වසරේ හොඳම ප්‍රහසන ත්‍රෙඩ් එක

වසරේ හොඳම ප්‍රහස


  • Total voters
    120
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වසරේ හොඳම ප්‍රහසන ත්‍රෙඩ් එක

    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.


    1fusz6.gif



    # වසරේ හොඳම ප්‍රහසන ත්‍රෙඩ් එක ElaKiri Jokes යන අංශයේ






    කණ්ඩායම් අංක 4
    Group 4



    .:: වසරේ හොඳම ප්‍රහසන ත්‍රෙඩ් එක ~ Best Joke Thread of the Year (2011 ~ 2012) ::.


    Poll එක දැමීමේ පහසුව සදහා, වසරේ හොඳම ප්‍රහසන ත්‍රෙඩ් එක වශයෙන් යෝජනා කරන ලද ත්‍රෙඩ් වෙනුවට, ප්‍රහසන ත්‍රෙඩ් නිර්මාණ කරුවන්ගේ නම්, Poll එක සදහා භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න...... :)


    ඔබ විසින් යෝජනා කරන ලද ප්‍රහසන ත්‍රෙඩ් සහ එම ත්‍රෙඩ් නිර්මාණ කරුවන්ගේ නම් පහත දැක්වේ.


    වෑඩි විස්තර සදහා, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එක බලන්න. :) :D




    ¤--bACarDi--¤


    avatar160399_2.gif


    Find all threads started by ¤--bACarDi--¤ :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=160399&starteronly=1

    Nigga (Scurvy) Talks

    Mal Baba & Forum Rules




    choppe


    avatar59712_1.gif


    Find all threads started by choppe :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=59712&starteronly=1

    මර්වින් සිල්වා පාසලකට...




    diazkolla

    avatar267928_9.gif


    Find all threads started by diazkolla :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=267928&starteronly=1

    දෝනි ලෝක කුසලානය ලOකාවට භාර දෙයි!!!!!




    DIGPRIYANKARA

    avatar366083_2.gif


    Find all threads started by DIGPRIYANKARA :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=366083&starteronly=1

    ස්ත්රියක් දුෂණය කරනව




    dj ice cold

    avatar316379_8.gif


    Find all threads started by dj ice cold :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=316379&starteronly=1

    Troll Comics Mega Thread




    Mr.Truth

    avatar390447_21.gif


    Find all threads started by Mr.Truth :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=390447&starteronly=1

    නිවෙසෙන් පිට සමාගම්




    navodwickra

    avatar15968_7.gif


    Find all threads started by navodwickra :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=15968&starteronly=1

    පටි රෝල් mega thread




    numeric

    avatar288551_6.gif


    Find all threads started by numeric :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=288551&starteronly=1

    Yatata andala na yako..!

    Yatata andala na yako..![part 2]

    Yatata andala na yako..![part 3]

    Yatata andala na yako..![part 4]

    Yatata andala na yako..![part 5]




    Pink panther

    avatar379901_70.gif


    Find all threads started by Pink panther :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=379901&starteronly=1

    මිසි පොඩ්ඩක් අතගාලා බලන්නකෝ..........




    Rovin

    avatar121927_7.gif


    Find all threads started by Rovin :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=121927&starteronly=1

    හිල් ප්රශ්ණය - [Must Read] !

    ඒඩ්ස් | AIDS !

    ඒකි පන තියෙන එකියක් නෙමේ මචං……

    තුන - පහ {ඇම්ඩා} !





    awards.jpg



    මෙම තරගයේ විනිශ්චයකරුවන්


    avatar124714_1.gif
    hansa1018




    avatar35153_25.gif
    sasliit




    avatar55826_4.gif
    tharinda76




    avatar1489_1.gif
    urajdrlk




    avatar181897_6.gif
    maheshsenadheera




    විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා ඒ ඒ විනිසුරුවන්ගේ නාමයන් වලට පහලින් තිබෙන
    animated%20phone.gif
    අයිකනය මත Click කරන්න.... :) :D :P



    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම :- gayankuwait


    සහායක විනිසුරුවන් :-
    avatar329688_1.gif
    dath kimbula සමග
    avatar255212_4.gif
    Lokka Ayya




    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්;

    # ෆේක් ගිණුම් වලින් දමනු ලබන ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ.

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ එළකිරියෙහි සීනියර් (Senior Member) කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන යා හැකි අතර නීති විරෝධී පොස්ට් දැමීම සපුරා තහනම් වේ. (සමහර විට එය ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ. )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ එළකිරිය සදහා හොදම ප්‍රහසන ත්‍රෙඩ් එක තේරීමයි.


    මේ ත්‍රෙඩ් වලින් ත්‍රෙඩ් එකක්, වසරේ ප්‍රහසන ත්‍රෙඩ් එක ලෙස තෝරා ගමුද....?? :rolleyes:

    එහෙමත් නැත්නම් වෙනත් ත්‍රෙඩ් එකක් යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!! :oo:



    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර, ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! :lol: :P ;) :D



    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg




    පසු සටහන :- මෙහිදී, ඔබ විසින් .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එකෙහිදී යෝජනා කරන ලද suranga84 ගේ මරණ දඬුවම ත්‍රෙඩ් එක
    Code:
    http://www.thelastrow.net/2011/05/%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8/
    ට සමාන බැවින්ද, rooshan2008 ගේ ඇම්ඩාගෙ සපත්තුව 18++ ත්‍රෙඩ් එක
    Code:
    http://www.thelastrow.net/2010/08/%E0%B6%87%E0%B6%B8%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%99-%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/
    ට සමාන බැවින්ද, Poll එක සදහා 10 දෙනෙකුට වඩා යෙදිය නොහැකි බැවින්ද, මෙම තරගයෙන් ඉවත් කරන ලද බව කරුණාවෙන් සලකන්න.




    එලෙසම මෙම වසරේ ප්‍රහසන ත්‍රෙඩ් එක තේරීමේ ත්‍රෙඩ් එක, http://www.elakiri.com/forum/showthread.php?t=1420918 යන වසරේ හොදම ප්‍රහසන ත්‍රෙඩ් නිර්මාණකරුවා තේරීමේ ත්‍රෙඩ් එක සමග පටලවා නොගන්න......!! :no:
     

    Similar threads