ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12635337 said:

    බොට හම්බු වෙලා තියෙන්නෙ වෙන එකෙක්ගෙ දුකක්
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    අඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද. :growl::growl::confused::confused: හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ. :baffled:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් බං එකතමයි ප්‍රශ්නෙ. මෙක brand new එකක්. Abance එකෙන් ගතෙ.:D මුන්ගාව stock නැතුව, import කරනකම් මට සති දෙක තුනක් ඉන්නත් උනා.:growl: ඉතින් බං මම ඉසරල බලදින් මෙහෙම Google account එක්කට configure වෙලා තිබෙ නෑනෙ. මම Dialog WiFi network එකට connect වෙන්නගියා. එක disconnect උනා. ඊටපසෙ FB එකට 3G වලින් connect වෙලා ටික වෙලාවකින් මෙහෙම උන්නෙ. මම අර email address එකෙ mail check කරා. එක use කරන එකක් නම් නෙවෙ වගෙ, unread messages ම 2,000ක් විතර තිබ්බ. :baffled:

    sure da phone eka used newe kiyala ? :confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද. :growl::growl::confused::confused: හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ. :baffled:

    mage talk time pennanne dan 10 mins :P rom ekak damma 6 days walata kalin.Flash ekak danakota okkoma reset wenawa afaik
     
    අඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද. :growl::growl::confused::confused: හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ. :baffled:

    මට හැබැයි උබේ හිත හදන්න මෙහෙම දෙයක් කියන්න පුලුවන්,, :lol: ඕක use කරපු එකක් නෙමේ ;) හැබැයි
    Abance එකේ මොකෙක්හරි බුවෙක් ඕක use කරල market යන්න ඇති කියල කියන්න පුලුවන් :yes: :yes:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Need a big help

    I have a Xperia Neo V.
    When I connect it to the PC companion it says theres an update available.
    Should I update it?
    Will all my contacts and other images and music in the SD card will be erased??

    Pls help me.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    චිරි චිරි වැස්ස;12635509 said:
    contacts වල backup එකක් තියගනින් සහෝ :yes:

    Pls tell me how to back up the contacts
    tnx
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    චිරි චිරි වැස්ස;12635354 said:
    මේක guide කරපන් :)

    ela ela machan...man dagalala dagalala podi app kellak hoyagena font venas kara gaththa....ehema karata awlak nene....me thiyenne den dapu font...

    screenshot1336217334518.png
    screenshot1336217866595.png
    :D:D:D:D:D:D:D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Need a big help

    I have a Xperia Neo V.
    When I connect it to the PC companion it says theres an update available.
    Should I update it?
    Will all my contacts and other images and music in the SD card will be erased??

    Pls help me.

    nope,but take a backup of contacts and sms just in case
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම අලුතින්ම Xperia Ray එකක් ගන්න හදන්නෙ.... ගාන 32 500.. කට්ටිය මොකද හිතන්නෙ ? ඒක ඒ ගානට පාඩුයිද ? ෆෝන් එක හොදයිද ? අවුල් මොකුත් තියෙනවද ? :rolleyes::confused:
     
    මම අලුතින්ම Xperia Ray එකක් ගන්න හදන්නෙ.... ගාන 32 500.. කට්ටිය මොකද හිතන්නෙ ? ඒක ඒ ගානට පාඩුයිද ? ෆෝන් එක හොදයිද ? අවුල් මොකුත් තියෙනවද ? :rolleyes::confused:

    32.5 කට පාඩුයි :baffled: :baffled: මොකද ඕක යන්නෙ 30-32 අතර,, :yes: :yes: phone එකේ අව්ල් මොකුත් නෑ,,, :yes: ගොඩක් කස්ටිය use කරන phone එකක් තමා ray එක :yes: :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද. :growl::growl::confused::confused: හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ. :baffled:

    එහෙනම් ඉතින් පාවිච්චි කරපු එකා use කරලා තියෙන්නේ internet යන්න වගේ. ෂුවර් එකටම මම කියන්නද වෙලා තියෙන එක ඔය phone එක test කරන්න email එක set-up කරලා බලන්න ඇති කඩේ උන්ම. බය වෙන්න දෙයක් නෑ data wipe එකක් දැම්ම නම් ඔක්කොම හරි :yes:
     
    Status
    Not open for further replies.