ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    චිරි චිරි වැස්ස;12633734 said:
    මුලින්ම හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..... :) :)
    මචංල උඔල මගෙ Inbox එක Fulll වෙන්නම PM එවල තියනව,, :nerd: :nerd: ඒත් සහෝලා මම මේ ටිකේ අපේ අම්ම එක්ක ඉන්නේ මචංලා,,,:yes: :yes: අපේ අම්මගෙ කොන්දෙ Operation එකක් කෙරුව,, :sorry: :sorry: ඉතින් මම හැමවෙලාවෙම අම්ම ලගින් ඉන්නෙ,, :) :) මොන දේටත් වඩා අපි අපේ දෙමවුපියන්ට මුල් තැන දෙන්න ඕනනෙ.... :) :) ඉතින් මම උඔලගෙ ප්‍රශ්න වලට උත්තර එවුවෙ නැති එකට මට බනින්න එපා :sorry: :sorry:

    හොද පුතෙක් ,අම්මට ඉක්මනට සනීප වෙයි මචන් :)
     
    Root

    How To Root Xperia 2011 Devices with stock ICS Firmware 4.1.A.0.562

    Sony has started rolling out the Android 4.0 Ice Cream Sandwich upgrade for its 2011 Xperia smartphones. Currently upgrade is available for Sony Xperia Arc S, Xperia Neo V and Xperia Ray . Update for rest of the 2011 Xperia devices will be rolled out in May/June.

    Here is the simple guide to ROOT Xperia device with Stock ICS firmware 4.1.A.0.562.If you have no idea on what rooting is, here is a brief description for you:

    Requirements

    • Xperia Device (Arc S, NeoV, Ray) with stock ICS firmware 4.1.A.0.562

    • Rooting package

    Procedure
    1. Download Rooting package

    2. Extract the contents using winrar or zip

    3.
    Connect your phone to PC

    4.
    Double click on runme.bat and follow the onscreen instructions
    rooting.jpg

    5.
    Sit back and relax,the device will reboot a couple of times

    6. Enjoy your Xperia Device is Rooted!

    chirichiri.jpg

    Install official ICS Rom 4.0.3, Build number 4.1.A.0.562 on Xperia™ Ray

    Install official ICS Rom 4.0.3, Build number 4.1.A.0.562 on Xperia™ Ray

    Disclaimer: Flashing your mobile is at your own risk and i would be in no way responsible for any damage, just follow the steps carefully

    Note
    : This tutorial does not require you to root your handset and it does not require you to unlock your bootloader.

    Procedure:
    1. Install PC Companion or Update Service and make sure that you connect your device to the PC and install necessary USB and ADB drivers.

    2. Enable USB debugging on your handset (Menu –> Settings –> Applications –> Development –> Tick mark ‘USB debugging’)

    3. Download and install Flashtool.Download Update ,extract and replace all contents of the zip file to the flashtool folder ( C:/ drive> flashtool).

    4. Launch Flashtool and the log window should show that you are using ‘Flashtool Version 0.7.0.0 built on 2012-04-14 11:34:01.

    flashtool.png

    5. Download the offical Nordic ICS Xperia™ Ray Rom
    Link 1 or Link2 or Link3

    6. Unzip the downloaded file and copy .FTF file(ST18i_4.1.A.0.562_(1252-5332).ftf), paste it to” C:\Flashtool\firmwares” folder

    7. Launch Flashtool application and click Flash( lightning symbol) and select Flashmode and click OK.

    flashtoolselect.png

    8. Select your firmware name on the left box. On the right side mark the following ‘Wipe User Data’, ‘Wipe Cache’ and ‘No Final Verification Check’ as shown below and select ok.

    firmwareselection.jpg

    9. Wait for the software to prepare and it will ask you to connect your mobile, follow the steps carefully and connect

    flash-stage.gif

    10. The flashing process should now start.Once flashing finishes, it would ask you to disconnect your mobile and restart.It may take several minutes to restart. Congratulations, your Sony Xperia™ Ray should now be running Ice Cream Sandwich!

    chirichiri.jpg

    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    චිරි චිරි වැස්ස;12633734 said:
    මුලින්ම හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..... :) :)
    මචංල උඔල මගෙ Inbox එක Fulll වෙන්නම PM එවල තියනව,, :nerd: :nerd: ඒත් සහෝලා මම මේ ටිකේ අපේ අම්ම එක්ක ඉන්නේ මචංලා,,,:yes: :yes: අපේ අම්මගෙ කොන්දෙ Operation එකක් කෙරුව,, :sorry: :sorry: ඉතින් මම හැමවෙලාවෙම අම්ම ලගින් ඉන්නෙ,, :) :) මොන දේටත් වඩා අපි අපේ දෙමවුපියන්ට මුල් තැන දෙන්න ඕනනෙ.... :) :) ඉතින් මම උඔලගෙ ප්‍රශ්න වලට උත්තර එවුවෙ නැති එකට මට බනින්න එපා :sorry: :sorry:
    :yes: :yes: :yes: :yes: :yes:

    හොද පුතෙක් :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    ඔබටත් එසෙම වෙවා මචං. අම්මටත් ඉක්මන් සුවය පතනව මචං. :D:D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා කවුරුහරි හෙතුවක් දන්නවද මෙකට.

    ඊයෙ මගෙ තිබ්බ phone එකට අලුත් එකක් replace කරා. මම bus එකෙ එදින් android market එකට set වෙන්න හැදුව. එත් 2nd verification එක enable කරල හින්ද බැරිඋනා. මම WiFi enable කරල තිබ්බෙ. ටිකක් වෙලා යදින් මෙ email address ( damitwel ( at )gmail.com ) එකට phone එක setup වෙලා. ඒ මොකද?

    ඉටපසෙ මට ආපහු reset කරන්න උනා.
    :baffled::baffled:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12633734 said:
    මුලින්ම හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..... :) :)
    මචංල උඔල මගෙ Inbox එක Fulll වෙන්නම PM එවල තියනව,, :nerd: :nerd: ඒත් සහෝලා මම මේ ටිකේ අපේ අම්ම එක්ක ඉන්නේ මචංලා,,,:yes: :yes: අපේ අම්මගෙ කොන්දෙ Operation එකක් කෙරුව,, :sorry: :sorry: ඉතින් මම හැමවෙලාවෙම අම්ම ලගින් ඉන්නෙ,, :) :) මොන දේටත් වඩා අපි අපේ දෙමවුපියන්ට මුල් තැන දෙන්න ඕනනෙ.... :) :) ඉතින් මම උඔලගෙ ප්‍රශ්න වලට උත්තර එවුවෙ නැති එකට මට බනින්න එපා :sorry: :sorry:
    ubatat asma wawa ouaga ammata ikma suwaya parthana karnwa:D:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා කවුරුහරි හෙතුවක් දන්නවද මෙකට.

    ඊයෙ මගෙ තිබ්බ phone එකට අලුත් එකක් replace කරා. මම bus එකෙ එදින් android market එකට set වෙන්න හැදුව. එත් 2nd verification එක enable කරල හින්ද බැරිඋනා. මම WiFi enable කරල තිබ්බෙ. ටිකක් වෙලා යදින් මෙ email address ( damitwel ( at )gmail.com ) එකට phone එක setup වෙලා. ඒ මොකද?

    ඉටපසෙ මට ආපහු reset කරන්න උනා.
    :baffled::baffled:

    phone ඒක අලුත් කියල ෂුවර් ද? අලුත් නම් කාගෙවත් account එකක් තියෙන්නේ විදියක් නැනේ :confused:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    චිරි චිරි වැස්ස;12633734 said:
    මුලින්ම හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..... :) :)
    මචංල උඔල මගෙ Inbox එක Fulll වෙන්නම PM එවල තියනව,, :nerd: :nerd: ඒත් සහෝලා මම මේ ටිකේ අපේ අම්ම එක්ක ඉන්නේ මචංලා,,,:yes: :yes: අපේ අම්මගෙ කොන්දෙ Operation එකක් කෙරුව,, :sorry: :sorry: ඉතින් මම හැමවෙලාවෙම අම්ම ලගින් ඉන්නෙ,, :) :) මොන දේටත් වඩා අපි අපේ දෙමවුපියන්ට මුල් තැන දෙන්න ඕනනෙ.... :) :) ඉතින් මම උඔලගෙ ප්‍රශ්න වලට උත්තර එවුවෙ නැති එකට මට බනින්න එපා :sorry: :sorry:
    රත්තරං කොල්ලෙක්:eek::eek::eek:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    phone ඒක අලුත් කියල ෂුවර් ද? අලුත් නම් කාගෙවත් account එකක් තියෙන්නේ විදියක් නැනේ :confused:
    ඔව් බං එකතමයි ප්‍රශ්නෙ. මෙක brand new එකක්. Abance එකෙන් ගතෙ.:D මුන්ගාව stock නැතුව, import කරනකම් මට සති දෙක තුනක් ඉන්නත් උනා.:growl: ඉතින් බං මම ඉසරල බලදින් මෙහෙම Google account එක්කට configure වෙලා තිබෙ නෑනෙ. මම Dialog WiFi network එකට connect වෙන්නගියා. එක disconnect උනා. ඊටපසෙ FB එකට 3G වලින් connect වෙලා ටික වෙලාවකින් මෙහෙම උන්නෙ. මම අර email address එකෙ mail check කරා. එක use කරන එකක් නම් නෙවෙ වගෙ, unread messages ම 2,000ක් විතර තිබ්බ. :baffled:
     
    මචංලා කවුරුහරි හෙතුවක් දන්නවද මෙකට.

    ඊයෙ මගෙ තිබ්බ phone එකට අලුත් එකක් replace කරා. මම bus එකෙ එදින් android market එකට set වෙන්න හැදුව. එත් 2nd verification එක enable කරල හින්ද බැරිඋනා. මම WiFi enable කරල තිබ්බෙ. ටිකක් වෙලා යදින් මෙ email address ( damitwel ( at )gmail.com ) එකට phone එක setup වෙලා. ඒ මොකද?

    ඉටපසෙ මට ආපහු reset කරන්න උනා.
    :baffled::baffled:

    බොට හම්බු වෙලා තියෙන්නෙ වෙන එකෙක්ගෙ දුකක්
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    Status
    Not open for further replies.