mamath dn android
mama gatta sony ericsson xperia mini pro eka
mata meke gahanna games tikak diyallako
mama gatta sony ericsson xperia mini pro eka
mata meke gahanna games tikak diyallako
mama gatta sony ericsson xperia mini pro eka
mata meke gahanna games tikak diyallakoඅඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද.චිරි චිරි වැස්ස;12635337 said:
බොට හම්බු වෙලා තියෙන්නෙ වෙන එකෙක්ගෙ දුකක්![]()
![]()
![]()
![]()
![]()



හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ. 
ඔව් බං එකතමයි ප්රශ්නෙ. මෙක brand new එකක්. Abance එකෙන් ගතෙ.මුන්ගාව stock නැතුව, import කරනකම් මට සති දෙක තුනක් ඉන්නත් උනා.
ඉතින් බං මම ඉසරල බලදින් මෙහෙම Google account එක්කට configure වෙලා තිබෙ නෑනෙ. මම Dialog WiFi network එකට connect වෙන්නගියා. එක disconnect උනා. ඊටපසෙ FB එකට 3G වලින් connect වෙලා ටික වෙලාවකින් මෙහෙම උන්නෙ. මම අර email address එකෙ mail check කරා. එක use කරන එකක් නම් නෙවෙ වගෙ, unread messages ම 2,000ක් විතර තිබ්බ.
![]()

අඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද.හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ.
![]()
rom ekak damma 6 days walata kalin.Flash ekak danakota okkoma reset wenawa afaikඅඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද.හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ.
![]()
ඕක use කරපු එකක් නෙමේ
හැබැයි Abance එකේ මොකෙක්හරි බුවෙක් ඕක use කරල market යන්න ඇති කියල කියන්න පුලුවන්

Need a big help
I have a Xperia Neo V.
When I connect it to the PC companion it says theres an update available.
Should I update it?
Will all my contacts and other images and music in the SD card will be erased??
Pls help me.

චිරි චිරි වැස්ස;12635509 said:contacts වල backup එකක් තියගනින් සහෝ![]()
චිරි චිරි වැස්ස;12635354 said:මේක guide කරපන්![]()







Need a big help
I have a Xperia Neo V.
When I connect it to the PC companion it says theres an update available.
Should I update it?
Will all my contacts and other images and music in the SD card will be erased??
Pls help me.
nope,but take a backup of contacts and sms just in case
ela ela machan...man dagalala dagalala podi app kellak hoyagena font venas kara gaththa....ehema karata awlak nene....me thiyenne den dapu font...
![]()
![]()
![]()
බොලාගෙ කර්රුව
බොලාගෙ පැට්+රෝල් කිවුවලු

Pls tell me how to back up the contacts
tnx


මම අලුතින්ම Xperia Ray එකක් ගන්න හදන්නෙ.... ගාන 32 500.. කට්ටිය මොකද හිතන්නෙ ? ඒක ඒ ගානට පාඩුයිද ? ෆෝන් එක හොදයිද ? අවුල් මොකුත් තියෙනවද ?![]()
මොකද ඕක යන්නෙ 30-32 අතර,,
phone එකේ අව්ල් මොකුත් නෑ,,,
ගොඩක් කස්ටිය use කරන phone එකක් තමා ray එක

චිරි චිරි වැස්ස;12635550 said:**********************************************************

චිරි චිරි වැස්ස;12635597 said:
අඩෙ එහෙම වෙන්න බෑනෙ. මෙකෙ talk time එක මම ඊයෙ බලදින් තිබ්බෙ විනාඩි 5ක් විතරයි. එත් මම call කරපු එකක්. ඒ නැතත් මුන් warranty එක්කමනෙ දුන්නෙ, Abance වගෙ company ඔයවගෙ වැඩ කරනවද? අනෙ මන්ද.හැබැයි මට phone එක එදින් box එක කඩල තිබ්බෙ.
![]()