නැවතත් සිංහලුන්ට

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
නැවතත් සිංහලුන්ට

සිංහලයන් අවදි කිරීමේ දෙවන තෙ‍රෙඩ් එක.......
(සිංහල බෞද්ධයන්ට පමණයි... අනෙකුත් ජාතීන් සහා අනේකුත් ආගම් අදහන පුද්ගලයන් සිත් රිදෙවුල් නොමැති‍ව මෙම තෙරෙඩ් එ‍ක කියවීමෙන් වලකින්න... ජාතිවාදයක් නොවේ.. මෙය හුදෙකුත් මගේ ආගම සහා ජාතියේ අභ්‍යත්තර ගැටලුවක් බැවිනි)

අපි සිංහල... අපේ අනන්‍යතාවය සිංහල වෙද්දි අපි බෞද්ධත් වෙනවා...

ඒත් අපි ඇත්තටම බෞද්ධද ??? මට සාහිත්‍ය රසට දාලා තෙරෙඩ් ලියන්න දන්නේ නැහැ...
මෙච්චරයි කියන්න තියෙන්නේ.. අපි දවසට පැයක් බණ ඇහැව්වොත් නරකද ???
බෞද්ධයන්ට හිමි සියලුම ආයතන වල (කර්මාන්ත ශාලා , කාර්යාල , සිල්ලර කඩ , ඉන්ටර්නෙට් කැෆේ , ත්‍රි වීල් පාක් ) දවසට පැයක නිදහසක් අරන් ආගමට නැඹුරු උනොත් නරකද ??
ඒ පැය වැය කරා කියලා කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ....

අපි මේ තෙරෙඩ් එකෙන් ඒක හොදද නැද්ද කියලා කතා කරමු.... තව අපි එහෙම කරනවා නම් අපේ මුලු රටටම එකම වෙලාවට මේක කරන්න ඔනේ..... ඉතින් ඒකට පොදු වෙලාවක් හදා ගමු.....

අපි රේඩියා චැනල් එකක් හරි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් හරි තෝර ගමු.... එහෙම එකක් නැත්තන් අපි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් සහායෝගෙන් හදමු......

ඉතින් සිංහල බෞද්ධයිනි වැඩේ පටන් ගමු............
(කොච්චර කිව්වත් අ‍හන්නේ නැති වෙනත් ජාතික හා වෙනත් අගමික උන් දැන් ඉතින් මගේ රෙප් කපන්න ගන්නකෝ)

මේ අදහස මටම ඇති උන එකක් නෙමේ වෙන සහෝදරයෙක් මේ අදහස පළ කරලා ති‍්‍බ්බා .. සහෝදරයාගේ අයි.ඩී එකවත්,තේරෙඩ් එකේ ඇඩ්‍රිස් එකවත් මතක නැහැ.. ගෞරවය ඒ යාලුවට........​
 
tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    adhahasa nam hodai, namuth practically oka karana eka thamai amaru, namuth karunna puluwan than wala hari karanawanam eka loku deyak

    lankawe public or private company dawasata wada karunne 8 or 9 hours ekeuth kanna bonna wena wadata 1 hours ain kaloth 7 or 8 hours wage thiyenne, okunuth 1hours owa ahanna denna company ownersla keyatawath kamathi wenne ne,

    bana walata wada sarathaka weai, jewethe jayaganna hati, prashna walata muhuna dena hati, sarathaka paul jewethayak gatha karana hati dammoth anith agam adahana ayath meka ahawe, meka bauddayanta pamanak sema kalayuthu ne keyalai mage adahasa

    podiyata hari wade patan gannawanam godak wateee
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    එල එල දෙමු හොඳ
    11.gif
    11.gif
    වැඩක්

    :nerd::nerd:
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    හම්....අදහස හොදයි....බෞද්ධ දර්ශණය අනුගමනය කරන්න කියලා දන්ඩනීති සංග්‍රහයක් අනුමත කරවගන්න බැ....එක නෙමෙයි නියම හරය...එක එක පුද්ගලයාට අනුව හා ඔහු අවභොදකරගන්නා ප්‍රමානය අනුව හැමදෙයක්ම වෙනස් වෙනවා....එකනේ...මෙච්චර බන කියලත්...බන කියන TV channel තිබිලත් මෙ අවුරුද්දේ තමයි අපරාද වැඩිම.... උතසහය හොදයි...එකෙක් හරි අදුරෙන් ආලොකයට ගන්න පුලුවන් නම් ලොකු දෙයක්....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුලින්ම කරන්න ඕනි සිකුරාදාට පල්ලි යනකොට වැඩ නොකරන පැය ගානට පඩි කපන්න ඕනි
    බෞද්ධද කියන්නේ බලපෑම් තහංචි තියන ආගමක් නෙමෙඉ තනිකර අද්යාත්මික දියුණුව
    සදහා වූ ආගමක් බලෙන් මිනිස්සුන්ට බන අස්සන්න බැහැ අනිත් එක බනකියන්නේ කව්ද
    ගොඩක් බණ අද දේශපාලන කතා, හරියට සිරසේ පෝය දවසට පෙන්නන රජගෙදර බණ වගේ ඒවාද
    http://www.elakiri.com/forum/showthread.php?t=1425857
    මේවගේ ලිපි කියවල දැනුම එක්රැස් කරගන්න
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    වැඩ්ඩා;12641529 said:
    සිංහලයන් අවදි කිරීමේ දෙවන තෙ‍රෙඩ් එක.......​

    (සිංහල බෞද්ධයන්ට පමණයි... අනෙකුත් ජාතීන් සහා අනේකුත් ආගම් අදහන පුද්ගලයන් සිත් රිදෙවුල් නොමැති‍ව මෙම තෙරෙඩ් එ‍ක කියවීමෙන් වලකින්න... ජාතිවාදයක් නොවේ.. මෙය හුදෙකුත් මගේ ආගම සහා ජාතියේ අභ්‍යත්තර ගැටලුවක් බැවිනි)

    අපි සිංහල... අපේ අනන්‍යතාවය සිංහල වෙද්දි අපි බෞද්ධත් වෙනවා...

    ඒත් අපි ඇත්තටම බෞද්ධද ??? මට සාහිත්‍ය රසට දාලා තෙරෙඩ් ලියන්න දන්නේ නැහැ...
    මෙච්චරයි කියන්න තියෙන්නේ.. අපි දවසට පැයක් බණ ඇහැව්වොත් නරකද ???
    බෞද්ධයන්ට හිමි සියලුම ආයතන වල (කර්මාන්ත ශාලා , කාර්යාල , සිල්ලර කඩ , ඉන්ටර්නෙට් කැෆේ , ත්‍රි වීල් පාක් ) දවසට පැයක නිදහසක් අරන් ආගමට නැඹුරු උනොත් නරකද ??
    ඒ පැය වැය කරා කියලා කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ....

    අපි මේ තෙරෙඩ් එකෙන් ඒක හොදද නැද්ද කියලා කතා කරමු.... තව අපි එහෙම කරනවා නම් අපේ මුලු රටටම එකම වෙලාවට මේක කරන්න ඔනේ..... ඉතින් ඒකට පොදු වෙලාවක් හදා ගමු.....

    අපි රේඩියා චැනල් එකක් හරි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් හරි තෝර ගමු.... එහෙම එකක් නැත්තන් අපි ඔන්ලයින් රේඩියෝ චැනල් එකක් සහායෝගෙන් හදමු......

    ඉතින් සිංහල බෞද්ධයිනි වැඩේ පටන් ගමු............
    (කොච්චර කිව්වත් අ‍හන්නේ නැති වෙනත් ජාතික හා වෙනත් අගමික උන් දැන් ඉතින් මගේ රෙප් කපන්න ගන්නකෝ)

    මේ අදහස මටම ඇති උන එකක් නෙමේ වෙන සහෝදරයෙක් මේ අදහස පළ කරලා ති‍්‍බ්බා .. සහෝදරයාගේ අයි.ඩී එකවත්,තේරෙඩ් එකේ ඇඩ්‍රිස් එකවත් මතක නැහැ.. ගෞරවය ඒ යාලුවට........

    niyama adahasa .......oovata ekek vath avith obage ref kapanne naha,
    meken katavath haniyak nahane....:):):)
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    idea eka hondai ban aduma tharame thamange podi unwath mewage dekata yomu karanawanam hondai, loku minissu hadanna amarui api podi unwawath hadanna balamu agama dahamata yomu karala
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෝ /කුරුසයෝ අතුගාලා දාන එකයි මුලින්ම කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඕක ගැන බලමු.
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ගොඩක් අය අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.... බොහෝම ස්තූතියි....
    මේක අපිට පටන් ගන්න පුලුවන් විදියකුත් සාකච්ඡා කරමු.... ‍අපි ‍වැඩේ පොඩියට පටන් ගමු...
    වෙසක් මාසේ හොද වැඩක් කරන්න පටන් ගමු... අපිට දැන් මුලින්ම ඔනේ වෙන්නේ සම්මත වේලාවක්
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම නම් කියන්නෙ මචන් භාවනා කලනම් පැයක් ඔයිට වඩා හොඩයි ....හෙතුව බුදුරජානන් වහන්සෙ අපිට කිව්වෙ ආර්ය අශ්ටාංගික මර්ගයෙ පිලිපදින්න කියලා,එක කරන්න පුලුවන් එකම ක්‍රමය භාවනා කරන එක තමයි ....පැයක් හොදටම ඇති.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් එකේ නම් ආගම සිහි කරල තමයි වැඩ පටන් ගන්නෙ
    සමාගමේ මුල් අයිතිකරු වගේම දැන් ඉන්න මුල් අයිතිකරුගේ දුවත් ඒක අකුරටම ක්‍රියාත්මක කරනව
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    හොඳ අදහසක්,හැබැයි ශ්‍රවණය කලාට පමණක් මදි එවා සාමාන්‍ය ජිවිතයට ලඟ කර ගන්නත් ඔන,තෙරුවන් සරණයි!!! 4++++
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අපි සිංහල... අපේ අනන්‍යතාවය සිංහල වෙද්දි අපි බෞද්ධත් වෙනවා...

    me kathawa atta neme neda machan... hama sinhalayekma Buddhist neme, sinhala catholic aya ona taram innawa.. mama danna widihata Tamils lath innawa catholic bt muslims la witharai islam kisima muslim kenek wena agamaka kenek wenna...