උඹලාට ඒවටත් ඈනුම් යනවද?
ලංකාවට සම්මනයක් අරං ඇවිල්ල රටට මොකක් හරි වැඩක් කරපු video එකට පස්සෙ ඈනුමක් අරින එකක් දාන එක නම් ලොවෙත් කැතයි මචං.
BNS kiyanne mama aasama dennek!oya mul video eka post karanakota ahamben youtube eke comment ekaka wasanthaye track eke original eka dekka!
ekai ekath demme! wasantahye eka copiyak kiyala danne mama me mul ideo eka post karatath passe
okhu@#@$ mama unta mada gahanna nemei meka demme!BNS kiyanne mama aasama dennek!oya mul video eka post karanakota ahamben youtube eke comment ekaka wasanthaye track eke original eka dekka!
ekai ekath demme! wasantahye eka copiyak kiyala danne mama me mul ideo eka post karatath passe
![]()

hu@#@$ mama unta mada gahanna nemei meka demme!BNS kiyanne mama aasama dennek!oya mul video eka post karanakota ahamben youtube eke comment ekaka wasanthaye track eke original eka dekka!
ekai ekath demme! wasantahye eka copiyak kiyala danne mama me mul ideo eka post karatath passe
![]()
ආහ් right ඒ වුනත් මච්න් ඒ video එකේ අන්තිමට තියෙන්නෙ සිංහයෙක් ඈනුමක් යවන එකක් කියල මට හිතුනේ. උඹ 'සම්පූර්ණයෙන්' බලන්න කියලා තිබ්බ හින්දා මං හිතුවා උඹත් බයිට් එකට කියලා දාලා තියෙන්නෙ. ඊට පස්සෙ comment එකේ දාලා තියෙන්නෙත් කොපි කරපු scene එකක්නෙ
සිංහය ගොරවනවා වෙන්න ඇති. මට හිතුනෙ ඈනුමක් යවනවා කියලා.


ඔරිජිනල් සින්දු ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි.
උබ මොන අදහසකින් ඔරිජිනල් සින්දු හදුන්වනවද දන්නේ නැහැ
උන් සින්දු 150කට වඩා කොහොමහරි ඔය 150 උබ ඔය කියන ඔරිජිනල් සින්දු කියපන්කො


